ඕක කවදාවත් ප්‍රයෝගිකව කරන්න බෑ බන් ,ඒක නිසා එච්චර හිතන්න එපා ,ඔච්චර වේගයෙන් තියා ඕකෙන් බාගෙක වේගයෙන් වත් මිනිහෙක්ට යන්න අමාරුයි ,ශරීරය කෑලිවලට යයි

දැනට තියෙන තාක්ෂනය එක්ක නම් යන්න අමාරුයි, එත් එහෙම කියන්නම බැහැ බන්.

සුපිරියි සහෝදරයා. TFS REP+

මරුසිරා;16275434 said:
බම්ප්

TFS +rep.

time...ane manda ban..

mage oluwaaa auwl una wage bn meka gana hithana gihin..thawa podddak pahadili karanakoo :D

හැමෝටම ගොඩාක් ස්තුතියි.
මේක මගේ 1000 වෙනි පොස්ට් එක නිසා මම විස්තර ටිකක් දාන්නම්මේව ගැන. :)

මෙහෙමයි, සාපේක්ෂතා වාදය ගැන දැනගන්න ඕනේ මේකට.
මේ ගැන පොඩ්ඩක් වත් තේරුනේ නැද්ද, නැත්නම් අපැහැදිලි කොඉ හරියේද කියල මට කියනවද?
එතකොට මේක පැහැදිලි අරන්න ලේසියි, එකයි.. :)
 
lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,327
    3,119
    113
    6°54′N 79°54′E
    මනුස්සයෙක් වයසට යාම හෝ නොයාම හෝ මන්දගාමී කිරීම ආලෝකයේ වේගයෙන්(c) යාමෙන් බලපෑමක් කොරන්න පුලුවන්ද?
     
    දැනට හොයාගෙන තියෙන කරුණු අනුව c වේගයෙන් ගමන් කරන්න බැහැ මචං.
    වයසට යන එක නවත්තන්න බැහැ මචං, එත් c ට ආසන්න වේගයකින් ගමන් කරන්න පුළුවන් නම් පෘතුවියට සාපේක්ෂව,ඒ ගමන් කරන පුද්ගලය පෘථිවියේ ඉන්න පුද්ගලයෙකුට සාපේක්ෂව වයසට යන්නේ ගොඩක් අඩුවෙන්. මම කියපු උදාහරණෙ වගේ මචං.

    මම කියපු දේ අවුල් වගේනම් මට කියන්න මචං.

    :):):):)

    :baffled::baffled::):)
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    (අපි දන්නා විදිහට කිව්වොත් කවුරු හරි එකෙක් 100km/h වේගෙන් පැය 2ක් එකදිගට ගමන් කල කියමු. එතකොට එයාට තත්පර දශම ගානක් වයසින් අඩු වෙන්න පුළුවන්)

    :shocked::shocked:

    අද ඉදං හයිස්පීඩ් යනවා ...

    :oo::oo::oo:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේක මම අහපු කතාවක්.ඇත්තද බොරුද කියලා දන්නෑ.
    දවසක් එක මෝඩ මනුස්සයෙක් අයින්ස්ටයින්ගෙන් ඇහුවලු සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා.ඒත් මේ මනුස්සයාට මේ ගැන කිවුවොත් ඒ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා අයින්ස්ටයින් මෙහෙම උත්තරයක් දුන්නාලු.
    තමා එක පැයක් ඉතාම ලස්සන කාන්තාවක් සමග කතා කරමින් සිටින කාලයද ගත කිරීමට අමාරු ,එසේත් නැත්නම් තමා උල ඉදුවා එක පැයක් ඉන්න කාලද ගත කිරීමට අමාරු කියා ඇසුවා.ඒත් මේ අවස්තා දෙකම ගත වන්නේ එක් පැයක් බැගිනි.නමුත් මොඩ මනුස්සයා කීවේද උල හිදුවා ඉන්න එක තමයි පැය ගත කිරීමට අසීරුම කියා.
    මේ එක උත්තරයක් සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින්ම මිනිස්සුන්ට කියා දුන්නු......මේ උත්තරය ටිකක් උදවුවෙයි සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න.

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,177
    11,197
    113
    Forest
    Matanun hithenawa oka ohoma wela thiyenne api hadagaththa time kiyana sankalpe awulak hinda kiyala. 1s kiyanne ara mokada element eheka eka cycle ekakne. Api eka manne on earth ne. Eka accelerate karala mannun 1s kiyana eka wenas wenawane saapekshawa. Ekane oya bulak gihin thiyenne.
     
