ඌට වැඩි වයසක් නෑ මං හිතන්නෙ..
නාකියා ඇවිත්


යාන්තං තොට නෑදෑ පරපුරට සලකන්න මතක් වෙලා තියෙන්නෙ![]()





ඌට වැඩි වයසක් නෑ මං හිතන්නෙ..
උඹට ශුවර්ද ඌ නාකි කියලා ?![]()

කඩ මන්ඩියේ දොල අයිනේ -නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් -කොහොම හරි
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී
ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
කුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි
- නන්දාමාලණි

නාකියා ඇවිත්








ඇවිදින බාර් එක අංක 2
උඹවත් මතක් උනා..... ඒත් ගෙවල් පැත්තේ උගුඩුවෝ නෑ බන්......![]()
මං හිතුවා මල් පප්පා ඉන්නෙ උඹලෑ ගෙවල් පැත්තෙ කියලා
උඹවත් මතක් උනා..... ඒත් ගෙවල් පැත්තේ උගුඩුවෝ නෑ බන්......![]()
ගුහා වලග කිඹුලො ඉන්නවද පින්සිරි..අද වැඩසටහන ගෙන එන්නේ කිඹුල් ගුහාවේ සිටයි........![]()

ඒ කියන්නෙ දිව්යෙලා්කෙ තියෙන්නෙත් වින්ඩෝස් 7එළ එළ![]()