මම ඉන්ටනෙට් එකේ සාපේක්ෂතා වාදය ගැන ටියුටොරියල් වගයක් හොයද්දි පට්ට වීඩියෝ එකක් හම්බුනා,ඉතින් එක ගැන පොඩි විස්තරයක් කියලම එලකිරියේ යාලුවෝ එක්කත් එක බෙදාගන්න හිතුන....

අපි හැමෝම (ගොඩක් එවුන්) ආසයිනේ කාලය ගැන ටිකක් දැනගන්න. මම ඉගෙනගත්ත දේවල් ටිකකුත් එක්කම මම දන්නා දේවල් කියල දෙන්නම්කො. (මේ දේවල් ගැන දන්න එවුන් මගේ වැරදි අපුපාඩු කියල දෙවි කියල හිතනවා.)

සර් ඇල්බට් අයින්ස්ටයින් තමයි මේ සංකල්පේ පුරෝගාමිය උනේ....

einstein1.jpg

අයින්ස්ටයින් ඉදිරිපත් කරපු විශේෂ සාපේක්ෂතා වාදයේ තමයි මේ ගැන තියෙන්නේ. අයින්ස්ටයින් මුලින්ම කියනවා ආලෝකයේ උපරිම වේගය c = 3 x 10^8 m/s, මීට වඩා වේගයෙන් ලෝකේ කිසිම අන්ශුවකට ගමන් කරන්න බැහැ.

දැන් කවුරු හරි එක්කෙනෙක් රොකට් එකක් හදල ආලෝකයේ වේගයට කිට්ටු වේගයකින් (අපි හිතමු 0.9999c (c = 3 x 10^8 m/s) වේගෙන් යනවා කියල, එතකොට ඒ රොකට් එකේ යන එකෙනාට කාලය ගතවෙනවා අඩුයි අපිට සාපේක්ෂව.

අපි හිතමු එක මනුස්සයෙක් ඉන්නවා, එයාගේ වයස 24, මෙයා අභ්‍යවකාශ ගතවෙනකොටම ගෑනු ළමයෙක් උපදිනවා. මේ මනුස්සය ඒ මනුස්සයාගේ කැලැන්ඩරයේ අවුරුද්දක් ගෙවෙනකම් පොළොවට සාපේක්ෂව 0.9999c වේගෙන් ගමන් කරනවා කියල හිතන්න. දැන් මේ මනුස්සය පොළොවට එනකොට අර ඉපදිච්ච ළමයට වයස අවුරුදු 22 මාස 7ක් විතර. එත් අර මනුස්සයාගේ වයස අවුරුදු 25යි. :lol:
(අපි දන්නා විදිහට කිව්වොත් කවුරු හරි එකෙක් 100km/h වේගෙන් පැය 2ක් එකදිගට ගමන් කල කියමු. එතකොට එයාට තත්පර දශම ගානක් වයසින් අඩු වෙන්න පුළුවන්)





මම කිව්ව වීඩියෝ එක මම මෙතන දාන්නම්.​



මීට අමතරව තව ගොඩක් දේවල් මේ සම්බන්ධව කියල තියෙනවා, තව පුළුවන් විදිහට මම කරුණු දාන්න උත්සහ කරන්නම්.
ජයවේවා!!!!
බුදුසරණයි!!!!
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    කාලයකියල දෙයක් නෑ , එක අපි විසින් ම හදාගත්ත සංකල්පයක් පමණයි :dull:
     

    Wooooh..!!! Time traveling. One of my favorite topic bro :) Rep ++++++++

    කාලයකියල දෙයක් නෑ , එක අපි විසින් ම හදාගත්ත සංකල්පයක් පමණයි :dull:

    machan thawa me gana info tikak dapan :)

    same here. :nerd:


    Thankz මචංල හැමෝටම.
    මම හැමෝටම තේරෙන විදිහට ආයේ තවත් විස්තර එක්ක දාන්නම්.
    රේප් ++
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    same here. :nerd:

    ඕක කවදාවත් ප්‍රයෝගිකව කරන්න බෑ බන් ,ඒක නිසා එච්චර හිතන්න එපා ,ඔච්චර වේගයෙන් තියා ඕකෙන් බාගෙක වේගයෙන් වත් මිනිහෙක්ට යන්න අමාරුයි ,ශරීරය කෑලිවලට යයි
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    mage oluwaaa auwl una wage bn meka gana hithana gihin..thawa podddak pahadili karanakoo :D