පර්සි

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
1001429_599356503479558_1483120385_n.png


සමහර මිනිස්සු මේක බලල විරුද්ද උනාලු, ඒත් සම හරක් කිවුවේ "කමක් නෑ යුද්දේ දින්..." නෑ නෑ :baffled::baffled: "කමක් නෑ ගෑණිව බේරගත්තනේ" කියල ලු :P
 
May 10, 2012
466
122
0
255
:growl:ඔය සීන් එක මමත් දැක්ක.කාන්තාව බෙර ගත්ත එක හොඳයි. නමුත් තනියම පැනල බෙර ගත්තේ නැහැ. වතුරට පැන්නේ අහින්සකයෝ සමහරක් මරුන සමහරක් අබාධිත උනා. එත් අද මරුන උන් අබාධිත උන් දුක් විඳපු උන් බදු ගෙවපු උන් කැලේ... වෙන කොහෙවත් යන හුයන්නල ටිකක් තම ෆොර්ම් වෙලා ඒ කාන්තාවට පෝ*ම් දාන්නේ..
...
 
Last edited:

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඇත්තටම පර්සියාද ගගට පැනල ඒ ගෑනිව බේරගත්තේ......
    එතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ...කමක් නෑ කියමුකෝ..
    එහෙම තියෙද්දි ඌ තනියෙන්ම ගගට පැන්න කියල ලවුඩ්ස්පීකර් දාල,තනියෙන්ම ඒකිට ගහන කොට...කමක් නෑ ඌ ගගට පැන්නනෙ ගෑනිබේරගන්ට කියල කට ඇරගෙන ඉන්ටවීම තමා පොන්නම සීන් එක....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    බාග වෙලාවට ඒ ගැනිට ඒඩ්ස් වත් හැදිලා තිබ්බොත් හරි
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් ගෑනිව බේරගත්ත කියමුකෝ. දුසනේ කොරා... තාමත් කරනවලු... ඉස්සෙරහටත් හැමදාම ගෑනි මැරෙනකම්ම දුසනේ කොරයි වගේ නේද? අනේ අම්මප මේ පර්සියට ** යන් නැද්ද? :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    ජොනී බට්ට;16273336 said:
    දැන් ගෑනිව බේරගත්ත කියමුකෝ. දුසනේ කොරා... තාමත් කරනවලු... ඉස්සෙරහටත් හැමදාම ගෑනි මැරෙනකම්ම දුසනේ කොරයි වගේ නේද? අනේ අම්මප මේ පර්සියට ** යන් නැද්ද? :lol::lol::lol:

    පරසියගෙන් පස්සේ පොරගේ පුටා වැඩේ දෙනව :growl: