පිස්සුද බන්.. අඩේ මාත් අද කාලෙකට පස්සෙ එන්න බැලුවෙ. සෙට් වෙලා ගහමු..ok මචන් thanks අපි fail එල ඔයාලා දිගටම ඉන්න අපි යන්නම් එල keep it up bro)
කොහොමත් මට සතුටුයි මම කවදාවත් හොර කරලා සෙල්ලම් කලේ නැ කව්රුත් මාව සැක කරලත් නැ බොට ගහනවා කියලා. අවුලක් නැ මම හෙලෝ ගහන්නේ නැ අදින් පස්සේ ,,:
මචන් උබට පොඩි දෙයක් කියන්නම් ඕනවට වඩා තමන් නිවැරදියි,, තමන් සිල්වත් කියල ඔප්පු කරන්න හදන ගොඩක් මිනිස්සු ඇතුලෙන් ඊට වඩා හුගක් වෙනස්, හුගක් වැරදියි.. අත්දැකීමෙන් කියන්නෙ. 


kanawa hambaneka