එළකිරි යාලුවනේ මං use කරපු original samsung galaxy s2 එකක් ගන්න හදන්නේ එක 20,000 RS කියනවා. කොහොමද originalda බලාගන්නේ 6 months ලු use කරලා තියෙන්නේ. එක බලාගන්නේ කොහොමද s 2 එක use කරන අය මට උදවු කරනවද