ශාසනය රැක ගන්න ඕනෙද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ශාසනය රැක ගන්න ඕනෙද?

    ලන්කාව පුරා ක්‍රියාත්මක වෙන බෞද්ධ විරොදී ව්යාපාර කොච්චර තිබුනත් අපෙ මිනිස්සු මේ ගැන දැනුවත් කම ඉතාම මදි.ලගදි පොඩි එවුන් යන මොන්ටිසොරියක බුදු සාදු නොටියි කියන්න පුරුදු කරල තිබුනා.
    ටීචර් පොඩි එව්වන්ගෙන් අහලා

    "පුතාල කැමතිද පුතාලගේ තාත්තා පුතාව දාල ආයේ එන්නෙ නැතුව යනවට "කියල.
    අනේ නොදරුවො ටික "අපි කැමති නෑ ටීචර් "කියනවනේ.

    එතකොට ටීචර් "එහෙනම් රාහුල කුමාරය ඉපදුනු වෙලේ බුදු සාදු යන්න ගිය එක නොටි වැඩක් නෙද? බුදු සාදු නොටියි නෙද?" කියල අහපුවාම ,
    පොඩි එව්වො ටික " ඔව් ඔව් බුදු සාදු නොටිය් බුදු සාදු නොටිය් බුදු සාදු අපිට එපා" කියල කියල තිබුනා.

    YfBZBoc.png

    ටකරම් බෙද බෙද ගෙවල් හදල බෙදලා මිනිස්සු අන්යාගම් වලට හරව ගන්න එක අපි දන්නව වුනාට පොඩි එකාගෙ ඉදලා මොලේ හෝදලා ලන්කාව ක්‍රමයෙන් බුද්ධාගම විනාශ කරන දීර්ගකාලීන ප්ලෑන් තියෙනවා කියල කීයෙන් කීදෙනාද දන්නේ.
    06_movie_kdm_garland_currency_notes_church.jpg

    සමහරුන්ගෙ අදහස බෞද්ධයා ඉවසීමෙන් ,අවිහින්සාවෙන් පමනක් මේ ප්‍රශ්නවලට මුහුන දිය යුතුයි කියන එක. පල්ලියකට හරි මොකක් හරි අන්යාගමික ආක්‍රමනයකට විරුද්දව කෑ ගහපුවාම කියන්නේ " හා හා ආගමික සහජීවනය බිදින්න එපා" ,"බෞද්ධ්යා අටලො දහම හමුවෙ නොසැලී ඉන්න ඕනෙ" වගේ කතා තමයි දැන් ඇහෙන්නේ. ඔහොම සුපෙක්ශල,ශික්ශාකාමි, ධර්මමාර්ගයේ පමනක් හැසිරෙන සිවුවනක් පිරිසකගෙන් සැදුම් ලත් ශාසනයක් තිබිල තියෙනවා සිඛී කියන බුදුහාමුදුරුවන්ගේ කාලෙ. කවුරුත් ශාසනය පවත්වාගෙන යන්න කටයුතු කලේ නෑ තම්න්ගෙ නිර්වානයම අරබයා විතරක් වැඩ කලා.බුද්ධ පරිනිර්වානයෙන් පස්සෙ පරම්පරා දෙකකින් ශාසනය අතුරු දහන් වුනා කියලයි කියන්නෙ.

    කට්ටියට දැනගන්න එක්ක කියන්නේ මහායානිකයන්ගෙන් ථෙරවාදීන්ට තියෙන එක චෝදනාවකුත් තමයි ඔය කාරනේ ඒ තමයි ථෙරවාදීන් ආද්යාත්මික කුහකයන් කියල. හේතුව අපි තමන් නිවන් යන්න කටයුතු කරන් වෙලේ මහායනිකයො බුදු වෙලා සියලු සතුන්වම නිවන් යවන්න කටයුතු කරන පරාර්තකාමී කොටසක් කියල ඒ ගොල්ලො කියන්වා. දැන් ඉන්න අපේ බෞද්ධයා නිවන් යන්න තියා ,ඉන්නකන් ජොලියෙ ඉදලා ගොක් කොල පේන කාලේ විතරක් බොධි පූජා පොතක් අරගෙන දිව්යලොකේ ගිහින් දෙව් මිනිස් සැප කෙලවර නිවන් යන්න තමයි කල්පනාව.

    ඉන්දියාවෙ බෞද්ධයො ඝාතනය කරල මුස්ලිම් ආක්‍රමනිකයො නාලන්දා පුස්තකාලෙ ගිනි තියනකන් අපේ බෞද්ධයන්ට කරන්න දෙයක් තිබ්බෙ නෑ.කඩුවක් අරන් සටන කරල අඩුගානේ පුස්තකාලෙවත් බෙරගන්න අපිට බැරිවුනා.ඇෆ්ගනිස්තාන්, පකිස්තාන්,මාදිවයින්,ඉන්දුනීසියා ඔය ඔක්කොම ඉස්සර බෞද්ධ රටවල්. ලන්කාව මේ තරමින් වත් බෙරගත්තෙ අපේ හාමුදුරුවරු ඔනේ කාලෙට සිවුරු ඇරල හරි රට ආගම බෙරගන්න යුද්දෙට වුනත් යන්න ලෑස්තිවෙලා හිටපු නිසා.ථෙරපුත්තාභය යොදයා,කීර්ති කුමාරය,කුඩාපොල හාමුදුරුවො මේ උදාහරන කීපයක්.

    දැන් තමයි මම කාරණෙට එන්න හදන්නේ. මම ලගදි දැක්කා බුදු හාමුදුරුවො බුදු වුනේ ලන්කාවේ කියල පිරිසක් එලකිරි එකේ තර්ක කරගෙන එනවා. මේක මීවනපලානේ හාමුදුරුවො පොතක් ලියල බෙදල ප්‍රසිද්ද කරන්න හදපු කාරනාවක්. හිතෙන හිතෙන අරතකථන දීගෙන ගොතපු මහ විකාරයක් කියල දන්න මිනිස්සු දන්නවා.නමක් ගමක් පැරැණි වචනෙකට ගැලපුනා නම් ඇති මෙ ගොල්ලන්ට කතාව ගොතන්න. මේක අපේ ආගම කුරුවල් කරගන්න තවත් එක් කුමන්ත්‍රනයක්. මිනිස්සුන් විවිද මත අතර වල් මත් වුනාම බොර දියේ මාලු බාගන්න ලේසියි. මේ ව සරල හිත්න්න එපා මචන් දීර්ඝ කාලීන ව්යාපෘති.
    wolf_in_sheeps_clothing1250282732.jpg

    අනික තමයි අද උදේම ටී.වී එක දැම්ම ගමන් රතුවිතාන ලොක්කයි මජුල පීරිස් රිශි තුමයි පච හෑල්ලක් දෙසා බානවා, මේ බෞද්ධ රටේ උදේම ලග්න පලාපල බලල ,සුබ වර්නය ඇදලා යන්න තමයි අපෙ කල්පනාව. ලන්කාවෙ තරම් වෙලාවල් බලල වැඩ කරන රටක් නෑ අඩුම තරමේ ඉන්දියවත් මෙච්චර නෑ. අපේ එව්වන්ට තාම බැරි වුනේ නැකතට මැරෙන්න විතරයි ,ඉපදෙන එකත් දැන් සීසර් කරන්න හදනවා නැකතට.මේ නැකත් බලන බැලිල්ලට ලන්කාව දැන් ඇමරිකාව අල්ල ගන්න ගානට එන්න ඕනෙ.

    බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (
    )සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ ශාස්ත්‍රය,...."

    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කොතරම් බෞද්ධයන්ට ගැලපේද?

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

    ඔන්න ඕකයි බුද්ධ දෙශනාව.
    දැන් ඕක කියපු ගමන් බුදුහාමුදුරුවො ඔව්වා පහත් කියල ගැරහුවාට ප්‍රයොජනයක් ගන්න පාවිච්චි කරාට කමක් නෑ කියනවා අපේ උන්දැලා. අච්චර දෙතිස් මහ පුරුශ ලක්ශන තිබිලත් ඒ කාලෙ හිටපු බ්‍රාහ්මනයන්ගෙන් එක්කෙනාටයි පුලුවන් වුනේ අනිවාර්යෙනම මේ කුමාරයා බුදු වෙනවා කියල හරියට කියන්න, එහෙම කියපු ඒ තාපසයත් දුශ්කරක්‍රියාව නවත්තන්න සිදුහත් කුමාරයා තීරනය කරපු වෙලාවෙ " එහෙනම් මෙයාට බුදු වෙන්න බෑ "කියල දාල යන්න යනවා.

    ඔව්වගෙ සත්ය්යක් අත්නම් ඔය උදාහරනෙන්ම පේනවා කීයෙන් කීදෙනාටද හරිය ඔය ශාස්ත්‍ර පුලුවන් කියල. ඒ කාලෙ ඉන්දියාවෙ බමුනගේ accuracy ඔය තත්වෙ නම් අපේ දැන් ලොක්කො කොහොම ඇද්ද?
    manjula15082011.gif

    ඕච්චර කිව්වත් අපෙ සමහර සද්ගුනවත් සැදහැති පින්වතුන් හිතන්වා අපි හදහන් බලන අපේ ජොතිශ ශාත්‍රාචාර්ය තුමා අන්න ඒ කොන්ඩඣඣ තාපස තුමාටත් එහා ගිය පොරක් කියල හිත හදා ගෙන ආයේ හෙට ඉදන් පස්සෙන් යන්වා. උන්ට නම් ඉතින් අඹ සරණ තමයි

    මම මේ කියාගෙන ආවේ අපේ මිනිස්සු ඕනෙ දෙයක් රෙද්ද අස්සෙ දාගන්න කැමතියිනෙ .දැන් බලන්න පන්සලකට ගියාම ඉස්සෙලම ඉන්නවා අපේ හින්දු දෙවියො සෙට් එක , අලි හොඩවැල් තියෙන, ආයුද අතින අරගෙන සමහරුන්ගෙ අත්වල මිනී ඔලුත් තියෙනවා. මෙහෙම විකාර රූප තියෙන දෙවියො ඉන්නවද කියල පොඩ්ඩක් හිතල බලන්න වෙනවා. වෙනත් අමනුශ්ය කොට්ටශ නම් ඉන්න පුලුවන්. අපේ කුනු පලතුරු වලට කෙල හලන් ඉන්නවානම් එයා දෙවියෙක් වෙන්න බෑ.
    durga_2.jpg

