ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙළිදරව්ව!!!!

    එළකිරි server එකේ play කරපු player 'dayan' ව aim botter කෙනෙක් බවට පත් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වෙයි....
    C-dark ගෙ කැමරාවට (වැරදුනා :baffled:) මලකෙලියයි කියන්නෙ C-dark ගෙ video recordings වලින්, සාක්ෂි රැසක් හමුවෙයි....... :oo:

    (මේ මොකක්ද කියන්නේ කියල මෙලෝ දෙයක් දන්නේ නැති උන් දැනගන්න ඕන මෙච්චරයි,
    dayan කියල player කෙනෙක් හිටියා එළකිරි server එකේ. එයා aimbot use කරේ නැහැ මේ server එකේ play කරනකොට,
    එත් dayan
    කියල කෙනෙක් aimbot කරා කියල ban වුනා.
    මේ ඒ සිද්දිය ගැනයි..... )

    2014-02-10 දවසෙ 'dayan' කියල හොර profile එකක් හදාගෙන කෙනෙක් එළකිරි server එකට ආවා.
    ඒ පුද්ගලයා ban වුණා... හිතලම aimbot කරල ban වුණා.
    ඒ බව ඔප්පු කරන්න මන් ලග සාක්ෂි තියෙනවා...
    ගොඩක් සාක්ෂි අහඹු ලෙස මං ලඟ තිබිච්ච ඒවා....
    ඒ කොහොමද? මෙහෙමයි, අර '-abcd' කියල කෙනෙක් එළකිරි server එකේ play කරනවනේ,
    ඒ මිනිහත් එක්ක face to face ගහගෙන මරන්න පුලුවන්ද කියල බලන්න සහ ඒ ගහන ටිකක් video කරගන්න හිතන් මම ඌට ගහන්න ගියා සැරින් සැරේට video වෙන්න දදා

    හුටා නේ ඉතින් .....:rofl:

    ඒ videos check කරද්දි තමයි මේ සාක්ෂි හමුවුනේ.....

    මේ බලන්න,
    එළකිරි එකේ dayan මෙහෙම play කරනෝ උඹල දැකල තියේද?
    බලන්න මේ video එක, පඹයෙක් වගේ එකතැන හිටගෙන aimbot කරන හැටි බලන්න ban වෙන්නම හිතාගෙන....
    bot එක ඔබාගේනමයි, හෙන තදේටම ඔබන් ඉන්නවා ඇති move වෙන්න පවා අමතක වෙන්න තරම්.... :lol:
    මෙන්න ඒ video එක....

    එළකිරි එකේ dayan මෙහෙම play කරනෝ උඹල දැකල තියේද? :rofl:

    මු අවේ වෙනත් ip භාවිත කරමින් (hotspotshild වගේ software එකක් පාවිච්චි කරල වෙන්න ඇති )
    මොකද, මූ කීප සැරයක් ම high ping වලට kickout වුනා....
    මේ බලන්න.....

    p0cc.jpg

    ඒ වගේම දන්නවද, මූ එක පාරක් නෙවෙයි දෙපාරක්ම ban වෙලා, දෙවෙනි පාර ban වෙනෝ විතරයි මම දැක්කෙ, එත් මං ගහපු screen shots check කරනකොට මෙන්න බොලේ මූ දෙපාරක් ම ban වෙලා, හරිනෙ, ඒ කියන්නේ ටක්ගාල තව ip එකකින් ආයෙ ඇවිත් ආයේ ban උනා...

    'dayan' කියන කෙනා ban වෙච්ච එක කවුරු හරි දැක්කෙ නැත්තම් ආයේ බලාගන්න වෙන්න ඇති,
    එකත් හොඳයි, මොකද මම දැක්කේ නැහැ කලින් ban වෙනෝ.....:lol:
    දෙවෙනි පාර ban වෙන්න ආපු එකෙන් තමයි වැඩේ කෙල උනේ....
    මොකද, මම දැක්කේ දෙවෙනි පාර ban වෙච්ච නිසානේ.....
    මම දැකපු නිසානේ කෙළවුණේ....:lol::lol:

