IP case ekak

rathnapure

Well-known member
  • Sep 11, 2012
    528
    283
    63
    මචංලා අපේ බොසා අපේ අයි පී එක අහගත්ත..දැන් පොරට අපි ඉන්න මැශින් වලින් කරන කියන දේවල් මොනිටර් කරන්න පුලුවන්ද? ඒක දැනගෙන කරන්න පුලුවන් දීවල් මොනාද..එලකිරි පැත්තේ එන්නත් බයයි බං
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,888
    1
    17,023
    113
    ip eka ahagatta o_O

    ubalay pc server ekak haraha network karalada thiyenne??
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ip එක විතරක් දැනගත්තට මොකුත් කරන්න බැහැ හැබැයි admin හරි උබේ හරි password තියනවනම් pc එකෙ save කරපු files download කරපු ඒව බලන්න පුලුවන්
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඔෆිස් එකේ මැෂින් වල ටීම් විවර් ඉන්ස්ටෝල් කරලද තියෙන්නේ ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔෆිස් එකේ මැෂින් වල ටීම් විවර් ඉන්ස්ටෝල් කරලද තියෙන්නේ ?

    MENNA MEHEMA MAGULAK APE OFFICE AEKAETH KALA.TEAM VEWER DALA TAWA MOKAKA HARI SOWTWER 1K DALA APE MATCHING WALATA LOKKA LOGE WENNA HADA GATTA.TIKA DAWASAKIN MAMA TEAM VEWER AYIN KARALA DEMMA.
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    virus guard eke firewall eka hari windows(win7/8)firewall ekahari hodata setup karala thiyaganin:P
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    නෙට් වර්ක් කරල නම් පුලුවන් බන් .. ඕන තරම් පොඩි පොඩි සොෆ්ට්වෙයර් කෑලි තිය්නවා
     
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    IP විතරක් අරගෙන මදි.

    check කරන්න ඔයාගෙ PC එකේ Teamviewer, VNC, tightVNC, ammy ආදී එකී මෙකී නොකී remote takeover කරන්න පුළුවන් සොෆ්ට් දාලද කියල

    උඹේ user level එක admin user poweuser ද කියනඑක බලාගනින්

    windows firewall on කරපන්

    මම උඩ කියපු softwares වල තියෙනවා option එකක්, කවුරුහරි ඔයාගේ PC එකට එන්න හැදුවොත් ඔය SW වලින් ඔයාට ඒක accept කරන්න හරි reject කරන්න හරි පුළුවන් වෙන්න settings change කරගන්න.

    ඔය මොනවා කරන්නත් උඹට Admin privileges තියෙන්න ඕනා.

    දැනගන්න ඔනා දෙයක් තියෙනවානම් අහපන්.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ehenam hari machoo. ubala mechcharakal karapuwath balan idala aththe:shocked:.
    IP hoyanne Network LookOut Administrator wagea 1k aluthen daaladha dannaha. owwagen PC 1 full control karanna puluwan. issarahata kokatath tikak parissamin hitahan
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    528
    283
    63
    ගයාන් ලක්මාල්;16273101 said:
    IP විතරක් අරගෙන මදි.

    check කරන්න ඔයාගෙ PC එකේ Teamviewer, VNC, tightVNC, ammy ආදී එකී මෙකී නොකී remote takeover කරන්න පුළුවන් සොෆ්ට් දාලද කියල

    උඹේ user level එක admin user poweuser ද කියනඑක බලාගනින්

    windows firewall on කරපන්

    මම උඩ කියපු softwares වල තියෙනවා option එකක්, කවුරුහරි ඔයාගේ PC එකට එන්න හැදුවොත් ඔය SW වලින් ඔයාට ඒක accept කරන්න හරි reject කරන්න හරි පුළුවන් වෙන්න settings change කරගන්න.

    ඔය මොනවා කරන්නත් උඹට Admin privileges තියෙන්න ඕනා.

    දැනගන්න ඔනා දෙයක් තියෙනවානම් අහපන්.

    මේකයි සීන් එක..මගේ පීසී එකට මට ඇඩ්මින් ප්‍රිවිලේජ් තියනවා..ටීම් වීවර් දැම්ම පීසී එකට..මම ෆයර් වෝල් ඔන් කරල තියෙන්නේ..අවුලක් වෙයිද?බලපු සයිට් මොනවද කියල මොනිටර් කරන්න පුලුවන්ද..ෆිල්ම් බැලුව නම් ඒවා අල්ලන්න පුලුවන්ද..ඔය ඔකොම කරනව බන් මේ ඔෆිස් එක ඉඳ??
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    528
    283
    63
    ehenam hari machoo. ubala mechcharakal karapuwath balan idala aththe:shocked:.
    IP hoyanne Network LookOut Administrator wagea 1k aluthen daaladha dannaha. owwagen PC 1 full control karanna puluwan. issarahata kokatath tikak parissamin hitahan

    මම නෝමලි ටීම් වීවර් අයින් කරල වැඩ කරන්නේ නම්..ඒක දානේ සමහරක් වෙලාවටට පමනි