    අනේ අපේ ශාන්තිනායක බුදුහාමුදුරුවො රහසින් වත් හින්සා පිඩා නොකල ,අවි ආයුද හැර දැමූ අවිහින්සාවදය ලොවටම උගන්වපු ශාතෘවරයානන් බව මේ පන්සල් වලට යන උන්දැලාට මතක් වෙන්නේ නැති හැටි. තව යන්කොට පලතුරු වට්ටියකුත් අරන් යනවා දොල පිදේනියට. මේ යන්නේ පන්සල්.ඔන්න ඕකයි අපේ තත්වෙ.දැන් මේ එලකිරි එකෙත් නැකත් කාරයො බො වෙලා . මුන් අපෙ මිනිස්සුන්ගෙ මොලගෙඩි කුරුවල් කරල ශාසනේ නැති කරල දාන්න කලින් අපි මේ දෙවල් දැනු වත් වෙන්න ඕනෙ.
    අඩුගානේ තමන්ට මේ වලවල් වලින් ගොඩ එන්න බැරිනම් උඹලගෙ දරුවො හරි ගොඩ දාපියව්.උන්ගෙ ඔලුගෙඩිත් කුරුවල් නොකර.

    ඔන්න මම කියන්න තියන දෙවල් කිව්වා. තව එකෙක් හරි කියවලා අඩු ගානේ පැයක් වත් මොකක් හරි දෙයක් ඔලුවට ගනිත්වා කියල බම්ප් එකක් දාගෙන යන්න. මොකද හදිස්සියේ ඔලුව වැදිච්ච දවසක හරි මතක් වෙයි ආයෙ.
     
    Last edited:

    aruna47

    Well-known member
  • හා හා ආගමික සහජීවනය බිදින්න එපා

    අපේ ලංකාවෙන් එලවන්න ඕන 1. මුස්ලිම් 2. රන්ජිත් මැල්කම් පොන්නයා 3. දේශපාලනය කරන උන් ටික
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    සහතික ඇත්ත මචෝ.. මම ඔය ගැන ගොඩාක් තර්ක කරලා තියනව එලකිරි එකේ..

    ඇහුවොත් කියනවා හැමෝටම දෙයියෝ පේන්නේ නෑලූ...
    ඔය වෙන දිව්‍ය තල ඉන්න වල අයට මොකටඩ අපේ පළතුරු වෙන මොනා හරි දෙන්න තිබ්බනේ මොකටද පඬුරු? දිවිය ලෝකේ අනතවත් සැප තියනවලු එහෙම තියනවනම් අපේ සල්ලි ඕනී නෑනේ...

    ඔය වියදම් කරන බොරු සල්ලි දුප්පත් එකෙක්ත දුන්න්නමේ මනුස්සයටත් හොඳයි... බුද්ධගමට අනුව පිනක්... ඔය කියන දෙයියෙක් ඉන්නවනම් පොරත් ඒ පින අනුමෝදන් කරගනියි ඒක බලලා.....
     
    aruna47

    Well-known member
  • Bawuddayo thamange sasane thiyena waradi hada ganne nathuwa anith ewunta banala hariyanawada?

    මමත් දෙයක් කියන්නද. උබ ක්‍රිස්තියානි නේ. මේක සිංහල බෞද්ධ රට ඉතින් පුක නොදී පලකො වතිකානුවට අර රංජිත් මැල්කම් පොන්ස් එක්කං. ඊට පස්සේ අපේ වැරදි තියෙනවා නම් අපි හදාගන්නම්. තොපි අදහන ආගම තොපිට ෂුවර් නැතිව අනුන්ගේ ආගම් හදන්නේ නැතිව පල පොන්ස්. ජේසුස්ට ඔච්චර බලයක් තිබ්බා නම් අර ඇන ගහන එක නවත්තන්න තිබ්බා නේ..:lol::lol: තනිකර ප්‍රෝඩාව තියෙන්නේ කරන හැම වරද්දටම සමාව ගත්තාම හරි :lol: අනේ හුකේ
     
    aruna47

    Well-known member
  • සහතික ඇත්ත මචෝ.. මම ඔය ගැන ගොඩාක් තර්ක කරලා තියනව එලකිරි එකේ..

    ඇහුවොත් කියනවා හැමෝටම දෙයියෝ පේන්නේ නෑලූ...
    ඔය වෙන දිව්‍ය තල ඉන්න වල අයට මොකටඩ අපේ පළතුරු වෙන මොනා හරි දෙන්න තිබ්බනේ මොකටද පඬුරු? දිවිය ලෝකේ අනතවත් සැප තියනවලු එහෙම තියනවනම් අපේ සල්ලි ඕනී නෑනේ...

    ඔය වියදම් කරන බොරු සල්ලි දුප්පත් එකෙක්ත දුන්න්නමේ මනුස්සයටත් හොඳයි... බුද්ධගමට අනුව පිනක්... ඔය කියන දෙයියෙක් ඉන්නවනම් පොරත් ඒ පින අනුමෝදන් කරගනියි ඒක බලලා.....

