2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙර දා මහ රෑ.....
    මා සිහිලැල් උර මඩලේ....
    මුහුණ හොවාගෙන......
    ලසොවින් වැළපුන.....
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය......
    කදුලක කැලලක් ......
    ඉතිරි වෙලා.......
    පෙර දා මහ රෑ.....
    මා සිහිලැල් උර මඩලේ.....

    උරහිස තැවරී.....
    වියැළුණු කදුලෙන්......
    ඔබගේ සුනරුත් පැතුමක ගිලි ඇත......
    සදා දැවෙන්නෙමි.....
    ඒ ගින්නෙන්......

    පෙර දා හම රෑ.....
    මා සිහිලැල් උරමඩලේ.....

    ඔබහට පෙම් කල.....
    යුගය නිමා කර.....
    වෙන් වී යන්නට දවස පැමිණ ඇත......
    සමාව දෙන් මට.....
    සෙනෙහෙ සිතින්.....

    පෙර දා මහ රෑ.....
    මා සිහිලැල් උර මඩලේ....
    මුහුණ හොවාගෙන......
    ලසොවින් වැළපුන.....
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය......
    කදුලක කැලලක් ......
    ඉතිරි වෙලා.......
    පෙර දා මහ රෑ.....
    මා සිහිලැල් උර මඩලේ.....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පෙරදා මහ රෑ - මා සිහිලැල් උර මඬලේ
    මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
    කඳුලක කැළලක් ඉතිරි වෙලා

    උරහිස තැවරී වියළුණු කඳුලෙන්
    ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
    සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

    ඔබ හට පෙම් කල යුගය නිමා කර
    වෙන්වී යන්නට දවස පැමිණ ඇත
    සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

    ගායනය: නන්දා මාලිනී
    සංගීතය: ස්ටැන්ලි පීරිස්​
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    loneliness%2B1.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පෙරදා මහ රෑ - මා සිහිලැල් උර මඬලේ
    මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
    කඳුලක කැළලක් ඉතිරි වෙලා

    උරහිස තැවරී වියළුණු කඳුලෙන්
    ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
    සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

    ඔබ හට පෙම් කල යුගය නිමා කර
    වෙන්වී යන්නට දවස පැමිණ ඇත
    සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

    ගායනය: නන්දා මාලිනී
    සංගීතය: ස්ටැන්ලි පීරිස්​
    great song:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිපුර මැද්දම දත් ගෙවෙනවා බැල්ලි...... ඒක‍යි දවසට එක පාරක් විතරක් දත් මදින්නේ......:dull:

    මල ගෙදරින් රෑට කාලද ආවේ.....:baffled:
    ලොල්
    තෝ නං මහ බල්ලෙක් ම තමා :rofl: