සමහර මිනිස්සු මේක බලල විරුද්ද උනාලු, ඒත් සම හරක් කිවුවේ "කමක් නෑ යුද්දේ දින්..." නෑ නෑ

"කමක් නෑ ගෑණිව බේරගත්තනේ" කියල ලු 

"කමක් නෑ ගෑණිව බේරගත්තනේ" කියල ලු 
ඔය සීන් එක මමත් දැක්ක.කාන්තාව බෙර ගත්ත එක හොඳයි. නමුත් තනියම පැනල බෙර ගත්තේ නැහැ. වතුරට පැන්නේ අහින්සකයෝ සමහරක් මරුන සමහරක් අබාධිත උනා. එත් අද මරුන උන් අබාධිත උන් දුක් විඳපු උන් බදු ගෙවපු උන් කැලේ... වෙන කොහෙවත් යන හුයන්නල ටිකක් තම ෆොර්ම් වෙලා ඒ කාන්තාවට පෝ*ම් දාන්නේ..


ජොනී බට්ට;16273336 said:දැන් ගෑනිව බේරගත්ත කියමුකෝ. දුසනේ කොරා... තාමත් කරනවලු... ඉස්සෙරහටත් හැමදාම ගෑනි මැරෙනකම්ම දුසනේ කොරයි වගේ නේද? අනේ අම්මප මේ පර්සියට ** යන් නැද්ද?![]()