    හා හා ආගමික සහජීවනය බිදින්න එපා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මමත් දෙයක් කියන්නද. උබ ක්‍රිස්තියානි නේ. මේක සිංහල බෞද්ධ රට ඉතින් පුක නොදී පලකො වතිකානුවට අර රංජිත් මැල්කම් පොන්ස් එක්කං. ඊට පස්සේ අපේ වැරදි තියෙනවා නම් අපි හදාගන්නම්. තොපි අදහන ආගම තොපිට ෂුවර් නැතිව අනුන්ගේ ආගම් හදන්නේ නැතිව පල පොන්ස්. ජේසුස්ට ඔච්චර බලයක් තිබ්බා නම් අර ඇන ගහන එක නවත්තන්න තිබ්බා නේ..:lol::lol: තනිකර ප්‍රෝඩාව තියෙන්නේ කරන හැම වරද්දටම සමාව ගත්තාම හරි :lol: අනේ හුකේ

    ithin tho bawudda ne palako indiyawata..... :lol::lol::lol::lol: umbalage kattiyath ekka......
     
    aruna47

    Well-known member
  • ithin tho bawudda ne palako indiyawata..... :lol::lol::lol::lol: umbalage kattiyath ekka......

    මේ ලංකාව බෞද්ධ රටක් නේ පකෝ අනික ඉන්දියාවත් බෞද්ධ රටක්, ඇෆ්ගනිස්තානයත් බෞද්ධ රටක්. කුරුසෙයි අර සුදු ඇඳලා මැද්දෙන් රතු පටිය දාගෙන ඉන්න රංජිත් මැල්කම් පොන්ස් එක්ක පලකො වතිකානුවට අපි එපා කියනවද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ලංකාව බෞද්ධ රටක් නේ පකෝ අනික ඉන්දියාවත් බෞද්ධ රටක්, ඇෆ්ගනිස්තානයත් බෞද්ධ රටක්. කුරුසෙයි අර සුදු ඇඳලා මැද්දෙන් රතු පටිය දාගෙන ඉන්න රංජිත් මැල්කම් පොන්ස් එක්ක පලකො වතිකානුවට අපි එපා කියනවද :lol:

    lankawa bawudda une mihidu hamuduruwo awata passe ne oi.... eeta kalin eka bawudda neme... api katholika une portuguese la awata passe....

    ithin umbala yanna one indiyawata api wathikaneta yaddi..... :lol::lol::lol::lol::lol:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මේ ලියන්නෙ තමන් සිංහල බෞද්ධ (මමත් ඇතුළුව ) කියන අය සඳහා මයි:

    අපි මේ භවයෙ සිංහල බෞද්ධ අම්ම කෙනෙකුට දාව ඉපදුනේ අපි ගිය භවයෙ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් වඩපු නිසා මයි..
    ගිය භවයෙ අපි දන් දුන්නා, අනිත් අය කෙරෙහි මෛත්‍රී කලා.. භාවනා කරල සමථ, විදර්ශනාව වැඩුවා. ඒ නිසා ම අපි මේ මනුශ්‍ය භවයෙ සිංහල අම්ම තාත්ත ලැබුවා..

    නමුත් දැන් මේ ඉපදිලා ඉන්න භවයෙදි අපි ශ්‍රද්ධාවෙන් දුර්වල නම්,, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් දුර්වල නම්.. ලෝභය, ද්වේශය, මෝහය වඩනව නම්..
    අපි ඊලඟ භවයෙ මනුස්සයෙක් උනත් අපි බෞද්ධ වෙන්නෙ නෑ.. අපි උපදින්නෙ අබෞද්ධ පවුලක.

    ඉතින් දැන් බෞද්ධාගම, සිංහල ජාතිය බිලි ගන්නවා කිය කියා අනුන් ට බැනල වැඩක් තියෙනවද ? (බනින්න ඕනි අවස්ථා ඕනි තරම් තියෙනව.. මම මේ කියන්නෙ ඒ අසාධාරණ කම් වලට එරෙහි වීම නෙවෙයි. බෞද්ධ කියල කියා ගන්නව නම් අපෙන් විය යුතු දේ මතක් කර දීම පමණයි)

    වර්ථමාන සිංහල බෞද්ධයා වඩන්නෙ අබෞද්ධ කම නම්.. අපේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට ඉක්මනින් අහිමි වේවි. මෙහෙම ගියොත් ආයෙමත් බෞද්ධ වෙලා අපි උපදින්නෙ නැති නිසා..

    අන්තිමට බැලුවාම බෞද්ධ ජනගහනය අඩු කර ගන්නෙ අපි ම නේද ?

    අපි අපෙන් වෙන්න ඕනි දේ නියම බෞද්ධයෝ විදියට කරනවද ? මේකද බෞද්ධ ජීවිතය ?

