![]()
ඔය බලය තිබුණෙ නෙලුම්කුමාරිගෙ අන්තිම කාලෙනෙ ! ඒ කාලේ ආර්ථිකය - ... තව මොනව හූර කන්නද ???
හැබැයි කථාවක් තියෙනව අර වැව් හාරන එකෙන් සෑහෙන ගොඩ ගියා කියල ... "වැව් දාහේ ගල් කොරළියා"
ඔච්චර හොඳනම් තිස්සමහාරාමේ මිනිස්සුන්ට පිස්සුද ... නැත්නම් වෙන එකක්ද ??
මහරජා හොරා උනාට ඒකට විසඳුම ජවිපෙ ද කියන එකයි ගැටලුව ?මට නම් පේන විදියට හොඳම විසඳුම මිනිස්සු එකතුවෙලා ජන්දය අවලංගු කර ප්රකාශ කරන එක.
චන්දෙ අවලංගු කරන්න එක කොහොමද බන් චන්දෙකට බලපාන්නේ......උබලා UNP හරි පොන්සේකාට හරි ස්වාදීන කාරයෙක්ට හරි දීපල්ලකෝ නිකන් අපතේ යවන්නේ නැතුව....





