ලුනු ගොට්ටට පාවානොදුන්නවුන්

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සාදර අනුග්‍රහය - බුද්ධ සාසන ඇමති :rofl:
    16i857l.jpg

    උබ සිංහලද දෙමලද මුස්ලිම්ද බර්ගර්ද මැලේද බන්? දැනගන්න අහන්නේ??

    අල් බයික්, සිරාජ් - මුස්ලිම්
    පෙරුමාල් - දෙමල
    Shalom delmar???? මොකෙක්ද කියලා හොයාගන්න අමාරුයි:baffled::baffled:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රත්තරං;16264629 said:
    උබ සිංහලද දෙමලද මුස්ලිම්ද බර්ගර්ද මැලේද බන්? දැනගන්න අහන්නේ??

    අල් බයික්, සිරාජ් - මුස්ලිම්
    පෙරුමාල් - දෙමල
    Shalom delmar???? මොකෙක්ද කියලා හොයාගන්න අමාරුයි:baffled::baffled:

    Probably Sinhala Catholic/Christian :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Probably Sinhala Catholic/Christian :lol:

    තවත් සුද්ද ගොඩ බැස්සහම උන්ට කබුරලා සිංහලයට වල කපලා, පනම් දෙකට රට ආගම පාවා දුන්නට ලැබුනු නම්බුනාම වාසගමක්ද? ආ ඒකනේ මේ රිදිලා තියෙන්නේ

    හැබැයි ඔහොම "සිංහල" නම් නම් නෑ.:no::no:

    හෙට අනිද්දට මොහොමඩ්ලත් අපි සිංහල කියයි එහෙනම්:lol::lol:

    මුන් සුද්ද ලංකාව අල්ලගත්ත එකටත් හිත යටින් සතුටු වෙනවා ඇති නේ බන්?:no::no:
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රත්තරං;16264629 said:
    උබ සිංහලද දෙමලද මුස්ලිම්ද බර්ගර්ද මැලේද බන්? දැනගන්න අහන්නේ??

    අල් බයික්, සිරාජ් - මුස්ලිම්
    පෙරුමාල් - දෙමල
    Shalom delmar???? මොකෙක්ද කියලා හොයාගන්න අමාරුයි:baffled::baffled:

    මම මොන ආගමේ වුනත් උඹලා වගේ අනිත් ආගම් වලට ගරහර පොරක් නෙමෙයි...
    උඹ හිතනවාද හරියට ආගම අදහන එකෙක් පදනමක් නැතුව අනිත් ආගමකට ගරහයි කියලා....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මම මොන ආගමේ වුනත් උඹලා වගේ අනිත් ආගම් වලට ගරහර පොරක් නෙමෙයි...
    උඹ හිතනවාද හරියට ආගම අදහන එකෙක් පදනමක් නැතුව අනිත් ආගමකට ගරහයි කියලා....

    ලැජ්ජ හිතුන නේ?:P:P:P උබෙන් ආගමක් ගැන ඇහුවේ නෑ ජාතිය මොකක්ද කියලා ඇහුවේ. දේශයේ අභිමානවත් සිංහලයෙක්ද කියලා දැනගන්න. සිරාවට මොකක්ද බන් ජාතිය??

    අප්පෝ පදනමක් නැතුව මම කිසිම ආගමකට මොකුත් කියලා නෑ

    උබ පදනමක් නැතුව ගරහන්නේ නෑ කිව්වේ මෙන්න මේ විදිහටද??:lol::lol::lol::lol:

    නෑ බං
    තමන්ගේ ඉස්සරහ ලස්සන ගෑනු රාගික විදිහට නටද්දිත් නගින්නේ නැති එකෙක්ට වැද වැද හිටපං:lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1595998&page=26
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ela math balanawa ada indan. Drama ekak nathuwa hitiye balanna. Me kuduppuli drama balalanna puluwan ewada. Anthimata rata bara deela giyeth suddange bath gotto tikakata thamai. Ungen rate janathawata awanka sewayak wei kiyala keeyatawath hithanna ba. Honda sinhala le thiyana minissu rata wenuwen jeewitha puja karala iwarai. :(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;16232171 said:
    සුද්දො හදපු මේකප් සල්ලි දීලා අරන් මිසක් ජාති ආගම් මාරු කරලා අරන් නෙමේනේ බන් :lol::lol:

    100ට 100 ක් නැතත් මේකාලේ හැදිච්ච හොද ටෙලි නාට්‍යයක්

    Ube bambuwa thama.................
    kavum natakayak
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රත්තරං;16264744 said:
    ලැජ්ජ හිතුන නේ?:P:P:P උබෙන් ආගමක් ගැන ඇහුවේ නෑ ජාතිය මොකක්ද කියලා ඇහුවේ. දේශයේ අභිමානවත් සිංහලයෙක්ද කියලා දැනගන්න. සිරාවට මොකක්ද බන් ජාතිය??

    අප්පෝ පදනමක් නැතුව මම කිසිම ආගමකට මොකුත් කියලා නෑ

    උබ පදනමක් නැතුව ගරහන්නේ නෑ කිව්වේ මෙන්න මේ විදිහටද??:lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1595998&page=26
    මම සිංහල.
    ඔව්..
    මම පදනමක් නැතුව මොකුත් කියලා නෑ..
    ඔය පෝස්ට් එකත් එක්ක මම කෝට් කරපු උඹලාගේ පෝස්ට් ටිකත් දාපංකෝ
    එතකොට මේක බලන උන්ට දැනගන්න පුළුවං විස්තරේ :rofl:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මම සිංහල.
    ඔව්..
    මම පදනමක් නැතුව මොකුත් කියලා නෑ..
    ඔය පෝස්ට් එකත් එක්ක මම කෝට් කරපු උඹලාගේ පෝස්ට් ටිකත් දාපංකෝ
    එතකොට මේක බලන උන්ට දැනගන්න පුළුවං විස්තරේ :rofl:

    මගේ විස්තරේ ඉතින් මේකේ හැම එකාම දන්නවනේ. මම ඉතින් උපන්ගෙයි ජාතිවාදියනේ. උබ කියපු දේටයි මම උත්තර දුන්නේ. දැන් උබ ඔය මොන පදනමෙන්ද අරහෙම කිව්වේ?

    උබ සිංහලද? ශැලොම් ඩෙල්මර් කිව්වහම මම හිතුවේ උබ බ්‍රිටිශ් ඩයල් එකක් වෙන්න ඇති කියලා. :lol::lol::lol: බලන් ගිහාම අපි වගේ කලු සිංහල ඩයල් එකක්නේ :P:P:lol::lol:
    මොනව උනත් සුද්දගෙන් ෆුල් හින්දුස්තාන් නමක් ඉල්ලගෙන තියෙනවා. ඒකාලේ ඕක ගන්න සෑහෙන මහන්සියක් වෙන්න ඇති නේ මචන්?? :lol::lol::lol: සිංහලයෝ කී දෙනෙක්ට කෙලෙව්වටද ඕක දීලා තියෙන්නේ?:lol::lol::lol:
    අඩුමගානේ උප්පැන්නෙවත් සිංහල කියල තියෙනවනම් සන්තෝසයි මචන්.

    අපරාදේ උබලට නම දීලා සුද්ද විතරක් ආපහු ගියේ. ඒකාලෙනම් හිතන්න ඇත්තේ උබලවත් එංගලන්තෙට ගෙනියයි කියලා :lol::lol::lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    මම සිංහල.
    ඔව්..
    මම පදනමක් නැතුව මොකුත් කියලා නෑ..
    ඔය පෝස්ට් එකත් එක්ක මම කෝට් කරපු උඹලාගේ පෝස්ට් ටිකත් දාපංකෝ
    එතකොට මේක බලන උන්ට දැනගන්න පුළුවං විස්තරේ :rofl:

    මම සිංහල නෙමෙයි..
    හැබැයි උඹට වඩා මම සිංහල ගැන බෞද්ධ ධර්මය ගැන දන්නවා....

    අඩුම තරමේ සිද්ධර්ථ කුමාරයාට රාහුල පුතෙක් හිටියා....
    උඹ ඔහොම පටු විදියට කියනවා වගේ තව එකෙක්ට කියන්න පුලුවන්...

    ලමයි හදන්න බැරි එකෙක්ට වැඳ වැඳ හිටපන් කියලා මොකද ජේසු තුමාට ගෑනියෙක් වත් ලමයි වත් හිටියේ නෑනේ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපි නම් කව්රුහරි ක්‍රිස්තියානි/කතෝලික එකෙක් බුද්දහගමට බැන්නොත් ඒ බනින එකාට බනිනව මිසක් ඒ ආගමටයි ජේසු ගෙ අම්ම කරපු වැඩයි කියල අපහාස කරන්න නම් ගිහින් නැහැ..
    අනේ මන්ද බන්.. එපා උනා..

    9Y7qmQ3.png
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    කෝරලේමහත්තයා;16232184 said:
    ඔය වගේ ‍ෆිල්ම්ස් දැන් සෑහෙන්න පිරිසක් බලනව..:)
    sure da ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි නම් කව්රුහරි ක්‍රිස්තියානි/කතෝලික එකෙක් බුද්දහගමට බැන්නොත් ඒ බනින එකාට බනිනව මිසක් ඒ ආගමටයි ජේසු ගෙ අම්ම කරපු වැඩයි කියල අපහාස කරන්න නම් ගිහින් නැහැ..
    අනේ මන්ද බන්.. එපා උනා..

    9Y7qmQ3.png

    උබ මටද කිව්වේ දන්නේ නෑ

    ඒත් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු මචන්. කුනුහරප කියලා බොරු කියලා බැනලා නෑ. ඕනෙම එකෙක්ට තේරෙන සරල තර්ක වලින් පැහැදිලි කරලා විතරයි. මමත් ජේසුස් වහන්සේට ගරු කරන කෙනෙක්. කිසිම දවසක ජේසුස් වහන්සේට බැනලා නෑ,. ඔය දෙවියන්ගේ පුතයි අනම් මනම් බොලද විකාර බයිලා වැඩක් නෑ. මොනවා උනත් උන්වහන්සේ ආදරේ ගැන උගන්නපු කෙනෙක්. ඒක මම කියලා තියෙනවා හැමැතැනදිම.