    මේ කියන්නෙ කාව වත් සුද්ධ කරන්න නෙවෙයි.. අපි අපි දිහා හැරිල පොඩ්ඩක් බලමු.. අපි නියම බෞද්ධයෝ ද ?
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමත් දෙයක් කියන්නද. උබ ක්‍රිස්තියානි නේ. මේක සිංහල බෞද්ධ රට ඉතින් පුක නොදී පලකො වතිකානුවට අර රංජිත් මැල්කම් පොන්ස් එක්කං

    ලබ්බෙ අගමක් නිසා මිනිහෙක් වෙන රටකට අයිති වෙන්නෙ නැ , උබට කැමති ඔනි කොලමක් විස්වාස කොරගෙන ඉන්න පුලුවන් ,එ කොලම නිර්මනය කරපු එකා ඉපදිච්ච රට නෙවෙයි අදහන එකාගෙ රට වෙන්නෙ ,

    තමුන් අයිති මොන රටටද කියල තිරනය කරන්න ලොකෙ පොදු වෙනම ක්‍රමවෙදයන් හැදිල තියනව අදහන ආගම අනුව රට වෙනස් වෙනවනම් එන්ගලන්තෙ බුදුදහම අදහන එන්ගලන්ත ජතිකයින් අයිති ඉන්දියවටද ?

    මෙවා මෙ ගොත්‍රික කරයොන්ගෙ මන්ද බුද්දික තර්ක ...
    අනේ තොපියි තොපෙ ආගමුයි, මිනිමරගන්න හොදයි , කාලයක් කොහෙදො ඉන්න එවුන් වගයක් කරපු වැරැද්දකට දකින දකින අහින්සක දෙමලුන්ව මැරුව ජතිය වෙනස් උන කියන එකම වැරද්ද නිසා

    ලගදිම හම්බ අම්ම තත්ත කෙනෙකුට ඉපදුන එක කියන එකම වැරැද්දට වන්දි ගෙවන්න වෙයි ගොත්‍රිකයින්ට , හම්බයොත් එකයි උබලත් එකයි අනෙ hකෙ සාමයෙ ආගමයි අවිහින්සාවාදි ආගමයි , මැල්කම් රන්ජිත්ලත්, ටකරන්න් කුරුස කරයොයි ඔක්කොම එකයි , මරාගනියවු මෙකෙ ,
    ,
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සහතික ඇත්ත මචෝ.. මම ඔය ගැන ගොඩාක් තර්ක කරලා තියනව එලකිරි එකේ..

    ඇහුවොත් කියනවා හැමෝටම දෙයියෝ පේන්නේ නෑලූ...
    ඔය වෙන දිව්‍ය තල ඉන්න වල අයට මොකටඩ අපේ පළතුරු වෙන මොනා හරි දෙන්න තිබ්බනේ මොකටද පඬුරු? දිවිය ලෝකේ අනතවත් සැප තියනවලු එහෙම තියනවනම් අපේ සල්ලි ඕනී නෑනේ...

    ඔය වියදම් කරන බොරු සල්ලි දුප්පත් එකෙක්ත දුන්න්නමේ මනුස්සයටත් හොඳයි... බුද්ධගමට අනුව පිනක්... ඔය කියන දෙයියෙක් ඉන්නවනම් පොරත් ඒ පින අනුමෝදන් කරගනියි ඒක බලලා.....
    :yes:
    අපි දෙවියො කියල වදින්නේ කාටද ඉන්දියාවෙන් කුලියට අරන් දැන් සින්නක්කරම ලියාගත්ත කොටසකටනේ. දරමයේ හැසිරෙන්නාට කොහොමත් සම්යක්දුශ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. දෙවියො වෙන්නේ පුන්ය කර්ම නිසා. එහෙව් එකේ අපේ පලතුරු හිගා කන්න දෙවියන්ට ඇති අමාරුවක් නෑ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චගු;16272767 said:
    මේ ලියන්නෙ තමන් සිංහල බෞද්ධ (මමත් ඇතුළුව ) කියන අය සඳහා මයි:

    අපි මේ භවයෙ සිංහල බෞද්ධ අම්ම කෙනෙකුට දාව ඉපදුනේ අපි ගිය භවයෙ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් වඩපු නිසා මයි..
    ගිය භවයෙ අපි දන් දුන්නා, අනිත් අය කෙරෙහි මෛත්‍රී කලා.. භාවනා කරල සමථ, විදර්ශනාව වැඩුවා. ඒ නිසා ම අපි මේ මනුශ්‍ය භවයෙ සිංහල අම්ම තාත්ත ලැබුවා..

    නමුත් දැන් මේ ඉපදිලා ඉන්න භවයෙදි අපි ශ්‍රද්ධාවෙන් දුර්වල නම්,, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් දුර්වල නම්.. ලෝභය, ද්වේශය, මෝහය වඩනව නම්..
    අපි ඊලඟ භවයෙ මනුස්සයෙක් උනත් අපි බෞද්ධ වෙන්නෙ නෑ.. අපි උපදින්නෙ අබෞද්ධ පවුලක.

    ඉතින් දැන් බෞද්ධාගම, සිංහල ජාතිය බිලි ගන්නවා කිය කියා අනුන් ට බැනල වැඩක් තියෙනවද ? (බනින්න ඕනි අවස්ථා ඕනි තරම් තියෙනව.. මම මේ කියන්නෙ ඒ අසාධාරණ කම් වලට එරෙහි වීම නෙවෙයි. බෞද්ධ කියල කියා ගන්නව නම් අපෙන් විය යුතු දේ මතක් කර දීම පමණයි)

    වර්ථමාන සිංහල බෞද්ධයා වඩන්නෙ අබෞද්ධ කම නම්.. අපේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට ඉක්මනින් අහිමි වේවි. මෙහෙම ගියොත් ආයෙමත් බෞද්ධ වෙලා අපි උපදින්නෙ නැති නිසා..

