2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    11.gif

    radio show eken passe mata katha karahan.kohe inne uba?
    kurunegala ban!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආහ්හ්......හැබෑටම අමතක උනානේ මට උඹ අඳින්නේ පෑන්ටි කියල
    බිත්

    බිත් උයා නෙද පොඩින් ගැනු ලමටිගේ පැන්ටි උස්සන ග්‍රිස් යකා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔබේ පැල පැලේ පිල පිලේ නිදි පැදුර මත

    මට මගේ මල් යහන මත නොමැති සුවය ඇත


    බාල කාලේ එකම ගුරු ගෙදර අකුරු කළ

    එකම කෙළිමඬල වැද කෙළිදෙලෙන් ඇවිදගිය

    ඔබ මෙදා පැල්පතක මා සඳැල්ලකය අද

    යස ඉසුරු පවුරකින් මට අහිමි වීය ඔබ


    ගාමිණී නොවේ ඔබ චිත්‍රාව සොයා ආ

    සාලියත් නොවේ ඔබ මාලාව සොයා ආ

    සදාකල් ඔබ පැලේ මා සඳැල්ලේ මෙතැන

    පැතුම පමණකි සතුට කඳුළ පමණකි උරුම


    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

    සංගීතය - මර්වින් පෙරේරා.

    :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්
    නුබට සොඳුරු ගීතයක් ය සලනා රසු දැල්
    උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
    නුබට සිහිල් පැන් බිඳක්ය වඩනා මන ලොල්

    මා හැර ගිය දුකින් තැවී නුබට සාප කරනු බැරී //
    නුබේ නපුරු කමට හිතේ හිතේ වෛර බඳිනු බැරී

    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්...

    නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැළඳ ගනී //
    මා තනි උනු අයුරු පෙනී නුබ සැනහෙන් මට හිනැහී

    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්...

    ගායනය: වික්ටර් රත්නායක​

    :cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මගේ ඩේනිමේ බොත්තන් තියෙනෙ කුකුලො :cool:
    බොත්තං තියෙන ඒවා අඳින්න ගත්තේ අර වැඩේ උනාට පස්සේ නෙහ්??:lol::lol::lol::lol:


    1. ලොල්.. පප්පෙක් ආය ලිදේ
    2. ආන්න ඒ රූපය කොටු කොටු දාලා පළ කරමු
      4.gif
    3. මුර කරන බල්ලා විතරයි නේ :(
    කොටු නැතුව දාමු යකෝ
    බිත් උයා නෙද පොඩින් ගැනු ලමටිගේ පැන්ටි උස්සන ග්‍රිස් යකා
    ඔන්න ඔන්න ඉතින් උඹේ එකවුන්ට් එක මගේ බැංකුවට හරවන්න යන්නෙපා හරිය!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නුරා කැළුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට ඇවිදින්
    හදවත අවදි කලා

    සද තරු නිහඩයි ......

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස පනවා මතකය ඉකිබිද
    හදවත අවදි කලා

    ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කම්මැලි නැතුව අහං හිටියා..
    ලස්සනට ගලාගෙන ගියා...
    බොහොම සුන්දරයි..
    ගොඩක් ස්තූතියි..
    නැවත හමුවෙමු අපි... :)