2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිත් අහගෙනලු ඉන්නේ.......:D
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රිල කියන්නේ අලුත්ම කෙටි යෙදුමක්
    බල කියන එකට ආදේශකයක් විදියටත් හඳුන්වන්න පුළුවන්:lol:
    :rofl: :lol:
    කිඹුලගෙං අහමුකො ත්‍රිල කියන්නෙ මොකක්ද කියලා :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කලින් සති වල සපයා ගත් ගීත ඉල්ලීම් පමණි.
    අද ඉල්ලන ගීත ඉදිරි සතියකදී ලබාදෙනු ලැබේ.
    - දත් කිඹුලා වෙනුවට -

    උබ කිබුල වෙනුවට ඕක විතරක් කරපන්. අනිත් ඒවා කරන්න යන්න එපා..:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකි උබෙ වෙන්ඩ කලින් මගෙ වෙලා හිටියෙ බන්..... දැන් අයෙත් මගෙ වෙන්ඩයි යන්නෙ පිලිවෙලකට..... :lol::P

    eki meki kiyanne nathuwa garu karapan....:angry::angry::angry:

    me aththada U know me....me gotha hipatuwa kiyanne:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිවු වසරක් තුල




    සිවු වසරක් තුල පෙම් සිහිවටනය
    නෙතු කඳුලක් වේවා
    මින් මතු කිසිදා කිසිම සැඳෑවක
    අප නොම හමු වේවා


    සීතල පව්වේ කඳු රැලි යායේ
    සරසවි පායේ තුරු සෙවනැල්ලේ
    ඔබ මට අවනත පොඩි දරුවකු සේ
    සසර දිගේ ආ මේ දිගු ගමනේ
    ඉවත බලාගමු නාඳුනනා සේ
    මින් මතු හමු වී අප දෙදෙනා


    හිමගිරි සෙවණේ දිය සීරාවේ
    නාමල් යහනේ තරු මේලාවේ
    නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
    මීදුම් සළුවක මැකී ගියාවේ
    ඉවත බලාගමු නාඳුනනා සේ
    මින් මතු හමු වී අප දෙදෙනා


    ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග