ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එලකිරි සවර් දෙකේ ග්ලිච් පාවිච්චි කරන්න ඔට්ටුද ? එහෙම නැත්තං ග්ලිච් වල ඉඳල අහුවුනොත් බෑන් කරනවද ? උදාහරණෙකට ගත්තොත් බ්ලඩ් ගල්ච් එකේ ගල් අස්සෙ හැංගුණහැකි.. බ්ලූ ටීම් එකේ දකුණු පැත්තෙ උඩ තියෙන තැනට ගියෑකි.. රෙඩ් ටීම් එකේ පිටිපස්සෙ තියෙන බිත්තිය උඩට නැග්ගෑකි.. ඒ වගේ තැන් වල කෑම්පිං කලාට අවුලක් නැද්ද ?
 
coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    markhaloce;16288969[SIZE=2 said:
    ]
    එලකිරි සවර් දෙකේ ග්ලිච් පාවිච්චි කරන්න ඔට්ටුද ?
    එහෙම නැත්තං ග්ලිච් වල ඉඳල අහුවුනොත් බෑන් කරනවද ?
    ඒ වගේ තැන් වල කෑම්පිං කලාට අවුලක් නැද්ද ?
    [/SIZE]

    ඇහුවොත් අහන්නෙ ඔයවගේ එකක්මයි.. :angry:

    උඹට හරි ආතල් ඇති නේ එහෙම ගහන්න....
    මට glitch කරන උන් අහුවුනාම මම කුණුහබ්බෙන් බනින්නේ.:frown:
    ගහන එකත් පැත්තක දාල බනින්නේ. බැනල බැනල උන්ට එලියට එන්න ඕන උනාමත් මටයි කියන්නේ.:baffled:
    http://imagizer.imageshack.us/v2/1024x768q90/547/5wb0.jpg
    මම glitch කරපු එකෙක්ව ban කෙරෙව්වත් එක්ක.
    උඹ glitch කරලා එහෙම අහුවෙන්න එපා මට.:growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇහුවොත් අහන්නෙ ඔයවගේ එකක්මයි.. :angry:

    උඹට හරි ආතල් ඇති නේ එහෙම ගහන්න....
    මට glitch කරන උන් අහුවුනාම මම කුණුහබ්බෙන් බනින්නේ.:frown:
    ගහන එකත් පැත්තක දාල බනින්නේ. බැනල බැනල උන්ට එලියට එන්න ඕන උනාමත් මටයි කියන්නේ.:baffled:
    http://imagizer.imageshack.us/v2/1024x768q90/547/5wb0.jpg
    මම glitch කරපු එකෙක්ව ban කෙරෙව්වත් එක්ක.
    උඹ glitch කරලා එහෙම අහුවෙන්න එපා මට.:growl:

    :O ඈ යකෝ.. උඹ සවර් එකේ ඇඩ්මින් කෙනෙක්ද :O
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එලකිරි සවර් දෙකේ ග්ලිච් පාවිච්චි කරන්න ඔට්ටුද ? එහෙම නැත්තං ග්ලිච් වල ඉඳල අහුවුනොත් බෑන් කරනවද ? උදාහරණෙකට ගත්තොත් බ්ලඩ් ගල්ච් එකේ ගල් අස්සෙ හැංගුණහැකි.. බ්ලූ ටීම් එකේ දකුණු පැත්තෙ උඩ තියෙන තැනට ගියෑකි.. රෙඩ් ටීම් එකේ පිටිපස්සෙ තියෙන බිත්තිය උඩට නැග්ගෑකි.. ඒ වගේ තැන් වල කෑම්පිං කලාට අවුලක් නැද්ද ?

    යකෝ මුට තියෙන ප්‍රශ්න................ :shocked:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඇහුවොත් අහන්නෙ ඔයවගේ එකක්මයි.. :angry:

    උඹට හරි ආතල් ඇති නේ එහෙම ගහන්න....
    මට glitch කරන උන් අහුවුනාම මම කුණුහබ්බෙන් බනින්නේ.:frown:
    ගහන එකත් පැත්තක දාල බනින්නේ. බැනල බැනල උන්ට එලියට එන්න ඕන උනාමත් මටයි කියන්නේ.:baffled:
    http://imagizer.imageshack.us/v2/1024x768q90/547/5wb0.jpg
    මම glitch කරපු එකෙක්ව ban කෙරෙව්වත් එක්ක.
    උඹ glitch කරලා එහෙම අහුවෙන්න එපා මට.:growl:

    :shocked::shocked::shocked: glich a mokakda a seen 1 :no::no: normal gahapan ko ithin :angry::angry::angry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උඹල කලොත් කරන්නෙ ඔය වගේ පාත් වැඩක් තමා.. උඹල වගේ උන්ව හෙළා දකිනව..

    e wage dewal karanna ona anith un wenuwen hari... :dull:

    ග්ලිච් වල තමා හේලෝ වල සැප තියෙන්නෙ :D

    wena ekek glitch kara kara umbata gahuwoth umbata sapada? :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    e wage dewal karanna ona anith un wenuwen hari... :dull:

    wena ekek glitch kara kara umbata gahuwoth umbata sapada? :rolleyes:

    ඒ කියන්නෙ ගැහුවොත් නෙ අවුල :D එහෙනං ආසාවට ග්ලිච් වල හැංගිලා හිටියට අවුලක් නෑනෙ ??