    අන්තිමට බැලුවාම බෞද්ධ ජනගහනය අඩු කර ගන්නෙ අපි ම නේද ?

    අපි අපෙන් වෙන්න ඕනි දේ නියම බෞද්ධයෝ විදියට කරනවද ? මේකද බෞද්ධ ජීවිතය ?

    මේ කියන්නෙ කාව වත් සුද්ධ කරන්න නෙවෙයි.. අපි අපි දිහා හැරිල පොඩ්ඩක් බලමු.. අපි නියම බෞද්ධයෝ ද ?
    ඔව් ඔව් ආක්‍රමන වලට මුහුන දෙන්න ඉස්සෙල්ල අපි හරියට හැදිල ඉන්න ඕන. අපි කුනු කන්දල් ඔක්කොම රෙද්ද අස්සෙ දාගෙන අන්තිමට නයා කනො කියල වැඩක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:
    අපි දෙවියො කියල වදින්නේ කාටද ඉන්දියාවෙන් කුලියට අරන් දැන් සින්නක්කරම ලියාගත්ත කොටසකටනේ. දරමයේ හැසිරෙන්නාට කොහොමත් සම්යක්දුශ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. දෙවියො වෙන්නේ පුන්ය කර්ම නිසා. එහෙව් එකේ අපේ පලතුරු හිගා කන්න දෙවියන්ට ඇති අමාරුවක් නෑ.

    mama dakina widiyata sasane sanshodanayak karanna kawuruth bayayi wage..........

    me sambandayen bawudda kattiyage adahasa mokakda?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලබ්බෙ අගමක් නිසා මිනිහෙක් වෙන රටකට අයිති වෙන්නෙ නැ , උබට කැමති ඔනි කොලමක් විස්වාස කොරගෙන ඉන්න පුලුවන් ,එ කොලම නිර්මනය කරපු එකා ඉපදිච්ච රට නෙවෙයි අදහන එකාගෙ රට වෙන්නෙ ,

    තමුන් අයිති මොන රටටද කියල තිරනය කරන්න ලොකෙ පොදු වෙනම ක්‍රමවෙදයන් හැදිල තියනව අදහන ආගම අනුව රට වෙනස් වෙනවනම් එන්ගලන්තෙ බුදුදහම අදහන එන්ගලන්ත ජතිකයින් අයිති ඉන්දියවටද ?

    මෙවා මෙ ගොත්‍රික කරයොන්ගෙ මන්ද බුද්දික තර්ක ...
    අනේ තොපියි තොපෙ ආගමුයි, මිනිමරගන්න හොදයි , කාලයක් කොහෙදො ඉන්න එවුන් වගයක් කරපු වැරැද්දකට දකින දකින අහින්සක දෙමලුන්ව මැරුව ජතිය වෙනස් උන කියන එකම වැරද්ද නිසා

    ලගදිම හම්බ අම්ම තත්ත කෙනෙකුට ඉපදුන එක කියන එකම වැරැද්දට වන්දි ගෙවන්න වෙයි ගොත්‍රිකයින්ට , හම්බයොත් එකයි උබලත් එකයි අනෙ hකෙ සාමයෙ ආගමයි අවිහින්සාවාදි ආගමයි , මැල්කම් රන්ජිත්ලත්, ටකරන්න් කුරුස කරයොයි ඔක්කොම එකයි , මරාගනියවු මෙකෙ ,
    ,

    උඹ කියන සමහර එව්වා ඇත්ත වුනත් කවුරුවත් ඇවිත් අපිට කෙලලා යනකන් අපි හිටියොත් බඩුම තමයි. එහෙම හිටපු හින්ද තමයි අද ඉන්දියාව පකිස්තානය, ඇෆ්ගනිස්තානය බෞද්ධ රටවල් නොවෙන්නේ.
    අහින්සකයින් මරල වැඩක් නෑ. අපේ දේට තියෙන තර්ජන හදුනා ගන්න ඕනේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ කියන සමහර එව්වා ඇත්ත වුනත් කවුරුවත් ඇවිත් අපිට කෙලලා යනකන් අපි හිටියොත් බඩුම තමයි. එහෙම හිටපු හින්ද තමයි අද ඉන්දියාව පකිස්තානය, ඇෆ්ගනිස්තානය බෞද්ධ රටවල් නොවෙන්නේ.
    අහින්සකයින් මරල වැඩක් නෑ. අපේ දේට තියෙන තර්ජන හදුනා ගන්න ඕනේ.

