samsung galaxy s2 second hand ekak

podde

Member
Jan 28, 2009
540
33
0
එළකිරි යාලුවනේ මං use කරපු original samsung galaxy s2 එකක් ගන්න හදන්නේ එක 20,000 RS කියනවා.
කොහොමද originalda බලාගන්නේ
6 months ලු use කරලා තියෙන්නේ. එක බලාගන්නේ කොහොමද
s 2 එක use කරන අය මට උදවු කරනවද
 

Attachments

  • 1795677_593785990701977_1916064389_n copy.jpg
    1795677_593785990701977_1916064389_n copy.jpg
    45.8 KB · Views: 65