හිච්චි පුරස්නෙකුත් තියේ.. එතකොට ආලෝකයේ වේගයට වැඩිවේගෙන් යන අංශු වගයක් මේ ලඟදි හොයාගත්තනෙ බං..
එතකොට අයින්ස්ටයින්ගෙ පිසික්ස් කොහොමද ඒකට බලපාන්නෙ ?
රෙප්++
එතකොට අයින්ස්ටයින්ගෙ පිසික්ස් කොහොමද ඒකට බලපාන්නෙ ?රෙප්++
එතකොට අයින්ස්ටයින්ගෙ පිසික්ස් කොහොමද ඒකට බලපාන්නෙ ?හිච්චි පුරස්නෙකුත් තියේ.. එතකොට ආලෝකයේ වේගයට වැඩිවේගෙන් යන අංශු වගයක් මේ ලඟදි හොයාගත්තනෙ බං..එතකොට අයින්ස්ටයින්ගෙ පිසික්ස් කොහොමද ඒකට බලපාන්නෙ ?
රෙප්++
කෑප්ටන් Jack Sparrow;16305080 said:මෙහෙමෙයි මචං, ඔය කියන්නේ දැනට අවුරුදු දෙක තුනකට කලින් කරපු පරීක්ශනේ ගැන නේ, ඒ පරීක්ශනේ කලාට ඔප්පු කරගන්න බැරි උන මචං ආලෝකේ වේගෙට වැඩ වැඩි වේගෙන් යන්න පුළුවන් කියල. එක නිසා තාම අයින්ස්ටයින් කියපු එවල් ඇත්ත කියල පිලිගන්නවා.
ඈහ් :O එහෙනං කිව්වෙ මොනාද වගයක් ආලෝකයේ වේගයට වඩා පොඩ්ඩක් වැඩිවේගෙකින් යව්වය කියල ? උඹට ඒ පරීක්ෂණේ නම මතකද ?
කෑප්ටන් Jack Sparrow;16305095 said:එයාල මුලින් එහෙම කිව්වා මචං, එත් පස්සේ ගණනය කලාම එයාල වැරදි කියල ඔප්පු උනා.

කාලයකියල දෙයක් නෑ , එක අපි විසින් ම හදාගත්ත සංකල්පයක් පමණයි![]()
uba kiyanna hadapu de hariyatama terenne nehe bun... uba den kiuwane kenek 100kmph walin 2 hours yanawa nam wayasa adu wenna puluwan kiyala... poddak meeka wistara karahan...mona deeta sapekshawa da wayasa adui kiyala uba kiyanne?
තවත් ප්‍රශ්නයක් තියෙනව.. ආලෝකයේ වේගය නිරපේක්ෂනම්, ආලෝකයේ වේගෙන් යන ශිප් එකකින් තවත් ශිප් එකකට ලේසර් එකක් ගහන්නෙ කොහොමද ? තුවක්කුවකින් 100m/s වේගෙන් යන ගමං වෙඩි තිබ්බොත් නම් උණ්ඩෙට තුවක්කුවෙන් පිටවෙන වේගෙයි ශිප් එකේ වේගෙයි දෙකම ලැබෙනව.. ඒත් c නෙ උපරිම වේගෙ.. එතකොට c වේගෙන් යන ශිප් එකකින් තවත් c වේගෙන් යන ආලෝක ධාරාවක් යැව්වට ඒක යන්න විදිහක් නෑනෙ. එකම තැන තියෙන්න ඕනෙ..
අනික ආලෝකයේ වේගෙන් යද්දි ස්කන්ධය ඉන්ෆිනිට්ය් දක්වා වැඩිවෙනව කියනව.. එතකොට බං ආලෝකයටත් ස්කන්ධයක් තියෙනවනෙ.. ඒ ස්කන්ධය ඉන්ෆිනිටිද ? නෑනෙ ?
ow bn matath pahadili karannako mamath inne aalooka dhaarawa yanna ba kiyana thana bn..කෑප්ටන් Jack Sparrow;16307347 said:මෙහෙමයි මචං, අපි පොළොවට සාපේක්ෂව (අපි කාර් එකක යනවා කියල හිතන්නකෝ, අපේ කාර් එක එතකොට යන්නේ කොහොමත් අපි ජීවත් වෙන පොළොවට සාපේක්ෂව නේ.) ගමන් කරනවා.
අපි ගමනට කලින් නිවරද්යතාවය ගොඩාක් ඉහල (හිතමු තත්පර 0.0000000000001 වගේ තියෙන)ඔරලෝසුවක් බැඳගෙන යනවා කියල. තව එක්කෙනෙක්ට මේ වගේම ඔරලෝසුවක් දෙනවා, එත් එය ඉනේ බැංකුවක වාඩි වෙලා. ගමනට කලින් ඔරලෝසු දෙකේම ස්ටොප් වොච් 0.0000000000000 තියාගෙන ගමන යනකොටම ඔරලෝසු දෙකම ක්‍රියා කරනවා. ගමන ගිහින් එන ඔරලෝසුව බැදන් ඉන්න එක්කෙනාගේ ඔරලෝසුවේ වෙලාව, අර බැංකුවේ වැඩිවෙලා හිටපු කෙනාගේ වෙලාවට වඩා අඩුයි.
තේරුනාද මචං?
මචං මම දාල තියෙන වීඩියෝ එකෙන් මේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. දැන් ෂිප් එකේ c වේගෙන් යනවනම්, එක ඇතුලේ එකට සාපේක්ෂව ආලෝකය යනවා c වේගෙන්. මේ දේ වීඩියෝ එකේ පැහැදිලිව කියල දෙනවා මචං.
දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔවු. ස්කන්දය අඩු වෙනවා තමයි. එහෙම වෙන්නේ පොළොවට සාපේක්ෂව මචං, එත් ආලෝකයට සාපේක්ෂව එයාගේ ස්කන්ධය වෙනසක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් මේක ට්‍රිකී මචං. අවුල් නම් කියන්න, මට තේරෙන විදිහට කියල දෙන්නම්.
ela ela ,niyama post ekak mamath danna widiyata post daannm
![]()
ඔය සමීකරණය Einstein ගේ Relativity යටතේ ඉදිරිපත් කරපු සමීකරණයක් , ඕකේ V=C උනොත් m(rel) අනන්තය වෙනවා. ඒක නිසා තමයි Einstein කිව්වේ කිසිම වස්තුවකට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ කියල.
ආලෝකෙයේ ගොඩක් දේවල් පැහැදිලි කරන්න සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට බැහැ , ඒකට කොන්ටම් භෞතික විද්‍යාව යොදා ගන්න ඕනේ
