    ඔය දෙවෙනියට තියෙන එක විතරයි මම දැක්කෙ

    15qg.jpg

    ban වෙනෝ දැක්ක හැටියේ මට මතක් වුනා මූ play කරපු හැටි වෙනස් බව...:nerd:
    මට තේරුනා මේ ඇත්ත dayan නෙවෙයි කියල..
    ඒනිසා මම ටක්ගාල මෙන්න මේ ටික එතනදීම එවෙලේම type කරා....
    :)
    (මේක සිද්දියට අදාළ සාක්ෂියක් නෙවෙයි හොදෙයි :baffled: )

    2zl3.jpg

    *උඩ තියෙන සියලුම images වල තියෙන්නේ මම full image එකෙන් cut කරලා ගත්තු කොටස්, මොකද chat ටික විතරක් පෙන්නන්න ඕන එකට full pictures එක දාන එක මේ page එක බලන අයගේ megabyte නිකරුනේ කැපෙන්න හේතුවක් නිසා. full screen shots මා ලඟ තිබේ....
    ඒ වගේම මේ videos, screenshots, ගත්තු වෙලාවල් ඔක්කොම මං ගාව ඇත.......

    නිවැරදි කරුවෙක්ව නිකරුනේ වැරදිකරුවෙක් කරන්න ගත්ත උත්සාහය දිහා බලන් ඉන්න බැරිතැනයි මේක දැම්මේ.:frown:
    හැමතැනකම වගේ, මේ site වල ඉන්න මිනිස්සුන්ගෙත් හැටි දැනගන්න..... ඉරිසියාකාරයෝ...
    ඒ මදිවට all the videos and screenshots are property of C-dark ලු ඔන්න.:baffled:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    *මම පස්සේ දැක්කේ, ඇත්තටම ban කිව්වට ban නෙවෙයි kicked කියලයි screenshots වල තියෙන්නෙ.
    ඒනිසා මම හරියටම දන්නේ නැහැ ආයේ එවෙලම server එකට එන්න පුළුවන් කමක් තියේද කියල.
    එහෙම එන්න පුලුවන්නම් අර මම කියපු 'වෙනත් ip භාවිත කරා' කියන කොටස නිවැරදි නොවෙන්නත් පුළුවන්..
    ඒ කොහොම වුනත් මොනවා නැතත් video එක ප්‍රමාණවත්, මේ වෙන එකෙක් කියල තේරුම්ගන්නට.:rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළිදරව්ව!!!!

    එළකිරි server එකේ play කරපු player 'dayan' ව aim botter කෙනෙක් බවට පත් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වෙයි....
    C-dark ගෙ කැමරාවට (වැරදුනා :baffled:) මලකෙලියයි කියන්නෙ C-dark ගෙ video recordings වලින්, සාක්ෂි රැසක් හමුවෙයි....... :oo:

    (මේ මොකක්ද කියන්නේ කියල මෙලෝ දෙයක් දන්නේ නැති උන් දැනගන්න ඕන මෙච්චරයි,
    dayan කියල player කෙනෙක් හිටියා එළකිරි server එකේ. එයා aimbot use කරේ නැහැ මේ server එකේ play කරනකොට,
    එත් dayan
    කියල කෙනෙක් aimbot කරා කියල ban වුනා.
    මේ ඒ සිද්දිය ගැනයි..... )

    2014-02-10 දවසෙ 'dayan' කියල හොර profile එකක් හදාගෙන කෙනෙක් එළකිරි server එකට ආවා.
    ඒ පුද්ගලයා ban වුණා... හිතලම aimbot කරල ban වුණා.
    ඒ බව ඔප්පු කරන්න මන් ලග සාක්ෂි තියෙනවා...
    ගොඩක් සාක්ෂි අහඹු ලෙස මං ලඟ තිබිච්ච ඒවා....
    ඒ කොහොමද? මෙහෙමයි, අර '-abcd' කියල කෙනෙක් එළකිරි server එකේ play කරනවනේ,
    ඒ මිනිහත් එක්ක face to face ගහගෙන මරන්න පුලුවන්ද කියල බලන්න සහ ඒ ගහන ටිකක් video කරගන්න හිතන් මම ඌට ගහන්න ගියා සැරින් සැරේට video වෙන්න දදා

    හුටා නේ ඉතින් .....:rofl:

    ඒ videos check කරද්දි තමයි මේ සාක්ෂි හමුවුනේ.....

