උබ කිබුල වෙනුවට ඕක විතරක් කරපන්. අනිත් ඒවා කරන්න යන්න එපා..![]()

නෑ නෑ දත් ගලවන් නෑ..
ඒකත් බැරි උනාලොල් යකෝdelma එකෙන් අලුත් සබන් කැටයක් වෙළඳපොළට හඳුන්වල දීල තියෙනවා
ඩෙල්මා LZB කියල![]()

වැලන්ටයින් නම් නෑ තමයි බැල්ලියේ......ආ බැල්ලියෙ
තොට මොන වැලන්ටයින්ද.. තොට මොන බූට් ද..
පිලිකන්නෙ උඩු බුරපං![]()

හෑ..... ඇයි උඹට වෙන එවුන්ගේ කන් වලින් අහන්න හැකියාවක් තියනවද.......උඹ ආහන්නේ උගේ කන් දෙකෙන්ද?![]()

සිවු වසරක් තුල
සිවු වසරක් තුල පෙම් සිහිවටනය
නෙතු කඳුලක් වේවා
මින් මතු කිසිදා කිසිම සැඳෑවක
අප නොම හමු වේවා
සීතල පව්වේ කඳු රැලි යායේ
සරසවි පායේ තුරු සෙවනැල්ලේ
ඔබ මට අවනත පොඩි දරුවකු සේ
සසර දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා
හිමගිරි සෙවණේ දිය සීරාවේ
නාමල් යහනේ තරු මේලාවේ
නිහඬව වැලැපෙන ඒ පෙම් සටහන්
මීදුම් සළුවක මැකී ගියාවේ
ඉවත බලාගමු නාඳුනනා සේ
මින් මතු හමු වී අප දෙදෙනා
ගායනය හා සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග

යාන්තං තොට නෑදෑ පරපුරට සලකන්න මතක් වෙලා තියෙන්නෙවැලන්ටයින් නම් නෑ තමයි බැල්ලියේ......
ඒක හින්දා පෝය දවසේ පිනක්වත් කරගන්න බලු කපුටු දානයක් දුන්නා......![]()

නාකියා ඇවිත්ත්රිල කියන්නේ අලුත්ම කෙටි යෙදුමක්
බල කියන එකට ආදේශකයක් විදියටත් හඳුන්වන්න පුළුවන්![]()


හෑ..... ඇයි උඹට වෙන එවුන්ගේ කන් වලින් අහන්න හැකියාවක් තියනවද.......![]()

කිඹුල් කඳුලු......කිඹුලා මොකෑ බං අර මයික් එකට ආයාසයෙන් කොදුරන්නෙ..
මූට අසනීපයක් වත් ද ?![]()
