Challange accepted: රත්තරං

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

    එලකිරිය තුල ඔහුගේ ප්‍රසිද්ධ මතයට නම් ලංකාවේ පිරිසිදු ලේ වලට හිමිකම් කියන, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් හෝ වෙන රටවල්වලින් පැමිණි ජාතීන්ට මිශ්‍ර නොවූ ශ්‍රී ලංකාවේ අතීතයට, වර්තමානයට හා අනාගතයට වග කියන, ඒ වෙනුවෙන් සටන් කරන මිශ්‍ර ජාතීන්ට වඩා ලංකාවට ආදරේ කරන පිරිසක් සිටින බවත් අනෙකුත් ජාතින්ගේ, ආගමිකයින්ගේ ජීවන රටා, ඇඳුම්, අහාර, සංස්කෘතීයා තීරණය කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ අයිතිය මෙම ජාතියට ඇති බවත්ය.

    යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

    එනම් රත්තරන් එම සංවදයේදී මට කල අභියෝගයයි.
    මෙය පළමුව shenic කියන member siripala කියන එක්කෙනාට යොමු කල ප්‍රශ්නයක්.

    .. අපෙ රටට ඇවිල්ලා අවුරුදු 500ක් විතර වෙනවනෙ නේ? (මගෙ ඉතිහාස දැනුම නම් ටිකක් දුර්වලයි ඊට අඩුද දන්නෙ නෑ..) ඔය පහුගිය අවුරුදු 500ට "ශ්‍රි ලංකාව" කියන නම ලොකයේ බබලවන්න, ඒ නමට කීර්තියක් ගෙන එන්න, "ආ... අහවලා ශ්‍රී ලංකාවෙලු.. මේ වැඩේ කරලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙන්" කියලා වෙන රටවල මිනිස්සු කතා වෙන්න, උඹ ඔය කියන මුස්ලිම් සහෝදරවරු කරපු දේවල් 5ක්(අවුරුදු 100කට 1ක බැගින්) කියපන් බලන්න...

    ඕනෑම ක්ෂේත්‍රයක් යටතේ උත්තර දෙන්න උඹට අවස්තාව තියනවා..

    අධ්යාපනික වශයෙන්..
    සාහිතයමය වශයෙන්..
    තාක්ෂණික වශයෙන්..
    යුධමය වශයෙන්...
    සංගීතමය වශයෙන්...

    ඔයවගෙ නානාප්‍රකාර ඕනෑම ක්ෂේත්‍රයක් �තෝරාගන්න උඹට පුලුවන්... ඉස්සර වෙලාම ඒක කියපන්.. දෙවනුව අපි මුල් ප්‍රශ්ණය ගැන සාකච්චා කරමු..

    මගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී රත්තරං මේ ප්‍රශ්නයම මට අභියෝගයක් ලෙස යොමු කලා.එය ඔහුගේ වචන වලින්ම නම්:
    රත්තරං;16265604 said:
    කියපන්කෝ බලන්න රට වෙනුවෙන් දෙයක් කරපු යෝනක හම්බයෝ 5කගේ නම්??
    මුතාලිෆ් ලෆීල් ජයා මේ සේරම මැලේ උන්..

    එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
    1. ශ්‍රී ලංකික විය යුතුයි.
    2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
    3. මැලේ හෝ අරාබි නොවන ජාතීන්ගෙන් පැවත එන්නන් විය යුතුයි (අරාබීන් හා යෝනකයින් වෙනස් බව ඔහුගේ අදහසයි)
    4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.


    මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට සේවයක් කල පිරිසිදු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.
    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    2. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි.
    4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.


    මෙහිදී විශේෂයෙන් රත්තරං වෙනත් පිරිසිදු නොවන ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නම් වලින්ම හඳුනාගන්න බව ඔහුගේ පොස්ට් වලින් පෙනේ: උදා: වාසගම් හෝ නම් මගින් බටහිර ජාතීන් මිශ්‍ර වුනු අය ඔහුට අනුව පිරිසිදු ශ්‍රී ලාංකිකයින් නොවේ, ඔවුන් ලුණු ගොට්ටට පැන්ස 2ට රට පාවාදුන් කුණු ලේ ඇත්තෝය. එනිසා මෙවැනි අය මේ 5 දෙනාට අයත් නොවිය යුතුයි.

    සැ.යු: අපේ සමහර ජත්යාල් ත්‍රෙඩ් ඛන්නාලාට pro section එකේ හැසිරෙන විදිහ දන්නේ නැත්තම් මේකට reply කිරීමෙන් පලක් නැති බව කිව යුතුය..


    Skip here to see raththarans reply
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Sirawatama ...Tamil aya nam innawa lankawata kirthiya aran dunna eth eka habayaekwath nahane
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මේක පිලිගන්න බෑ. ලංකාවේ මුස්ලිම් වරුන්ගෙන් 60%ක් වගේ ආරබි මූලයකින් එන අය.

    එකයි මම කිව්වේ එක උගේ තියෙන අදහස කියල, ඌ කියන්නේ අරාබියේ ඉන්න උන්ටයි ලංකාවේ ඉන්න උන්ටයි සම්බන්ධ නැ කියල..අපිට එක සාකච්ඡා කරන්න පුළුවන් ඌ ත්‍රෙඩ් එකට අවොත්..දැනටමත් අපේ මොලේ පිරිලා ඉතිරෙන එවුන් ටික ත්‍රෙඩ් එකට කිසි අදාලත්වයක් නැති reply දාල වන කරන්න පටන් අරන්..but එක උන්ගේ ප්‍රශ්නයක්, බලන එකාට දන්නවා කාටද හරියට සංවාදයක් ගෙනියන්න පුළුවන් කියල..

    මම කෙලින්ම විස්තර දාල තියෙන්නේ..උත් ඒ විදිහට අදහස් ගෙනාවොත් අර්ථවත් සංවාදයක් ගෙනියන්න පුළුවන්..
     
    • Like
    Reactions: jeewantha05