සිංහ හම පොරවාගත් හම්බයෙක්...........!
සිංහ හම පොරවාගත් හම්බයෙක්...........!
මම කිව්වේ මුලින්ම මූ බොර දියේ මාළු බාන එකෙක් කියලා..මේකේ ඉන්න මෝඩයන්ට ඒවා තේරෙන්නේ නැහැ..හකුරෙක්ට රිදිලාඅපි_උසස්_කුලේ 02-15-2014 10:03 AM oya Hakuru da![]()





දැන් තොගෙ කුලෙ මොකක්ද ? උබට ගයේශාව සෙට් වුනෙ නැද්ද බන් ?
අමුතු අසහනමොඩල් මෙකෙ ඉන්නෙ ඔයි , පික්ශු නැත්තම් ශොක්![]()
"වසලයෙක්" Detected !
කුලයෙන් උසස් හෝ පහත් බව තීරණය වෙන්නේ ජන්මයෙන් නොව කරනා ක්‍රියාවෙනි."
-භගවත් ගෞතම බුදුන් වහන්සේ
උබ වගේ හණමිටි අදහස් කාරයෝ යාපනය පැත්තේ බිම්බෝම්බ අටවා ඇති තැන සොයා ගැනීම සදහා යොදාගැනීමට වඩාත් සුදුසුය.
අපිත් නුවර තමයි.බූරුවෙක් වගේ ඉදිමෙන්න එපා.තෝ නුවර උන්ටත් ලැජ්ජාවක්.






එළකිරියේ උසස් සිංහල කුලේ අයගේ පාරාදීසය .
ඔබ මොන කුලේද ? ඔබ උඩරට රදල සහ පහත රට ගොවිගම නම් මේ නුලට එකතු වෙමු. අපි වගේ අයට මේ රටට යම් දෙයක් කල හැකිදැයි සොයා බලමු.කරුණා කර අඩු කුලේ අය මේ නුලට සම්බන්ද නොවන ලෙස ඉල්ලා සිටිමු.

