බස්සියෙක් වෙලා ඒ පාර
අත්දැකීමක් ද මන්ද![]()

උබලත් දුන්නොත් එපා කියයි..![]()
බොල් වී අහුරු වෙල් හුළඟේ
ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත්
නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ
නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

පිස්සුද එහෙම කියන්න... අපි හරි හොද ලමයිනෙ....



හයියෝ ... තවත් නං මේවා අහන්න බෑ අනේඅපි ගියා එහෙනං .... සුභ රාත්රියක්
![]()


පෙරදා මහ රෑ - මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැළලක් ඉතිරි වෙලා
උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
සදා දැවෙනෙමි ඒ ගින්නෙන්
ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්
ගායනය: නන්දා මාලිනී
සංගීතය: ස්ටැන්ලි පීරිස්

හතර දෙනෙක් විතර සෙට් උනානම් පනස් දෙකේ කුට්ටමකුයි ලන්තෑරුමකුයි අරන්
ඕමි අතක් ගහන්න තිබ්බ,
අහ්හ් තව පොඩි බංකු කොට හතරකුත් ඕන


පිප්පි වල ප්රභේද තියෙනවා කියල මමනම් දන්නේ නෑ...හැබැයි ලවණතාවය නම් වෙනස් වෙන්න පුළුවන්,වර්ණයත් වෙනස් වෙන්න පුළුවන්




එලස්....
එලස්.....මං හොයාගන්නම්.....
උගේ දතක් හැලිලා තියෙන්නේ අර තට්ටයගෙන් ගුටි කාපු වෙලාවෙද කොහෙද බන්.......![]()
යන්න එපා තුදූමෙච්චර වෙලා අපි ලිරික්ස් දැම්මා ඒවා මූට පේන්නෙ නෑ..
පප්පි උඩ දාගෙන 2ක් 3ක් දැම්මා ම ඒක රේඩියෝ එකේ කියනවා..
මට ඒකට හොදටම රිදුනා..
මං යකවා![]()

කුකුල් + කැප්ටන් = කුප්ටන්කුකුල් කැප්ටන් කෙනෙක් එහෙනම්
මෙච්චර වෙලා අපි ලිරික්ස් දැම්මා ඒවා මූට පේන්නෙ නෑ..
පප්පි උඩ දාගෙන 2ක් 3ක් දැම්මා ම ඒක රේඩියෝ එකේ කියනවා..
මට ඒකට හොදටම රිදුනා..
මං යකවා![]()
මෙච්චර වෙලා අපි ලිරික්ස් දැම්මා ඒවා මූට පේන්නෙ නෑ..
පප්පි උඩ දාගෙන 2ක් 3ක් දැම්මා ම ඒක රේඩියෝ එකේ කියනවා..
මට ඒකට හොදටම රිදුනා..
මං යකවා![]()


