s4 Ekata cover ekak , Ebay eken ona

KLP

Member
Dec 23, 2013
957
27
0
machan , mage s4 ekata cam eka paththe cover wena , cover ekak dala thiyenne...Eth screen eka hirenawane.....Eka nisa , Full cover ekak dana eka neda , Hoda?

Mama bike eke yaddi , Kalisam sakkuwe dammama , Patta widiyata phone eka Thada wenawa....Ehema aulak na neda? screen ekata?

machan la , mata ebay eken Full cover ekaka link ekak dennako...Adu ganaka Ekak deepan.....oyalage ekath poddak danna , balanna...thx
 

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ තියෙන්නේ s2 plus එකක්. ඩෙනිමේ දාගෙන යද්දී ටිකක් තද වෙනව. සමහර වෙලාවට ෆෝන් එක ඕෆ් වෙනව. මම හිතුවේ ෆෝන් එකේ කේස් එකක් කියල. වොරන්ටි ක්ලේම් කරන්න ගියාම බැටරිය හෙලඋනාමලු එහෙමවෙන්නෙ කියල. දැන් න්ම අතේම තමයි තියන් ඉන්නෙ. :P ටිකක් ලොකු කලිසම් අඳින උන්ටනම් අවුලක් නැතුව ඇති මට නම් බයයි ෆෝන් එක කැඩෙයි කියල. ඒකත් එක හේතුවක් අතේ අරන් යන්න. :)