    එකනම් හරි ,මුහුදු මහා විහාරෙ සිරා සින් එක ,එතකොට හලාල් වලින් අපි කියක්දො උන්ට ගෙවනව කිව්වනෙ අපිට උවමනා නැති එකකට , එල , එතකොට එ වගෙ සිදුවිම් තියනව සිරාවට අසාදරනෙට වෙනුවෙන් ෆයිට් කරන්න ඔනි , එත් එ නම දාල කරන අමන වැඩ යකො ,අමු අන්තවාදියො වගෙනෙ හැසිරෙන්නෙ ,මටනම් ජිහඩ් කොරන එකාගෙයි මුන්ගෙයි කිසි වෙනසක් නැහැ තියෙන්නෙ තුවක්කුවක් නැති එක විතරයි ,එකත් අරන් මිනිමරා ගන්න තියාගත්තම හරියට හරි ,

    අනික ඔය ෆෙස් බුක් විර මද්ය කරනය කියන්නෙ අමුතුම වර්තා කරනයක් , මුන් වැරද්ද තිරනය කරන්නෙ වැරදි කාරය මත, හම්බයත් සින්හලයත් කුරුසයත් කොටියත් ඔක්කොම එකයි
    ,ලොකෙ කොහෙ හරි අලුගුත්තෙරු වැඩක් කරපු අන් අගමිකයෙක් ගෙ නිව්ස් එකක් හොයාගෙන එනව ,ඉට පස්සෙ ,ඉට පස්සෙ මෙ අගමෙ උන් ඔක්කොම එහෙමයි කියල , මුන් අනුන්ගෙ රටවල් වල ස්ත්‍රි දුශනයි මිනි මැරුම් ගැන කතා කරන්නෙ කටෙන්ද පුකෙන්ද මන්ද , තමුන්ගෙ රට ස්ත්‍රිදුශන 10 ගැන පත්තර වර්තා එකක්වත් මුන්ට වැඩක් නැහැ , හැබැයි අරබියෙ එකෙක් හරි හම්බ එකෙක්ගෙ හරි අලුගුත්තෙරු වැඩක්නම් මාර තෙල් බෙදන්නෙ, දැන් හම්බයොත් එක පුරුදු වෙල හාමුදුරු කෙනෙක් අලුගුත්තෙරු වැඩක් කරගමන් මාර තෙල් බෙදන්නෙ.
    කොටියත් සින්හල ජතිය ගැන දෙමලුන්ගෙ හිතෙ වයිරය ඇති කලෙ මෙහෙමයි , හොදක් නෙවෙයි උනෙ ,විනාසයක් ,
    මෙව අපි කිව්වට උබලගෙ උගත් බුධ්ධිමත් ඩයල් ටික මෙව පිලි ගන්නෙ නැ , උන් තමයි ලොකෙ එලම ජතියෙ පට්ටම ආගමෙ උන් , උන්ට උගන්වන්න බැ උන් සියලු දෙ දත් ,, එක නිසා උබල ඔක්කොම මරගනියවු

    ඔය හැම ජතියකම ඉත හොද ගුනගරුක මිනිස්සු ඉන්නව ,හොදින් ජිවත් වෙන්න කැමති , උබල ඔක්කොම වයිරයෙ ගොදුරු කාරයො වෙන්නෙ දවසක එ අහින්සක මිනිහ .ගිය පාර වපුරපු වයිරයෙ ප්‍රතිපල කන සිනි කැටෙ ඉදන් තාම අපි ගෙවනව ,රටෙ බහුතරය කනව නෙවෙයි ලෙව කනව .මෙ පින් බිම ඉපදෙන්න වාසනා වෙව කියල ජති අභිමනයෙන් කිව්වට යුරොපෙ පැත්තට යන්න හින මවනව හොරෙන් . අසාධරනෙට විරුධ්ධ විම එකක් , අන්තවාදික්ම තව එකක් , පුලුවන්නම් රැක ගනින් ආගම .ආගමෙ ගරුත්වය තියගෙන, දැන් උබල උබල උබලට විරයො උනාට ලොකෙට උබල බුඩිස්ට් ටෙරරිසම් තෙරෙනවනම් තෙරුම් ගනින් , මට කාවවත් හදන්න බැ , all the best
     
    • Like
    Reactions: jkdtharindu

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    පට්ට කතාව..ලොකු කරලා දැම්ම..මේවා මිනිස්සු කියවල තේරුම් ගන්න ඕන
     
    බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (
    )සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ ශාස්ත්‍රය,...."

    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කොතරම් බෞද්ධයන්ට ගැලපේද?

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

    කෝ මේ නැකැත් රාල එහෙම?:rofl::rofl::rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එකනම් හරි ,මුහුදු මහා විහාරෙ සිරා සින් එක ,එතකොට හලාල් වලින් අපි කියක්දො උන්ට ගෙවනව කිව්වනෙ අපිට උවමනා නැති එකකට , එල , එතකොට එ වගෙ සිදුවිම් තියනව සිරාවට අසාදරනෙට වෙනුවෙන් ෆයිට් කරන්න ඔනි , එත් එ නම දාල කරන අමන වැඩ යකො ,අමු අන්තවාදියො වගෙනෙ හැසිරෙන්නෙ ,මටනම් ජිහඩ් කොරන එකාගෙයි මුන්ගෙයි කිසි වෙනසක් නැහැ තියෙන්නෙ තුවක්කුවක් නැති එක විතරයි ,එකත් අරන් මිනිමරා ගන්න තියාගත්තම හරියට හරි ,