    මේකට අනිත් උන් රිප්ලයි කරන්න එපා. නැත්නම් මුන් මේ කතාව අරන් ත්‍රෙඩ් එක වෙන පැත්තකට අදී
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රත්තරං;16265312 said:
    උබ මටද කිව්වේ දන්නේ නෑ

    ඒත් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු මචන්. කුනුහරප කියලා බොරු කියලා බැනලා නෑ. ඕනෙම එකෙක්ට තේරෙන සරල තර්ක වලින් පැහැදිලි කරලා විතරයි. මමත් ජේසුස් වහන්සේට ගරු කරන කෙනෙක්. කිසිම දවසක ජේසුස් වහන්සේට බැනලා නෑ,. ඔය දෙවියන්ගේ පුතයි අනම් මනම් බොලද විකාර බයිලා වැඩක් නෑ. මොනවා උනත් උන්වහන්සේ ආදරේ ගැන උගන්නපු කෙනෙක්. ඒක මම කියලා තියෙනවා හැමැතැනදිම.

    මේකට අනිත් උන් රිප්ලයි කරන්න එපා. නැත්නම් මුන් මේ කතාව අරන් ත්‍රෙඩ් එක වෙන පැත්තකට අදී

    ඤානසාර කරපු වැඩ වලට රිදුන උන් ඤානසාර ට බනින්න ඕන මැල්කම් රන්ජිත් කියන එකා කරන වැඩ වලට ඌට බනින්න ඕන බන්.. එහෙම බැන්නයි කියල ජේසුයි බුදුහාමුදුරුවන්යි අපහාස කරා කියල හරියන්නෙ නැහැනෙ.. මේකෙ ඉන්න කතෝලික ක්‍රිස්තියානි උන් බුද්දහගමට ඕන තරම් බනින්නෙ අපි හිනා වෙලා quote කරන්නෙ වත් නැහැ මොකද ඊට වඩා ඒ ආගම් වල උන් ආසරේ කරනව කිසි අවුලක් නැහැ.. ආගම් බේදයක් ගාවගන්නෙ නැහැ.. එහෙම එහෙමයි කියල හිතාගෙන හිටපු එකෙක් බුද්දහගමට අපහාස කරපුවාම ඇති වෙන හැගීම ගැන හිතහන් කො..

    කොටින්ම කියනව නම් අපහාසයක් නෙවේ.. චේදයක් විතර උත්තරයක් හැටියට type කරත හැකි.. තේරුමක් නැහැ..

    මම නම් තේරුම් ගත්ත..

    9Y7qmQ3.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඤානසාර කරපු වැඩ වලට රිදුන උන් ඤානසාර ට බනින්න ඕන මැල්කම් රන්ජිත් කියන එකා කරන වැඩ වලට ඌට බනින්න ඕන බන්.. එහෙම බැන්නයි කියල ජේසුයි බුදුහාමුදුරුවන්යි අපහාස කරා කියල හරියන්නෙ නැහැනෙ.. මේකෙ ඉන්න කතෝලික ක්‍රිස්තියානි උන් බුද්දහගමට ඕන තරම් බනින්නෙ අපි හිනා වෙලා quote කරන්නෙ වත් නැහැ මොකද ඊට වඩා ඒ ආගම් වල උන් ආසරේ කරනව කිසි අවුලක් නැහැ.. ආගම් බේදයක් ගාවගන්නෙ නැහැ.. එහෙම එහෙමයි කියල හිතාගෙන හිටපු එකෙක් බුද්දහගමට අපහාස කරපුවාම ඇති වෙන හැගීම ගැන හිතහන් කො..

    කොටින්ම කියනව නම් අපහාසයක් නෙවේ.. චේදයක් විතර උත්තරයක් හැටියට type කරත හැකි.. තේරුමක් නැහැ..

    මම නම් තේරුම් ගත්ත..

    9Y7qmQ3.png

    හිත යටින් මුන් ලංකාව සුද්දන්ට යටත් වෙලා තිබ්බ එකටත් කැමති ඇති බන්. ඒ කියන්නේ සිංහල මිනිස්සු මැරුවට පන්සල් ගිනි තිබ්බට මුන්ගේ මුතුන් මිත්තෝ බලෙන් හෝ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් උන්ට කඩේ ගියාට ඔය සේරටම කැමතියි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපි නම් කව්රුහරි ක්‍රිස්තියානි/කතෝලික එකෙක් බුද්දහගමට බැන්නොත් ඒ බනින එකාට බනිනව මිසක් ඒ ආගමටයි ජේසු ගෙ අම්ම කරපු වැඩයි කියල අපහාස කරන්න නම් ගිහින් නැහැ..
    අනේ මන්ද බන්.. එපා උනා..

    9Y7qmQ3.png

    අර රත්තරං ට ඒක තේරෙන්නේ නෑ බං
     
    Status
    Not open for further replies.