    මේ බලන්න,
    එළකිරි එකේ dayan මෙහෙම play කරනෝ උඹල දැකල තියේද?
    බලන්න මේ video එක, පඹයෙක් වගේ එකතැන හිටගෙන aimbot කරන හැටි බලන්න ban වෙන්නම හිතාගෙන....
    bot එක ඔබාගේනමයි, හෙන තදේටම ඔබන් ඉන්නවා ඇති move වෙන්න පවා අමතක වෙන්න තරම්.... :lol:
    මෙන්න ඒ video එක....

    එළකිරි එකේ dayan මෙහෙම play කරනෝ උඹල දැකල තියේද? :rofl:

    මු අවේ වෙනත් ip භාවිත කරමින් (hotspotshild වගේ software එකක් පාවිච්චි කරල වෙන්න ඇති )
    මොකද, මූ කීප සැරයක් ම high ping වලට kickout වුනා....
    මේ බලන්න.....

    p0cc.jpg

    ඒ වගේම දන්නවද, මූ එක පාරක් නෙවෙයි දෙපාරක්ම ban වෙලා, දෙවෙනි පාර ban වෙනෝ විතරයි මම දැක්කෙ, එත් මං ගහපු screen shots check කරනකොට මෙන්න බොලේ මූ දෙපාරක් ම ban වෙලා, හරිනෙ, ඒ කියන්නේ ටක්ගාල තව ip එකකින් ආයෙ ඇවිත් ආයේ ban උනා...

    'dayan' කියන කෙනා ban වෙච්ච එක කවුරු හරි දැක්කෙ නැත්තම් ආයේ බලාගන්න වෙන්න ඇති,
    එකත් හොඳයි, මොකද මම දැක්කේ නැහැ කලින් ban වෙනෝ.....:lol:
    දෙවෙනි පාර ban වෙන්න ආපු එකෙන් තමයි වැඩේ කෙල උනේ....
    මොකද, මම දැක්කේ දෙවෙනි පාර ban වෙච්ච නිසානේ.....
    මම දැකපු නිසානේ කෙළවුණේ....:lol::lol:

    ඔය දෙවෙනියට තියෙන එක විතරයි මම දැක්කෙ

    15qg.jpg

    ban වෙනෝ දැක්ක හැටියේ මට මතක් වුනා මූ play කරපු හැටි වෙනස් බව...:nerd:
    මට තේරුනා මේ ඇත්ත dayan නෙවෙයි කියල..
    ඒනිසා මම ටක්ගාල මෙන්න මේ ටික එතනදීම එවෙලේම type කරා....
    :)
    (මේක සිද්දියට අදාළ සාක්ෂියක් නෙවෙයි හොදෙයි :baffled: )

    2zl3.jpg

    *උඩ තියෙන සියලුම images වල තියෙන්නේ මම full image එකෙන් cut කරලා ගත්තු කොටස්, මොකද chat ටික විතරක් පෙන්නන්න ඕන එකට full pictures එක දාන එක මේ page එක බලන අයගේ megabyte නිකරුනේ කැපෙන්න හේතුවක් නිසා. full screen shots මා ලඟ තිබේ....
    ඒ වගේම මේ videos, screenshots, ගත්තු වෙලාවල් ඔක්කොම මං ගාව ඇත.......

    නිවැරදි කරුවෙක්ව නිකරුනේ වැරදිකරුවෙක් කරන්න ගත්ත උත්සාහය දිහා බලන් ඉන්න බැරිතැනයි මේක දැම්මේ.:frown:
    හැමතැනකම වගේ, මේ site වල ඉන්න මිනිස්සුන්ගෙත් හැටි දැනගන්න..... ඉරිසියාකාරයෝ...
    ඒ මදිවට all the videos and screenshots are property of C-dark ලු ඔන්න.:baffled:

    jajaja puto Cdark.. පුළුවන්නම් ඔය බොට් එක බාගන්න ලින්කුවක් දියංකො :D (එලකිරි සවර් එකේ ගහන්න නෙමේ ඈ :D )
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    jajaja puto Cdark.. පුළුවන්නම් ඔය බොට් එක බාගන්න ලින්කුවක් දියංකො :D (එලකිරි සවර් එකේ ගහන්න නෙමේ ඈ :D )

    puto, යකෝ තෝ මගෙන් ඉල්ලන්නේ හරියට මම bot........... :growl:
    jodeeeeeeeeeeeeeeeeeer!!!

    මගෙන් මුකුත් අහගන්න එපා.:frown:
    bot එකක් තියෙන එකෙක්ගෙන් ඉල්ලගනින්.:frown:
    උඹ හොඳට play කරනොනේ බන් :D
    හොඳට play නොකරත් ඕව දාගන්න එපා :frown:
    ඕව test කරන්නවත් යන්න එපා බන්, :no:
    අන්තිමට ඕක නැතුව බැරිවෙයි.:nerd:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    puto, යකෝ තෝ මගෙන් ඉල්ලන්නේ හරියට මම bot........... :growl:
    jodeeeeeeeeeeeeeeeeeer!!!

    මගෙන් මුකුත් අහගන්න එපා.:frown:
    bot එකක් තියෙන එකෙක්ගෙන් ඉල්ලගනින්.:frown:
    උඹ හොඳට play කරනොනේ බන් :D
    හොඳට play නොකරත් ඕව දාගන්න එපා :frown:
    ඕව test කරන්නවත් යන්න එපා බන්, :no:
    අන්තිමට ඕක නැතුව බැරිවෙයි.:nerd:

    mierda puto camper... :mad: බොට් එකක් පාවිච්චි කිරීම අපරාධයක්ද ඕයි.. බොට් එහෙකින් ගහද්දි මොනවගේද කියල බලන්නවත් ආසාවට කවුරු හරි ගාව තියෙනවනං දියල්ලකො..
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Bump...!!!

    පප්පා මහත්තයා;16263428 said:
    ජයග්‍රහණය විතරක් නෙමෙයි පරාජයත් බාරගන්ඩ ලෑස්ති වෙනද ඕනේ. තමන් පැරදුනා කියන්නේ, අනිත් ය හැමෝම BOT යුස් කරනවා කියන එක නෙමෙයි නේ. හැමෝම එක වගේ නැහැ, තමන්ට වැඩිය දක්ෂ ය ඉන්න පුළුවන්. එතකොට අපි කරන්ඩ ඕනේ, අපිත් පුහුණුවෙන් දක්ෂ වීම මිසක්, බෝට් බෝට් කියා කියා ඉඳීම නෙමෙයි. මමත් එළකිරි හාලෝ සර්වර් එකෙන් අයින් උනේ. ඔය දේ නිසා. අපි එකේව මැරුවොත්, මුන් හිතන්නේ අපි බෝට් කියලා. දිනන්ඩ විතරක් බලාගෙන, ස්කෝර් ලිස්ට් එකේ උඩට යන්ද ඕනෙම දෙයක් කරනඅයට කවදාවත් බැහැ හොඳ ප්ලේයර් කෙනෙක් වෙනඩ. ටීම් වරක් නැතුව හාලෝ ප්ලේ කරන්ඩ බැහැ. මොකද මල්ටිප්ලේයර් ගේම් එකක ටීම් එකක් ඉන්නේ, එකට. මේකේ අලුතින් ආපු පොඩ්ඩක් පොර වෙලා මේකේ නටන ඩයල් ඉන්නවා. අපි මේකේ පරණ එවුන්. උන් නිසා තමයි අපිටත් මේක+එලකිරිය එපා උනේ. :angry: :angry: :frown::frown:

    Wel said :D
     
    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    මමත් ආවා :)

    ඊයේ තමය් මම server එකට join වුනේ. පට්ටය්. මමත් හෙනම helo addict වෙච්ච එකෙක්. :P මම join වෙන්නේ GARFIELD කියලා. ඕගොල්ලොන්ව අඳුර ගන්න ලැබීම සතුටක්.
    කීයට වගේද game එක ස්ටාර්ට් වෙන්නේ? දැනගන්න ඕනේ දේවල් තියෙනවද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඊයේ තමය් මම server එකට join වුනේ. පට්ටය්. මමත් හෙනම helo addict වෙච්ච එකෙක්. :P මම join වෙන්නේ GARFIELD කියලා. ඕගොල්ලොන්ව අඳුර ගන්න ලැබීම සතුටක්.
    කීයට වගේද game එක ස්ටාර්ට් වෙන්නේ? දැනගන්න ඕනේ දේවල් තියෙනවද?

    jajaja puto novato...

    24/7 online..

    http://www.gametracker.com/server_info/198.252.101.8:2302/
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North