    අනික ඔය ෆෙස් බුක් විර මද්ය කරනය කියන්නෙ අමුතුම වර්තා කරනයක් , මුන් වැරද්ද තිරනය කරන්නෙ වැරදි කාරය මත, හම්බයත් සින්හලයත් කුරුසයත් කොටියත් ඔක්කොම එකයි
    ,ලොකෙ කොහෙ හරි අලුගුත්තෙරු වැඩක් කරපු අන් අගමිකයෙක් ගෙ නිව්ස් එකක් හොයාගෙන එනව ,ඉට පස්සෙ ,ඉට පස්සෙ මෙ අගමෙ උන් ඔක්කොම එහෙමයි කියල , මුන් අනුන්ගෙ රටවල් වල ස්ත්‍රි දුශනයි මිනි මැරුම් ගැන කතා කරන්නෙ කටෙන්ද පුකෙන්ද මන්ද , තමුන්ගෙ රට ස්ත්‍රිදුශන 10 ගැන පත්තර වර්තා එකක්වත් මුන්ට වැඩක් නැහැ , හැබැයි අරබියෙ එකෙක් හරි හම්බ එකෙක්ගෙ හරි අලුගුත්තෙරු වැඩක්නම් මාර තෙල් බෙදන්නෙ, දැන් හම්බයොත් එක පුරුදු වෙල හාමුදුරු කෙනෙක් අලුගුත්තෙරු වැඩක් කරගමන් මාර තෙල් බෙදන්නෙ.
    කොටියත් සින්හල ජතිය ගැන දෙමලුන්ගෙ හිතෙ වයිරය ඇති කලෙ මෙහෙමයි , හොදක් නෙවෙයි උනෙ ,විනාසයක් ,
    මෙව අපි කිව්වට උබලගෙ උගත් බුධ්ධිමත් ඩයල් ටික මෙව පිලි ගන්නෙ නැ , උන් තමයි ලොකෙ එලම ජතියෙ පට්ටම ආගමෙ උන් , උන්ට උගන්වන්න බැ උන් සියලු දෙ දත් ,, එක නිසා උබල ඔක්කොම මරගනියවු

    ඔය හැම ජතියකම ඉත හොද ගුනගරුක මිනිස්සු ඉන්නව ,හොදින් ජිවත් වෙන්න කැමති , උබල ඔක්කොම වයිරයෙ ගොදුරු කාරයො වෙන්නෙ දවසක එ අහින්සක මිනිහ .ගිය පාර වපුරපු වයිරයෙ ප්‍රතිපල කන සිනි කැටෙ ඉදන් තාම අපි ගෙවනව ,රටෙ බහුතරය කනව නෙවෙයි ලෙව කනව .මෙ පින් බිම ඉපදෙන්න වාසනා වෙව කියල ජති අභිමනයෙන් කිව්වට යුරොපෙ පැත්තට යන්න හින මවනව හොරෙන් . අසාධරනෙට විරුධ්ධ විම එකක් , අන්තවාදික්ම තව එකක් , පුලුවන්නම් රැක ගනින් ආගම .ආගමෙ ගරුත්වය තියගෙන, දැන් උබල උබල උබලට විරයො උනාට ලොකෙට උබල බුඩිස්ට් ටෙරරිසම් තෙරෙනවනම් තෙරුම් ගනින් , මට කාවවත් හදන්න බැ , all the best[/QUOTE]

    මෙකයි මචන් බුද්ධාගමේ ආගමික මූල්දර්මවාදීන් නෑ අනික් ආගම වල වගේ. බුද්ධාගමේ කොතනකවත් සතුරෙකුටවත් හින්සා කරන්න තියා මූල්දර්මවාදීන්ට අල්ල ගන්න ඉගියක් වත් නෑ. ඒක නිසා අනික ආගමික අන්තවාදයට බුද්ධාගමෙ සමාන කරන්න දෙයක් නෑ. මාද්ය කාරයො බෞද්ද ත්‍රස්තවාදය කියල වචනයක් පාවිච්චි කරාට ඒක එතනම වැරදියි.
    උඹ කියන පදනම හරි දෙමලුන්ට එරෙහිව වයිරය වැපුරුවානම් ලබපු අස්වැන්න අපි නෙලුවනෙ.නමුත් මේ ජාති වාදයයි ආගම් වාදයයි එක කාසියේ දෙපැත්ත වගේ එකක් නැතුව එකක් පවතින්නේ නෑ. දෙමල නායකයො සුද්දගෙ කාලෙ ඉන්දන් වපුරපුව පොලියත් එක්ක හම්බෙන්න ඇති.
    බුද්දාගමෙ කියල දීල තියෙන්න සතුරාටත් මය්ත්‍රිය කරන්න කියල.උඹ බෞද්ධ නම් දන්නවා ඇතිනේ සුනාපරන්තයට වැඩපු පුන්ණ හාමුදුරුවන්ගෙ කාතාව. වයිරය අපි ලග නෑ. නමුත් අපි ඉතිහාසෙ ඉදන් බෞද්ධයා කරපු වැරද්ද එනම් ආරක්ශා නොවීම කියන දේ නැවත වෙනව දකින්න බෑ.