2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සසල හද විල්තෙර

විරහ කදුලු දිය දෝතක්

හෙල ගීතයේ අති විශිෂ්ට විරහගීත එකතුවක ද්විතීය භාගය...
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසල හද විල්තෙර

    විරහ කදුලු දිය දෝතක්

    හෙල ගීතයේ අති විශිෂ්ට විරහගීත එකතුවක ද්විතීය භාගය...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසල හද විල්තෙර

    විරහ කදුලු දිය දෝතක්

    හෙල ගීතයේ අති විශිෂ්ට විරහගීත එකතුවක ද්විතීය භාගය...
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වැඩසටහනට සින්දු ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකේ මමත් ගොඩක් ඒා දැම්මා.. ඒවා අද අහන්න ලැබෙයි නේහ්
    4.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම හිතන විදිහටනම් අද මට තව එක දවසක් විතරයි...
    ආගමේ හැටියට ගත්තොත් වැලන්ටයින් සාන්තුවරයාගේ දවස...
    ඒ වුනත් ගොඩක් අයට අද විශේෂයිලු
    ආදරවන්තයොන්ගේ දවසලු..
    ෆේස්බුක් එකෙත් ඒවා මේවා දාලා....
    මම දන්නේ නෑ උන්ට පිස්සුද මට පිස්සුද කියලා...
    ආදරේට දවස් නෑ... හැමදාම මමනම් එක වගේ ආදරෙයි...
    තමන්ගේ බඩු විකුණගන්න දගලන වෙලෙන්දොන්ට අපේ මෝඩයන්ගේ තරම තේරෙන නිසා හොදට මාකට් කරලා තමන්ගේ බඩු විකුණනවා...
    මටනම් හිතෙන්නේ ගොඩක් අය ආදරේ කරන්නේ ලෝකයට පේන්න...
    :(:(

    වටිනා කියන දෙයක් කිව්වමද මන්ද :rolleyes::rolleyes::rolleyes:
    මොනවා වුනත් අදහසට ගරු කරන්න ඕන ... 100 % එකඟයි :yes::yes::yes: