කමෝන් වසන්තී... ඉබ්බගෙනුයි ලෙසියගෙනුයි පරිස්සම් වෙලා ලිදට වෙලා හිටු...
![]()
![]()

කමෝන් වසන්තී... ඉබ්බගෙනුයි ලෙසියගෙනුයි පරිස්සම් වෙලා ලිදට වෙලා හිටු...
![]()
![]()
කතා බහ නැති මිනිස්සු,
තේ උගුරක් බොන්න වෙලාවක් නැති..
හාෆ් ශීට් පොඩි කර කර..
පේපර් බින් පුරවන..
මට ජීවත් වෙන්න
හුස්ම ඇති වේද?
තවදුරටත්...
මේ වගේ
අමනුස්ස හිර ගෙදරක...