me mokadda me athe thiyenne ?

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Screen-Shot-ALJAZEERA-Video-Vikalpa.jpg

    Hora.jpg


    මේ මොකද්ද බං මහින්ද ලොක්කා හැමවෙලේම අතේ තියන් ඉන්නේ ?:rolleyes: CHOGM එකේදිත් ඕක අතේමයි තිබුණේ :nerd: දන්න කෙනෙක් ඉන්නවද මේක මොකද්ද කියලා ????

    ඕකට කියන්නේ විරල් එක කියල.......
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahindaya horen horen india yanne okata thama bn. oken minissunge akarsanaya ganna puluwanlu.

    what the fuck

    monawa wunath hugak parana ekak wage. dhutugamunu rajjuruwange 1k da dhannaha.

    ඕකට කියන්නේ විරල් එක කියල.......

    ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැදින්වෙනවා. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

    මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

    Vajra.ghanta.jpg


    vajra_china_u.jpg


    Thunderbolt_(Vajra%3B_Tibetan-_Dorje)_LACMA_AC1994.176.1.jpg
     
    • Like
    Reactions: ccmh

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    me mokadda me athe... 02-12-2014 08:50 AM ube ammath washi karagaththe okenda?


    හොද හැටි රිදිලා ඇත රජාගේ........ බැලයෙකුට
    රේප් එක කපලා ඇත බැනලා මගේ .........මවට
    මොනවා කරන්නද උබේ අව ජාතක ........කමට
    රේප් ටික එකට ඔතලා ඔබපන් ...............පුක@

    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,048
    113
    Gotland
    ඕකෙන් තමයි සිංහලු --> බත් කන හරක් බවට කන්වර්ට් කරන ගැජට් එක.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඕකෙන් තමයි සිංහලු --> බත් කන හරක් බවට කන්වර්ට් කරන ගැජට් එක.

    නැ බං ඕක මොඩයන්ව තමන් වෙත් ආකර්ෂණය කරගන්න ගැජට් එකක්. නැත්නම් අපිත් ඒකට වශි වෙන්න එපැයි.:shocked::(:P
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    http://www.33000lk.com/2014/02/namal-got-president-wajra.html#more

    ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.

    මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.

    බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. එබැවින් ජනපතිවරයා විදෙස් රටවල පවා විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වනවිට මෙම යන්ත්‍ර රාජයාද අතමිට මොලවාගෙන යන ආකාරය දක්නට ලැබුණි.

    ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

    මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

    මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

    මෙතෙක්කල් ජනපතිවරයා පමණක් භාවිතා කල එම "වජ්‍රා" නම් යන්ත්‍රය මේවනවිට ජනපති පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ වෙතත් ලබාදී තිබේ.

    ජනතාවගේ ආකර්ශනය් ලබාගැනීම උදෙසා මේවනවිට නාමල් විසින් ද පොදු ජනතාව අමතන ස්ථාන වලදී එම යන්තරය අතමිට මොලවාගෙන සිටිනු දැකිය හැකිය.