2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ කිබුල වෙනුවට ඕක විතරක් කරපන්. අනිත් ඒවා කරන්න යන්න එපා..:lol::lol:
    :rofl::rofl: නෑ නෑ දත් ගලවන් නෑ..
    මං කිඹුලාව මෙතෙක් හදුනා නොගත් විශේෂයක් කියලා විකුණන්න ගියෙ :( ඒකත් බැරි උනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ බැල්ලියෙ
    තොට මොන වැලන්ටයින්ද.. තොට මොන බූට් ද..
    පිලිකන්නෙ උඩු බුරපං :rofl::rofl:
    වැලන්ට‍යින් නම් නෑ තම‍යි බැල්ලි‍යේ......
    ඒක හින්දා පෝ‍ය දවසේ පිනක්වත් කරගන්න බලු කපුටු දාන‍යක් දුන්නා......:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩ මන්ඩියේ දොල අයිනේ -නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් -කොහොම හරි
    කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී


    ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
    සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
    කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
    මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා


    සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
    කුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි


    - නන්දාමාලණි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිවු වසරක් තුල




    සිවු වසරක් තුල පෙම් සිහිවටනය
    නෙතු කඳුලක් වේවා
    මින් මතු කිසිදා කිසිම සැඳෑවක
    අප නොම හමු වේවා


    සීතල පව්වේ කඳු රැලි යායේ
    සරසවි පායේ තුරු සෙවනැල්ලේ
    ඔබ මට අවනත පොඩි දරුවකු සේ
    සසර දිගේ ආ මේ දිගු ගමනේ
    ඉවත බලාගමු නාඳුනනා සේ
    මින් මතු හමු වී අප දෙදෙනා


    හිමගිරි සෙවණේ දිය සීරාවේ
    නාමල් යහනේ තරු මේලාවේ
    නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
    මීදුම් සළුවක මැකී ගියාවේ
    ඉවත බලාගමු නාඳුනනා සේ
    මින් මතු හමු වී අප දෙදෙනා


    ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා මොකෑ බං අර මයික් එකට ආයාසයෙන් කොදුරන්නෙ..
    මූට අසනීපයක් වත් ද ? :(:(:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැලන්ට‍යින් නම් නෑ තම‍යි බැල්ලි‍යේ......
    ඒක හින්දා පෝ‍ය දවසේ පිනක්වත් කරගන්න බලු කපුටු දාන‍යක් දුන්නා......:rofl:
    යාන්තං තොට නෑදෑ පරපුරට සලකන්න මතක් වෙලා තියෙන්නෙ :rofl: