me mokadda me athe thiyenne ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    images

    ඔය බලය තිබුණෙ නෙලුම්කුමාරිගෙ අන්තිම කාලෙනෙ ! ඒ කාලේ ආර්ථිකය - ... තව මොනව හූර කන්නද ???

    හැබැයි කථාවක් තියෙනව අර වැව් හාරන එකෙන් සෑහෙන ගොඩ ගියා කියල ... "වැව් දාහේ ගල් කොරළියා":lol::lol::lol::lol:

    ඔච්චර ොඳනම් තිස්සමහාරාේ මිනිස්සුන්ට පිස්සුද ... නැත්නම් වෙන එකක්ද ??

    මහරජා ොරා උනාට ඒකට විසඳුම ජවිපෙ ද කියන එකයි ගැටලුව ?:no::no: මට නම් ේන විදියට ොඳම විසඳුම මිනිස්සු එකතුවෙලා ජන්දය අවලංගු කර ප්‍රකාශ කරන එක.

    චන්දෙ අවලංගු කරන්න එක කොහොමද බන් චන්දෙකට බලපාන්නේ......උබලා UNP හරි පොන්සේකාට හරි ස්වාදීන කාරයෙක්ට හරි දීපල්ලකෝ නිකන් අපතේ යවන්නේ නැතුව....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1900153_698042096907175_1258686803_n.jpg

    maharaja daruwo nalawanawaa mudalali ganan ussanawaaaa :lol::lol:

    වැඩි කරනා විටදී කිරි පිටි වලත් ............මිල
    ආණ්ඩුවෙන් ඇන්දුවා මහා ජනයා .......මොල
    රකින්නටලු කිරි ගොයියාගේ අතේ .........මිල
    මේවා අතේ පැලවෙන ටොන් පචනේ .....බොල
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ

    කවි ටික නම් පංකාදුයි මචෝ ... ඒත් ජවිපෙ කියන්නෙ ශ්‍රී දලදා මාළිගයටත් ප්‍රහාර එල්ල කරපු කාලකණ්නි ටිකක් ... උඔ හොයල බලපන් පසුගිය 08 වෙනිදට ඒකේ රිදී ජුබිලිය :angry::angry::angry: (1989-February 08)

    http://en.wikipedia.org/wiki/1989_Temple_of_the_Tooth_attack
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කවි ටික නම් පංකාදුයි මචෝ ... ඒත් ජවිපෙ කියන්නෙ ශ්‍රී දලදා මාළිගයටත් ප්‍රහාර එල්ල කරපු කාලකණ්නි ටිකක් ... උඔ හොයල බලපන් පසුගිය 08 වෙනිදට ඒකේ රිදී ජුබිලිය :angry::angry::angry: (1989-February 08)

    http://en.wikipedia.org/wiki/1989_Temple_of_the_Tooth_attack

    ඒ අතිතයෙනේ බන්......මේ වර්තමානේ....අනික ඔය අනුරාධපුරේට ගහපු....දලදමලිගවට ගහපු.....අරන්තලාවේ හාමුදුරුවරු මරපු ....කට්ටිය රජ ගෙවල් වල ඉන්නේ....නිදහස් උත්සවේ දවසේදී අපේ හමුදාව උන්ට ආචාර සමාචාර හිටන් දක්වන්නේ....රාජ්‍ය ආරක්ෂාවත් දීල තියෙන්නේ...ඒවා gana මොකද හිතෙන්නේ......

    JVP එක තහනම් කරපු නිසානේ බන් අරගල ක්‍රියාමාර්ගෙකට යන්නේ ....අනික ඕක ආණ්ඩුවේ වැඩක් කියලයි JVP කට්ටිය කියන්නේ....මමත් ඕක gana අහලා බැලුවා.....උබත් පොඩ්ඩක් හොයලා බලපන්

    අනික කියන්න අමතක උන ඔය විකි පිඩියා කියන්නේ ඕන එකෙක්ට එඩිට් එකරන පුළුවන් එකක්....උබල reference දානකොට ඔකේ විස්තර දන්න එපා...එක ලෝකෙම දන්න දෙයක්
     
    Last edited:

    dishanwis

    Well-known member
  • වැඩි කරනා විටදී කිරි පිටි වලත් ............මිල
    ආණ්ඩුවෙන් ඇන්දුවා මහා ජනයා .......මොල
    රකින්නටලු කිරි ගොයියාගේ අතේ .........මිල
    මේවා අතේ පැලවෙන ටොන් පචනේ .....බොල

    patta pata pata :lol::lol:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    na man hithanne oka shiranthi ge aabaranayak eya eka kohe dagena hitiyada danne na (you know what i mean) itin eyawa mathak wenna athe thiyagena ibagena athi :lol::lol::lol:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඒ අතිතයෙනේ බන්......මේ වර්තමානේ....අනික ඔය අනුරාධපුරේට ගහපු....දලදමලිගවට ගහපු.....අරන්තලාවේ හාමුදුරුවරු මරපු ....කට්ටිය රජ ගෙවල් වල ඉන්නේ....නිදහස් උත්සවේ දවසේදී අපේ හමුදාව උන්ට ආචාර සමාචාර හිටන් දක්වන්නේ....රාජ්‍ය ආරක්ෂාවත් දීල තියෙන්නේ...ඒවා gana මොකද හිතෙන්නේ......