    Wena ekekta saapekshawa misak thamanta saapekshawa newe bun. Therun ganin uba gatha karana kaalaya ekamai. Uba nikan slow wela inna eka witharai wenne ekthara kaalayak
     
    වේගයෙන් ගියාටම මෙහෙම වෙන්නේ නැහැ මචං, උබ ඇවිද්දත් මේ දේ බලපානවා. ඒක නිසා වේගෙන් යන්න ඕනේ නැහැ. :yes::yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝදරයා මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට, මමත් මේ දේ අද තමයි දැනගත්තේ.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Yako Ethakota HIGH WAY eke Week Ekata 2 parak Giyanam Naki Nowi THIRIHAN wela INNA thibuna/....

    :lol::lol::lol::lol::P
    :lol::lol::lol::P:P
    :lol::lol::P:P:P
    :lol::P:P:P:P
     
    Last edited:
    Matanun hithenawa oka ohoma wela thiyenne api hadagaththa time kiyana sankalpe awulak hinda kiyala. 1s kiyanne ara mokada element eheka eka cycle ekakne. Api eka manne on earth ne. Eka accelerate karala mannun 1s kiyana eka wenas wenawane saapekshawa. Ekane oya bulak gihin thiyenne.

    ඒක එහෙම්මමයි කියන්න බැහැ සහෝ. මොකද අපි මිනුම් අරගන්නෙ අපිට සාපෙක්ෂවනේ. වේගයෙන් යනකොට දිගත් අඩුවෙනවා, එහෙමනම් එකත් ඔය විදිහට ගන්න අමාරු වෙනවනේ.
    මේක සංකල්පයක් මචං,එච්චරයි.

    Wena ekekta saapekshawa misak thamanta saapekshawa newe bun. Therun ganin uba gatha karana kaalaya ekamai. Uba nikan slow wela inna eka witharai wenne ekthara kaalayak

    ගත කරන කාලය එකම තමයි මචන්, එත් සාපේක්ෂව වෙනස් වෙනවා, මේක ගණිත සුත්‍ර දල කියන්න පුළුවන්, එත් තෙරෙවිද නම් කියන්න අමාරුයි.
     
    Yako Ethakota HIGH WAY eke Week Ekata 2 parak Giyanam Naki Nowi THIRIHAN wela INNA thibuna/....

    :lol::lol::lol::lol::P
    :lol::lol::lol::P:P
    :lol::lol::P:P:P
    :lol::P:P:P:P

    මචං ඕනේ නම් සුත්‍ර වලින් හදල ඔප්පු කරන්නම්, එහෙම ගියත් (අපි හිතමු පයට කිලෝමීටර් 200 ක වේගෙන් ගිය කියල) එත් අඩුවෙන්නේ තත්පර දශම පොඩී ගානක්. අවුරුද්දක් එක දිගට ගියොත් නම් තත්පර 10 වගේ අඩු වේවි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,177
    11,197
    113
    Forest
    කෑප්ටන් Jack Sparrow;16287151 said:

    ඒක එහෙම්මමයි කියන්න බැහැ සහෝ. මොකද අපි මිනුම් අරගන්නෙ අපිට සාපෙක්ෂවනේ. වේගයෙන් යනකොට දිගත් අඩුවෙනවා, එහෙමනම් එකත් ඔය විදිහට ගන්න අමාරු වෙනවනේ.
    මේක සංකල්පයක් මචං,එච්චරයි.

    ගත කරන කාලය එකම තමයි මචන්, එත් සාපේක්ෂව වෙනස් වෙනවා, මේක ගණිත සුත්‍ර දල කියන්න පුළුවන්, එත් තෙරෙවිද නම් කියන්න අමාරුයි.

    Equation walin oppu karanna epa saho. Equation eka hadanne assumption ekak karalane. Assumption eka light speed eka kohedith ekai kiyalane. Assumption eka waradi ekak matha goda naguwoth hambenne waradi ekakma thamai
     
    ඔව් මචං, ඒක ඇත්ත. එත් අද තව වෙනකන් ඒ උපකල්පන බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙලා නැහැ.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    කෑප්ටන් Jack Sparrow;16286896 said:
    වේගයෙන් ගියාටම මෙහෙම වෙන්නේ නැහැ මචං, උබ ඇවිද්දත් මේ දේ බලපානවා. ඒක නිසා වේගෙන් යන්න ඕනේ නැහැ. :yes::yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝදරයා මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට, මමත් මේ දේ අද තමයි දැනගත්තේ.
    Elazzzz.......:):):)