දැනට අඳින ජොක්කු ටිකයි,අඳින්නේ නැති පරණ ඒවා ටිකකුයිත් තියෙනවා එකත් දෙන්නම්
මට ලැප විතරක් ඉතුරු ටික උබ ගනින් පාල්ගෙ මල් මල් ජොක්කු ටිකත් උබ ගනින්




දැනට අඳින ජොක්කු ටිකයි,අඳින්නේ නැති පරණ ඒවා ටිකකුයිත් තියෙනවා එකත් දෙන්නම්




කිඹුලා මරමුනින්දිතයි නේන්නං..
මං ඇවටර් එක මාරු කරලා දැං මාස දෙක්ක විතර ඇති. මු තාම දන්නෑ![]()





කේ.
මං දන්නෑ තෝ ඉන්න තැන



මට ලැප විතරක් ඉතුරු ටික උබ ගනින් පාල්ගෙ මල් මල් ජොක්කු ටිකත් උබ ගනින්![]()










අපොයි...මම දන්නේ අද රෑ බං
කබඩ් එකත් හිස්![]()



ආත්මාර්ථකාමී බැල්ලි
තොපි මහා *ස යාළුවො..
බැල්ලි
කුප්පි![]()

මුලු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැවුවෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි
නිසංසල තැනකට වෙලා
අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
කියන්නොකො දෙවියනේ මෙහෙවිත්
කොහොම ඉන්න ද ඉවසලා
මගේ අත ගෙන කනට ලංවී
අනේ සුදු මම ආදරේ යැයි
කින්නට සිතුනේ ඇයි ද සුදු
නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි
නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනා සුනු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්න ද ඉවසලා
එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කථා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක
මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන්වෙලා
මා උපන්නේ දුක් විඳින්න ද
දුක් අඳුරු මැද තනිවෙලා

වැඩක් නෑ.. හම ගන්ඩ කියලා යැ..කිඹුලා මරමු
හොයාගමු යකෝ
ඕකත් කජ්ජක්ද මට![]()
මට ලැප විතරක් ඉතුරු ටික උබ ගනින් පාල්ගෙ මල් මල් ජොක්කු ටිකත් උබ ගනින්![]()
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා .
ඉර පායා ඉර අවරට ගියාදෝසද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
ළමා ලපටි නෑනා කොයි ගියදෝ
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
පිලේ පැදුර හේනට අරගෙන එනවා.එලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවා.හිතේ දුකට එතකොට..................
කවි .................................කියවෙනවා.
පිලේ පැදුර හේනට අරගෙන එනවා.
හිතේ දුකට එතකොට කවි කියවෙනවා.

උඹ අදින ඒවා හැම එකාම අදින් නෑ නේ වෛශාවියමට ලැප විතරක් ඉතුරු ටික උබ ගනින් පාල්ගෙ මල් මල් ජොක්කු ටිකත් උබ ගනින්![]()