2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැනට අඳින ජොක්කු ටිකයි,අඳින්නේ නැති පරණ ඒවා ටිකකුයිත් තියෙනවා එකත් දෙන්නම්

    මට ලැප විතරක් ඉතුරු ටික උබ ගනින් පාල්ගෙ මල් මල් ජොක්කු ටිකත් උබ ගනින්:rofl::lol::lol::P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
    koheda dan play karanne?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නින්දිතයි නේන්නං..
    මං ඇවටර් එක මාරු කරලා දැං මාස දෙක්ක විතර ඇති. මු තාම දන්නෑ :(
    කිඹුලා මරමු:growl::growl::growl::growl::growl:
    :( කේ.
    මං දන්නෑ තෝ ඉන්න තැන

    හොයාගමු යකෝ
    ඕකත් කජ්ජක්ද මට;););)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්නේ අද රෑ බං
    කබඩ් එකත් හිස්:baffled:
    අපොයි... :(:(
    මේවා හොද පාඩං..
    හැමදාම හිතං ඉන්නවා සල්ලි තියෙන වෙලාවට 8.8 ඒවා 3ක් 4ක් ගෙනත් ස්ටොක් කර ගන්න..
    ගොනාවම බඩජාරිකමට එදාම බොනවා..
    :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා
    අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
    කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
    කොහොම ඉන්න ද ඉවසලා

    මගේ අත ගෙන කනට ලංවී
    අනේ සුදු මම ආදරේ යැයි
    කින්නට සිතුනේ ඇයි ද සුදු
    නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනා සුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්න ද ඉවසලා

    එදා රෑ ගං ඉවුර අසබඩ
    සුපුන් සඳ පායන වෙලාවක
    කථා කී හැටි මතක් වෙනකොට
    දුක දැනෙයි පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන්වෙලා
    මා උපන්නේ දුක් විඳින්න ද
    දුක් අඳුරු මැද තනිවෙලා​

    :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහිමි උනත් නුඹ ලදේ ….මට
    හඩන්න අවසර නෑ…..
    විලෙන් එහා ඉද නුබේ සුවද වත
    එතී ආ සුලං මගෙ මුව සිම්බා

    නොපැතූ අතකට අතදුන් දවසේ
    හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
    අහිමි උනත් …

    නුබ කැනදන් ගිය මංගල රිය නැගි
    දූලි වලාවන් මගෙ මුව සිම්බා…..
    අහිමි උනත් ..

    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා
    අහිමි උනත්…
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා මරමු:growl::growl::growl::growl::growl:


    හොයාගමු යකෝ
    ඕකත් කජ්ජක්ද මට;););)
    වැඩක් නෑ.. හම ගන්ඩ කියලා යැ..
    මස් ගන්ඩ කියලා යෑ..
    අපිට වැඩක් නෑ..
    මරණවට වඩා හොදයි.. අල්ලලා ගැටගහලා ඩිමෝ බට්ටෙක් ගෙ දාගෙන ගමෙං ගමට ගිහිං පෙන්නලා කීයක් හරි හොයා ගමු
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා .
    ඉර පායා ඉර අවරට ගියාදෝසද පායා සද අවරට ගියාදෝ
    හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
    හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
    ළමා ලපටි නෑනා කොයි ගියදෝ
    ඔබේ කරට මල් මාලා ගොතන්නට
    මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
    ඔබේ කටින් ගී සීපද අහන්නට
    ඔබේ කටින් ගී සීපද අහන්නට
    තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
    පිලේ පැදුර හේනට අරගෙන එනවා.එලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවා.හිතේ දුකට එතකොට..................
    කවි .................................කියවෙනවා.
    පිලේ පැදුර හේනට අරගෙන එනවා.
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා.​

    :cool: