2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා .
    ඉර පායා ඉර අවරට ගියාදෝසද පායා සද අවරට ගියාදෝ
    හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
    හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
    ළමා ලපටි නෑනා කොයි ගියදෝ
    ඔබේ කරට මල් මාලා ගොතන්නට
    මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
    ඔබේ කටින් ගී සීපද අහන්නට
    ඔබේ කටින් ගී සීපද අහන්නට
    තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
    පිලේ පැදුර හේනට අරගෙන එනවා.එලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවා.හිතේ දුකට එතකොට..................
    කවි .................................කියවෙනවා.
    පිලේ පැදුර හේනට අරගෙන එනවා.
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා.​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහොම නින්දිතයි යකෝ


    දැනට අඳින ජොක්කු ටිකයි,අඳින්නේ නැති පරණ ඒවා ටිකකුයිත් තියෙනවා එකත් දෙන්නම්
    නින්දිතයි නේන්නං..
    මං ඇවටර් එක මාරු කරලා දැං මාස දෙක්ක විතර ඇති. මු තාම දන්නෑ :(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිරාවටම යමං..
    අද දවල් නෙ දන්නෙ අද රේඩියෝ කියලා බං.
    පෝය නිසා දේවාල වහලා. බියර් එකක් වත් ගන්න තැනක් නෑ..
    පස්සෙ වයින් බෝතලයක් කබඩ් එකෙං අරං සෙට් උනා :)

    මම දන්නේ අද රෑ බං
    කබඩ් එකත් හිස්:baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    tumblr_mcm8qmYdYA1rrkwqpo1_500.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්
    තුන් මහලින් සැදි
    සරසවි පායේ
    මල් කැටයම් සෙවනේ
    සිරි පොද වැස්සේ
    නැගුනු සතුටු රල
    මිරිගු සයුර විනි අතීතයේ
    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්

    පාළු නිසන්සල
    කදු වැටි අතරේ
    මහවැලි ගං ඉවුරේ
    අත්තටු සිදගත් විහග විලාසෙන්
    අපේ පැතුම්
    ඉකි බිදුනු ඇසේ
    අපේ පැතුම්
    ඉකි බිදුනු ඇසේ



    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    කුසුමක් වී ඉන්නම්​

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිලේ පැදුර හේනට අරගෙන එනවා.එලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවා.හිතේ දුකට එතකොට..................
    කවි .................................කියවෙනවා.