LED sign board . Do it your Self :P

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචෝ, මම Power LED Card දෙකතුනක් වැඩ කලා ලෙඩ නම් ආවෙ නැ,

    Software එක පරන එකක්ද දන්නෙ නැ මචො, මෙතනින් බාගන්න අලුත් එක. Wondows 7 Support කරන එකක් තියෙනවද නම් දන්නෙ නැ.

    මේ වගේ වැඩ වලට මචො XP පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි. hardware/ Serial / COM Port එක්ක වැඩ කරද්දි මචො XP වල ලෙඩ අඩුයි, 7 වල Configuration ප්‍රශ්න එනවා හොයන්න බැරිවෙන්න, පුලුවන් නම් DualBoot system එකක් දාගන්න, :D

    ඔයාගෙ Card එකේ තියෙන ප්‍රශ්නෙ නම් ඒක නෙමෙයි මචො, ඕක USB ගහලා Program කරන්න පුලුවන් Card එකක් නෙමෙයි, U disk එකක් ඒ කියන්නෙ Program File එක USB Drive එකකට Save කරලා තමය්යි Board එකට දාන්නෙ.

    Power Led එකේ File > Save to USB Disk
    පෙන් එක FAT32 වලින් Format කරලා තියන්න, NTFS Support කරන එකක් නැ,
    1GB විතර එකක් ගන්න පුලුවන් නම් හොදයි මේ වැඩේට ලොකු ඒවට Card එක රත් වෙනව,
    GIF,SWF එහෙමත් Pen එකට දාන්න පුලුවන්.

    Try එකක් දීලා බලන්න මචො...

    wade harigiye naha ban.. USB disk ekak hadala ekata dala baluwa.. eth ganne naha..
    flash drives 2kin try kala (2GB)

    me wadeta hariyatama hariyana USB pc connect karanna puluwan card ekak mata kiyanawada? lankawen ganna puluwan ekak.. unitech ekata genihin maru karaganna wenawa dan meka :rolleyes::rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,060
    113
    invoke db "Injected Memory"
    wade harigiye naha ban.. USB disk ekak hadala ekata dala baluwa.. eth ganne naha..
    flash drives 2kin try kala (2GB)

    me wadeta hariyatama hariyana USB pc connect karanna puluwan card ekak mata kiyanawada? lankawen ganna puluwan ekak.. unitech ekata genihin maru karaganna wenawa dan meka :rolleyes::rolleyes:

    මචො, ඔයා පුරුදුවෙන්න කරනවා නම් ඔය තරම් ලේසියෙන් හරි යන්නෙ නැ.
    ඔය card එක වැඩ කලත් ඕක Resolution හදලා, අකුරු පිට පනින්නෙ නැතිවෙන්න හදලා හෙම ගේමක් දෙන්න ඕන, ඔය තරම් ඉක්මනට අතාරින්න එපා.

    පොඩ්ඩක් ගත්ත තැනින් අහන්න කරන හැටි උන් කියලාදෙයි, සමහර Card වල Flash Drive එකට ගහලා නිකම්ම වැඩ කරන්නෙ නැ, Reset Button එක තත්පරගානක් ඔබන් ඉන්න ඕන Swap වෙන්න,

    නෙට් එකේ තියෙනවා ඔයාගෙ card එකට ඕන තරම් Tutorial.

    හරි යන්නෙම නැත්නම් ගිහින්ම පොඩ්ඩක් අහගෙන එන්න,

    මතක් කරලා වැඩ අඩු වෙලවක Shop එකට යන්න, නැත්නම් උබට තිබ්බට වඩා අව්ලෙන් එන්න වෙන්නෙ :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචො, ඔයා පුරුදුවෙන්න කරනවා නම් ඔය තරම් ලේසියෙන් හරි යන්නෙ නැ.
    ඔය card එක වැඩ කලත් ඕක Resolution හදලා, අකුරු පිට පනින්නෙ නැතිවෙන්න හදලා හෙම ගේමක් දෙන්න ඕන, ඔය තරම් ඉක්මනට අතාරින්න එපා.

    පොඩ්ඩක් ගත්ත තැනින් අහන්න කරන හැටි උන් කියලාදෙයි, සමහර Card වල Flash Drive එකට ගහලා නිකම්ම වැඩ කරන්නෙ නැ, Reset Button එක තත්පරගානක් ඔබන් ඉන්න ඕන Swap වෙන්න,

    නෙට් එකේ තියෙනවා ඔයාගෙ card එකට ඕන තරම් Tutorial.

    හරි යන්නෙම නැත්නම් ගිහින්ම පොඩ්ඩක් අහගෙන එන්න,

    මතක් කරලා වැඩ අඩු වෙලවක Shop එකට යන්න, නැත්නම් උබට තිබ්බට වඩා අව්ලෙන් එන්න වෙන්නෙ :P

    machan matara idala colombo gihin eyalata wada adu welawak hoyanna amarui ban.. eke godak senaga..
    online tutorial hewwata enne nahane :confused:
    puluwannam ekak hoyala denawada?
    LED panel ekata hariyana resolution eka hithaganna terenneth naha :rolleyes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan online tutorial hewwata enne nahane :confused:
    puluwannam ekak hoyala denawada?
    LED panel ekata hariyana resolution eka hithaganna terenneth naha :rolleyes:

    ada ara aiya ewath ussagena colombo gihin.. shop eken pen ekak gahala wadakarala pennala.. eth karana widiya kiyala naha.. tutorial ekak nathiwa meka baha ban