    JVP එක තහනම් කරපු නිසානේ බන් අරගල ක්‍රියාමාර්ගෙකට යන්නේ ....අනික ඕක ආණ්ඩුවේ වැඩක් කියලයි JVP කට්ටිය කියන්නේ....මමත් ඕක gana අහලා බැලුවා.....උබත් පොඩ්ඩක් හොයලා බලපන්

    අනික කියන්න අමතක උන ඔය විකි පිඩියා කියන්නේ ඕන එකෙක්ට එඩිට් එකරන පුළුවන් එකක්....උබල reference දානකොට ඔකේ විස්තර දන්න එපා...එක ලෝකෙම දන්න දෙයක්

    උඔ කරුණ පිල්ලෙයාන් ගැන කියන ඒව සහතික ඇත්ත ... උන් හොඳ නෑ කියන එක මමත් පිලි ගන්නව ත්‍රස්තවාදිය අවි අතෑරියම හොඳ නම් උනුත් හොඳයි .. අරන්තලාව/ ශ්‍රී මහාබෝධි / දලදා මාලිග සිද්ධිය ඒවත් ඉතිහාසෙට අයිතියි... හිටපු කොටි කාඩරයො ඒව කලා කියල පිලි ගන්නෙ නෑ උනු බබ්බු... ජවිපෙ කවදාවත් කරපු දේවල් පිලි ගන්නෙත් නෑ උන් තොත්ත බබ්බු !

    විකිපීඩියා හොඳ සෝස් එකක් හැටියට ලෝකයම පිලි ගන්නව සමහර විට සෝස් එක රිලයබල් නෑ කියල උඔ කියයි..සන්ේ ලීඩර් එේ ලිපියක් තියෙනව ඒකත් බලපන්
    http://www.thesundayleader.lk/archive/20011202/interviews.htm

    මේකත් බොරුද මන්ද !!

    ගසෝ මම මහරජාව අනුමත කරන්නෑ ඒත් JVP කොහෙත්ම නෑ.. ඔය ඊනියා දේශප්‍රේමීන් ‍අපේ පවුල් වලට වද දීපු හැටි මත අමතක නෑ දෙන්නෙක් මැරුව... එකෙක් බස් ඩයිවර් කෙනෙක් ..උන්ගෙ ඇඳිරි නීතිය අතරෙ බස් එක දිව්ව කියල යි එහෙම කලේ .. තමන්ගේ පන්තියෙ උන්ගෙ දුක නොදන්න කාලකණ්නි සමාජවාදීන් .. මාසේ පඩියට CTB වැඩ කරපු අහිංසක ඩයිවර්ල මරල විමුක්තිය හෙව්ව.... උඔ ඒ කාලේ මිදුලෙ දණ ගෑවද කියල මම දන්නෙ නෑ..
     
    ඔව් මචන් මම නම් ඒ දවස් වල පොඩි ....එත් මචන් දැන් උන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත්නේ ඉන්නේ ......අපේ තාත්තලා අපිව අරන් රෑ කැලේ රිංගනවා අපිටත් මතකයි...අපේ මම JVP නොකර ටයර් එකක් උඩ මැරෙන්න වෙලා තියෙන්නේ ....එක මචන් ආණ්ඩුවේ සහ JVP දෙකේම වැරැද්ද බන්......අපේ ගෙදර ය කියන්නේ නම් ඒ දවස් වල මිනිස්සු බිලා ගම්වල ගෙවල් වල වලි එහෙම නැ කියලා අරුන් දෙනවලු අල්ලාගෙන ....අනේ මන්දා බන්.......මහා රජට දෙන්නේ නැත්තන් එච්චරයි මචන් .......මම මගේ චන්දෙ 2005 මුලින්ම සහ දෙවෙනි සැරේ දුන්නෙත් මහින්දට දැන් මට තිත්ත වෙලා එකයි මේ කැ ගහන්නේ මචන්......
    අනික විකි පිඩියා මචන් educational දේවල් වල reference විදිහට ගන්නේ නැහැ මචන් එක ඕනි එක්කෙනෙක්ට එඩිට් කරන්න පුළුවන් නිසා....අනික ඔය වගේ එකක ආර්ටිකල් එකක් කියන්නේ එක දේශපාලනිකව නිර්මාණය කරපුව බන්
    අනික බන් අර ලින්ක් එකේ කරු ජයසුරිය කියන එකක් නේද තියෙන්නේ.....හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ වැඩක් එක
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan oke pic ekak thiyenawa kandy museum eke,issara hitapu rajawaru thiyagena hitiya ekak,puluwan unith hoyala kiyannam.mata nama mathaka naha
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැදින්වෙනවා. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

    මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

    Vajra.ghanta.jpg

    vajra_china_u.jpg

    Thunderbolt_(Vajra%3B_Tibetan-_Dorje)_LACMA_AC1994.176.1.jpg
     
    aruna47

    Well-known member
  • ඕක ගැන හොද විස්තරයක් ලබා ගන්න පුළුවන් අපේ එළකිරි එකේ මහින්ද රාජපස්ස නියෝජනය කරන එරෝද ස්ට්‍රේ ඩෝග්ගෙන් ඒ සුනඛ පෝතකයා රාජපස්සගේ මුත්‍රා පවා බිව් කෙනෙකි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,862
    9,250
    113
    එක තැනක නෑ
    eka dan bayawela ban. gilwnda yana eka thanakola gaheth ellenawa kiyanawane ban. so muth dan wadakata nathi gon dewal passe yanawa, andan inna joka rakaganda!!! karapu dewal walata punishment labenawa aniwarenma!!! aniwaa!!!!