2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

තරු මල් යායම...

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

තරු මල් යායම...



:cool:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(
    adanna epa yako...
    me sindu ahana gaman adena tharama athi..occhara duk bara katha kiyanna epa:(
    :rofl::rofl: නෑ නෑ හදාගත්ත පැල දාලා කොහෙ යන්නද
    4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෑ බෑ මං ගිහිං සිය දිවි නසා ගන්නවා :(
    එල්ලිලා මැරෙනවද.....කෝච්චි‍යට බෙල්ල ති‍යනවද......ගඟේ පනිනවද.....

    නැත්තම් වෙන විදි‍යකටද......:oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙච්චර වෙලා අපි ලිරික්ස් දැම්මා ඒවා මූට පේන්නෙ නෑ..
    පප්පි උඩ දාගෙන 2ක් 3ක් දැම්මා ම ඒක රේඩියෝ එකේ කියනවා..
    මට ඒකට හොදටම රිදුනා..
    මං යකවා :(

    බිත් :dull::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල්ලිලා මැරෙනවද.....කෝච්චි‍යට බෙල්ල ති‍යනවද......ගඟේ පනිනවද.....

    නැත්තම් වෙන විදි‍යකටද......:oo:
    මහරගම පැත්තෙ බෝඩ් වෙච්ච බල්ලෙක් මරලා.. මැරෙන්න ඉන්නෙ..