අපි_උසස්_කුලේ

technobee

Banned
Nov 7, 2011
101
14
0
එළකිරියේ උසස් සිංහල කුලේ අයගේ පාරාදීසය .

ඔබ මොන කුලේද ? ඔබ උඩරට රදල සහ පහත රට ගොවිගම නම් මේ නුලට එකතු වෙමු. අපි වගේ අයට මේ රටට යම් දෙයක් කල හැකිදැයි සොයා බලමු.කරුණා කර අඩු කුලේ අය මේ නුලට සම්බන්ද නොවන ලෙස ඉල්ලා සිටිමු.

Flag-map-of-sri-lanka.png
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ පොන්නයෝ තොගේ ගෑනිත් තෝව දාල යන්න ඇත්තේ උබ මේ වගේ නපුංසකයෙක් නිසා තමයි.
    :lol:
     
    පෙල පතේ හැටියට අම්මගෙන් ඇහුවාම කිවුවේ ගොවිකුලේ කියලා( ඉස්සරවෙලාම මේක දම්මේ නැතිනම් උඹල මාත් අඩු කුලේ කියන නිසා)

    ඔය කුල මල අරව මේවා, ගම්, දකුනේ උඩරට පහතරට වගේ පුලුවන් හැම හුත්තකින්ම බෙදියල්ලා, එහෙම බෙදිලා ඇරගනිල්ල, හම්බයොයි දෙමලුයි තොපිට පුකේ ඇරල යනකලුත් දන්නේ නැහැ.
    කුලේ උසස් උනාට වැඩක් නැහැ ඌ කරන්නේ අඩු කෙලී වැඩ නම්

    උතුම් සම්බුද්ධ දේශනාවේ සන්දහන් වෙනානේ කිසිම අයකු උපතින් වසලයෙකුවත් බ්‍රහ්මනයෙකුවත් නොවේ.... ක්‍රියාවෙන වසලයෙකු හෝ බ්‍රහ්මනයෙකු වේ"!!!!!!!!!!!!!!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,285
    15,863
    113
    සිංහ හම පොරවාගත් හම්බයෙක්...........!​

    :yes:මම කිව්වේ මුලින්ම මූ බොර දියේ මාළු බාන එකෙක් කියලා..මේකේ ඉන්න මෝඩයන්ට ඒවා තේරෙන්නේ නැහැ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    සිංහ හම පොරව ගත්ත හම්බ නරි පොන්නයෙක්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හරියටම අම්මගෙන් අහගනින් උඹ හරියටම ඔය කුලේද කියලා.සමහරවිට අම්මට අමතක ඇති.උඹ හම්බයෙක්ද,බෞද්ධයෙක්ද,කතෝලිකද,දෙමලද කියලා අපට වැඩක් නැහැ.ලංකාවේ කුලභේද ඉවරයි.මමත් උඹ කියන ජාතියේ එකෙක් ඒත් මට ඕවා පේන්න බැහැ.එළකිරිය ඇතුලට මේ වගේ ගොන් බෙදීම් ගේන්න එපා.උදේම ඇඟ රත් වුනා මේ ගොන් ත්‍රේඩ් එක දැකලා.මතක් කරලා අම්මගෙන් ආයෙත් අහපන්...රදලකම ගහගනින් පශ්චාත් භාගෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් තොගෙ කුලෙ මොකක්ද ? උබට ගයේශාව සෙට් වුනෙ නැද්ද බන් ?

    අමුතු අසහනමොඩල් මෙකෙ ඉන්නෙ ඔයි , පික්ශු නැත්තම් ශොක් :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,419
    8,369
    113
    kandy
    "වසලයෙක්" Detected !

    කුලයෙන් උසස් හෝ පහත් බව තීරණය වෙන්නේ ජන්මයෙන් නොව කරනා ක්‍රියාවෙනි."
    -භගවත් ගෞතම බුදුන් වහන්සේ

    උබ වගේ හණමිටි අදහස් කාරයෝ යාපනය පැත්තේ බිම්බෝම්බ අටවා ඇති තැන සොයා ගැනීම සදහා යොදාගැනීමට වඩාත් සුදුසුය. :lol:

    අපිත් නුවර තමයි.බූරුවෙක් වගේ ඉදිමෙන්න එපා.තෝ නුවර උන්ටත් ලැජ්ජාවක්.
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එළකිරියේ උසස් සිංහල කුලේ අයගේ පාරාදීසය .

    ඔබ මොන කුලේද ? ඔබ උඩරට රදල සහ පහත රට ගොවිගම නම් මේ නුලට එකතු වෙමු. අපි වගේ අයට මේ රටට යම් දෙයක් කල හැකිදැයි සොයා බලමු.කරුණා කර අඩු කුලේ අය මේ නුලට සම්බන්ද නොවන ලෙස ඉල්ලා සිටිමු.
    kiss_my_ass-800px.png

    :P:P