mona magulakda ban, ai mawa kick wenne :/
Hello machanla mama thamai Mighty Thor![]()

Hello machanla mama thamai Mighty Thor![]()

Hello machanla mama thamai Leo_DHello machanla mama thamai Mighty Thor![]()

Hello machanla mama thamai Mighty Thor![]()

markhaloce;16288969[SIZE=2 said:]
එලකිරි සවර් දෙකේ ග්ලිච් පාවිච්චි කරන්න ඔට්ටුද ?
එහෙම නැත්තං ග්ලිච් වල ඉඳල අහුවුනොත් බෑන් කරනවද ?
ඒ වගේ තැන් වල කෑම්පිං කලාට අවුලක් නැද්ද ?[/SIZE]

ඇහුවොත් අහන්නෙ ඔයවගේ එකක්මයි..
උඹට හරි ආතල් ඇති නේ එහෙම ගහන්න....
මට glitch කරන උන් අහුවුනාම මම කුණුහබ්බෙන් බනින්නේ.
ගහන එකත් පැත්තක දාල බනින්නේ. බැනල බැනල උන්ට එලියට එන්න ඕන උනාමත් මටයි කියන්නේ.
http://imagizer.imageshack.us/v2/1024x768q90/547/5wb0.jpg
මම glitch කරපු එකෙක්ව ban කෙරෙව්වත් එක්ක.
උඹ glitch කරලා එහෙම අහුවෙන්න එපා මට.![]()
එලකිරි සවර් දෙකේ ග්ලිච් පාවිච්චි කරන්න ඔට්ටුද ? එහෙම නැත්තං ග්ලිච් වල ඉඳල අහුවුනොත් බෑන් කරනවද ? උදාහරණෙකට ගත්තොත් බ්ලඩ් ගල්ච් එකේ ගල් අස්සෙ හැංගුණහැකි.. බ්ලූ ටීම් එකේ දකුණු පැත්තෙ උඩ තියෙන තැනට ගියෑකි.. රෙඩ් ටීම් එකේ පිටිපස්සෙ තියෙන බිත්තිය උඩට නැග්ගෑකි.. ඒ වගේ තැන් වල කෑම්පිං කලාට අවුලක් නැද්ද ?

:O ඈ යකෝ.. උඹ සවර් එකේ ඇඩ්මින් කෙනෙක්ද :O

ඇහුවොත් අහන්නෙ ඔයවගේ එකක්මයි..
උඹට හරි ආතල් ඇති නේ එහෙම ගහන්න....
මට glitch කරන උන් අහුවුනාම මම කුණුහබ්බෙන් බනින්නේ.
ගහන එකත් පැත්තක දාල බනින්නේ. බැනල බැනල උන්ට එලියට එන්න ඕන උනාමත් මටයි කියන්නේ.
http://imagizer.imageshack.us/v2/1024x768q90/547/5wb0.jpg
මම glitch කරපු එකෙක්ව ban කෙරෙව්වත් එක්ක.
උඹ glitch කරලා එහෙම අහුවෙන්න එපා මට.![]()

glich a mokakda a seen 1 
normal gahapan ko ithin 

bann 'kerewwa' kiyala kiwwe, bann 'karaa' kiyala neweyi.
me server ekedi newei, wena server ekakadi.![]()
glich a mokakda a seen 1
normal gahapan ko ithin
![]()

උඹල කලොත් කරන්නෙ ඔය වගේ පාත් වැඩක් තමා.. උඹල වගේ උන්ව හෙළා දකිනව..

ග්ලිච් වල තමා හේලෝ වල සැප තියෙන්නෙ![]()

e wage dewal karanna ona anith un wenuwen hari...
wena ekek glitch kara kara umbata gahuwoth umbata sapada?![]()
එහෙනං ආසාවට ග්ලිච් වල හැංගිලා හිටියට අවුලක් නෑනෙ ??