හෙළිදරව්ව!!!!
එළකිරි server එකේ play කරපු player 'dayan' ව aim botter කෙනෙක් බවට පත් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වෙයි....
C-dark ගෙ කැමරාවට (වැරදුනා
) මලකෙලියයි කියන්නෙ C-dark ගෙ video recordings වලින්, සාක්ෂි රැසක් හමුවෙයි....... 
(මේ මොකක්ද කියන්නේ කියල මෙලෝ දෙයක් දන්නේ නැති උන් දැනගන්න ඕන මෙච්චරයි,
dayan කියල player කෙනෙක් හිටියා එළකිරි server එකේ. එයා aimbot use කරේ නැහැ මේ server එකේ play කරනකොට,
එත් dayan කියල කෙනෙක් aimbot කරා කියල ban වුනා.
මේ ඒ සිද්දිය ගැනයි..... )
2014-02-10 දවසෙ 'dayan' කියල හොර profile එකක් හදාගෙන කෙනෙක් එළකිරි server එකට ආවා.
ඒ පුද්ගලයා ban වුණා... හිතලම aimbot කරල ban වුණා.
ඒ බව ඔප්පු කරන්න මන් ලග සාක්ෂි තියෙනවා...
ගොඩක් සාක්ෂි අහඹු ලෙස මං ලඟ තිබිච්ච ඒවා....
ඒ කොහොමද? මෙහෙමයි, අර '-abcd' කියල කෙනෙක් එළකිරි server එකේ play කරනවනේ,
ඒ මිනිහත් එක්ක face to face ගහගෙන මරන්න පුලුවන්ද කියල බලන්න සහ ඒ ගහන ටිකක් video කරගන්න හිතන් මම ඌට ගහන්න ගියා සැරින් සැරේට video වෙන්න දදා
හුටා නේ ඉතින් .....
ඒ videos check කරද්දි තමයි මේ සාක්ෂි හමුවුනේ.....
මේ බලන්න,
එළකිරි එකේ dayan මෙහෙම play කරනෝ උඹල දැකල තියේද?
බලන්න මේ video එක, පඹයෙක් වගේ එකතැන හිටගෙන aimbot කරන හැටි බලන්න ban වෙන්නම හිතාගෙන....
bot එක ඔබාගේනමයි, හෙන තදේටම ඔබන් ඉන්නවා ඇති move වෙන්න පවා අමතක වෙන්න තරම්.... 
මෙන්න ඒ video එක....
එළකිරි එකේ dayan මෙහෙම play කරනෝ උඹල දැකල තියේද?
මු අවේ වෙනත් ip භාවිත කරමින් (hotspotshild වගේ software එකක් පාවිච්චි කරල වෙන්න ඇති )
මොකද, මූ කීප සැරයක් ම high ping වලට kickout වුනා....
මේ බලන්න.....
ඒ වගේම දන්නවද, මූ එක පාරක් නෙවෙයි දෙපාරක්ම ban වෙලා, දෙවෙනි පාර ban වෙනෝ විතරයි මම දැක්කෙ, එත් මං ගහපු screen shots check කරනකොට මෙන්න බොලේ මූ දෙපාරක් ම ban වෙලා, හරිනෙ, ඒ කියන්නේ ටක්ගාල තව ip එකකින් ආයෙ ඇවිත් ආයේ ban උනා...
'dayan' කියන කෙනා ban වෙච්ච එක කවුරු හරි දැක්කෙ නැත්තම් ආයේ බලාගන්න වෙන්න ඇති,
එකත් හොඳයි, මොකද මම දැක්කේ නැහැ කලින් ban වෙනෝ.....
දෙවෙනි පාර ban වෙන්න ආපු එකෙන් තමයි වැඩේ කෙල උනේ....
මොකද, මම දැක්කේ දෙවෙනි පාර ban වෙච්ච නිසානේ.....
මම දැකපු නිසානේ කෙළවුණේ....
ඔය දෙවෙනියට තියෙන එක විතරයි මම දැක්කෙ
ban වෙනෝ දැක්ක හැටියේ මට මතක් වුනා මූ play කරපු හැටි වෙනස් බව...
මට තේරුනා මේ ඇත්ත dayan නෙවෙයි කියල..
ඒනිසා මම ටක්ගාල මෙන්න මේ ටික එතනදීම එවෙලේම type කරා....
(මේක සිද්දියට අදාළ සාක්ෂියක් නෙවෙයි හොදෙයි

)
*උඩ තියෙන සියලුම images වල තියෙන්නේ මම full image එකෙන් cut කරලා ගත්තු කොටස්, මොකද chat ටික විතරක් පෙන්නන්න ඕන එකට full pictures එක දාන එක මේ page එක බලන අයගේ megabyte නිකරුනේ කැපෙන්න හේතුවක් නිසා. full screen shots මා ලඟ තිබේ....
ඒ වගේම මේ videos, screenshots, ගත්තු වෙලාවල් ඔක්කොම මං ගාව ඇත.......
නිවැරදි කරුවෙක්ව නිකරුනේ වැරදිකරුවෙක් කරන්න ගත්ත උත්සාහය දිහා බලන් ඉන්න බැරිතැනයි මේක දැම්මේ.

හැමතැනකම වගේ, මේ site වල ඉන්න මිනිස්සුන්ගෙත් හැටි දැනගන්න..... ඉරිසියාකාරයෝ...
ඒ මදිවට all the videos and screenshots are property of C-dark ලු ඔන්න.