ආ ..අහ්හ් ලොලොකො
නෙද්දකින් විතරක්
ඔව් මචං ජාන වලට ඔව්ව කෙලිම්ම බලපානවනේ

දැං හොයලා දැම්මත් තොට වඩා මං ඉක්මනට දාලා නෙ![]()
හා එහෙනං මං දැං නවත්තන්න ද ?![]()
වැඩිපුර මැද්දම දත් ගෙවෙනවා බැල්ලි...... ඒකයි දවසට එක පාරක් විතරක් දත් මදින්නේ......බැල්ලි![]()

මල ගෙදරින් රෑට කාලද ආවේ.....මල ගෙදරක ගියා![]()

ඔව්.. කවදාවත් බල්ලංගෙ දත් ගලවනවා දැකලා වත් තියෙනවැයි ?![]()
great songපෙරදා මහ රෑ - මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා
උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්
ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්
ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්

ඔන්න ඔහෙ උඹත් දාපන්කො.. අයේ වැඩි වෙනට කියලද
උමලට විකාරයක් වෙයි එතකොට 
දැං හොයලා දැම්මත් තොට වඩා මං ඉක්මනට දාලා නෙ![]()
හා එහෙනං මං දැං නවත්තන්න ද ?![]()

ලොල්වැඩිපුර මැද්දම දත් ගෙවෙනවා බැල්ලි...... ඒකයි දවසට එක පාරක් විතරක් දත් මදින්නේ......
මල ගෙදරින් රෑට කාලද ආවේ.....![]()

අනේ අපි නං දන් නෑ ඕව![]()
කෙල්ලො ඔක්කොම එකයි බලන් ගියාම... 