
වටිනා කියන දෙයක් කිව්වමද මන්ද![]()
මොනවා වුනත් අදහසට ගරු කරන්න ඕන ... 100 % එකඟයි![]()


dan nam sindu godaak eka paara ahenawaහරි නේහ්.. ඇහෙනවා![]()

ඇමරිකාවෙ වගේ බටහිර රටවල මේ වැලන්ටය්න් කියන දේ පෙම්වතියට හෝ පෙම්වතාට සීමා කරන්නෙ නෑ ලු... තමන් වඩාත් ආදරය කරන ඕනෙම කෙනෙක් වෙනුවෙන් මිනිස්සු මේ දිනය සමරනවලු![]()


