මචංලා අපේ බොසා අපේ අයි පී එක අහගත්ත..දැන් පොරට අපි ඉන්න මැශින් වලින් කරන කියන දේවල් මොනිටර් කරන්න පුලුවන්ද? ඒක දැනගෙන කරන්න පුලුවන් දීවල් මොනාද..එලකිරි පැත්තේ එන්නත් බයයි බං
ඔෆිස් එකේ මැෂින් වල ටීම් විවර් ඉන්ස්ටෝල් කරලද තියෙන්නේ ?
ip eka ahagatta
ubalay pc server ekak haraha network karalada thiyenne??
virus guard eke firewall eka hari windows(win7/8)firewall ekahari hodata setup karala thiyaganin![]()
ඔෆිස් එකේ මැෂින් වල ටීම් විවර් ඉන්ස්ටෝල් කරලද තියෙන්නේ ?
network ip da ahagatte loku wadak karanna baa firewall eken incoming connection block karapan
. ගයාන් ලක්මාල්;16273101 said:IP විතරක් අරගෙන මදි.
check කරන්න ඔයාගෙ PC එකේ Teamviewer, VNC, tightVNC, ammy ආදී එකී මෙකී නොකී remote takeover කරන්න පුළුවන් සොෆ්ට් දාලද කියල
උඹේ user level එක admin user poweuser ද කියනඑක බලාගනින්
windows firewall on කරපන්
මම උඩ කියපු softwares වල තියෙනවා option එකක්, කවුරුහරි ඔයාගේ PC එකට එන්න හැදුවොත් ඔය SW වලින් ඔයාට ඒක accept කරන්න හරි reject කරන්න හරි පුළුවන් වෙන්න settings change කරගන්න.
ඔය මොනවා කරන්නත් උඹට Admin privileges තියෙන්න ඕනා.
දැනගන්න ඔනා දෙයක් තියෙනවානම් අහපන්.
ehenam hari machoo. ubala mechcharakal karapuwath balan idala aththe.
IP hoyanne Network LookOut Administrator wagea 1k aluthen daaladha dannaha. owwagen PC 1 full control karanna puluwan. issarahata kokatath tikak parissamin hitahan