දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක්

උද්ඝෝෂණයකට ලකුණු දමාගැනීමට ආ දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක්


කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වනාතමුල්ල 34 වත්තේ නිවාස කඩා ඉවත්කිරීමට විරුද්ධව කථා කල පුද්ගලයෙකු ඊයේ උදෑසන පැහැරගන ගොස් තිබුණා

එයට විරෝධය පා එම වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව බේස්ලයින් මාර්ගය අවහිර කර තිබුණේ දෙමටගොඩින්.

තම නිවාස කඩා අලුතෙන් ලබාදෙන නිවාස සංකීර්ණයට යෑමට එම ජනතාව කැමැත්තක් නොදැක්වූයේ එම අලුත් නිවාස ප්‍රමිතියෙන් තොර බව පවසමින්

පැහැරගන ගිය පුද්ගලයා එම නිවාස වල තත්ත්ව්ය පිළිබඳව මීට පෙර පවසා තිබුණේ මෙවැන්නක්

"අපි අල්ලපු වත්තේ තමයි ඉන්නේ. අපි මේවා දැක්කා. යකඩ බම්බු වලින් තමයි ගෙවල් හදලා තියෙන්නේ. අතින් තල්ලු කෙරුවත් පෙරලෙනවා. අඟල් දෙකේ කොංක්‍රීට් එකක් ටමයි ගේකට දාලා තියෙන්නේ"

අනතුරුව උද්ඝ්හෝෂණය පැවති ස්ථානයට ල්කුණු දමාගැනීමට පැමිණි දුමින්ද සිල්වාට "හූ.." කියමින් ජනතාව විරෝධ පෑ අතර "අඩෝ කුඩ්ඩ්ඩා.." යනුවෙන් ආක්‍රෝෂ පරිභව කරනු අසන්නට ලැබුණා.

ජනතාව අතරට යමින් සිටි දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ලවූ අතර වතුර බෝතලය දුමින්දගේ හිසේ වැදීගන ගොස් ආරක්ෂකයෙකුගේ වැදෙන විටම ආරක්ෂකයින් දුමින්දගේ හිස අතින් ආවරණය කළේ නැවතත් හිස් කබලට අනතුරක් වේවියැයි බියෙන්.

පසුව ආරක්ෂකයින් ඉක්මනින් ඔහුව තැනින් ඉවත් කළ අතර එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්




දුමින්ද සිල්වා මැතිඳුන්ට කුඩු දුමියා ලෙස ආක්‍රෝෂ පරිභව කරමින් බෝතල් ගැසූ අයට ප්‍රණාමය. :P:P
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආරක්ෂකයින් දුමින්දගේ හිස අතින් ආවරණය කළේ නැවතත් හිස් කබලට අනතුරක් වේවියැයි බියෙන්.


    ඕකගේ හිස් කබල ඇතුලේ ඉතින් කොහොමත් හිස්නේ. තව මොනවා ආරක්ෂා කරන්ඩද??? :lol::lol::lol::lol:
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    හුත්තෝ මේක REPOST. THREAD එකක් දාන්න කලින් බලපන් කලින් දාපුවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶
    ´´´´´´0¶¶¶0´´´´´´´´ø¶¢´´´´´´´´´´´´ø¶ø
    ´´´´´¶ø´´´¶¶´´´´o¶1´´´´¶¶¶´´1¶¶¶´´´7¶¢
    ´´´´´¶1´´´´¶´´´$ø´´´´´´¶¶$´´´¶¶´´´´´´¢¶
    ´´´´´o¶´´´o¶´´o¶´´´´´´´¶¶o´´´¶¶´´´´´´´øø
    ´´´´´´¶´´´¶´´´¶´´´´´´´´´´´´´´´´´´´´´´´´ø
    ´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´1¶1´´´´´´´´´´´ø¶
    ´´´¶´´´´´´´´´´´´¶´¶¶´´´´´¶¶¶´´´´´´¶¶´´´´ø
    ´´ø¶´´´´´´´´´´´o¶´´¶¶´´´´´´´´´´´´¶¶´´´´´ø
    ´¶¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶´´´7¶¶ø7oo77¢¶¶¶´´´´´´ø¶
    ´¶´´´´´´´´´´´´´´´¶´´´´´¶¶¶¶¶¶¶´´´´´´´´oø
    ´¶¢´´´´´´´´´´´´´´¶´´´´´´´´´´´´´´´´´´´¶
    ´´¶´´´¶¶¶¶¶¶¶¶¶¶¢¶7´´´´´´´´´´´´´´´´7¶ø
    ´´´¶´´´´´´´´´´´¶´´ø¶¶´´´´´´´´´´´øø¶
    ´´´´¶¶¶¶¶¶¶¶¶¶¶ø´´´´´´¶¶¶¶¶¶¶¶¶¶´
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
    avatar371091_12.gif
     

    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    දුමින්ද සිල්වා මැතිඳුන්ට කුඩු දුමියා ලෙස ආක්‍රෝෂ පරිභව කරමින් බෝතල් ගැසූ අයට ප්‍රණාමය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,012
    113
    Gotland
    හුත්තෝ මේක REPOST. THREAD එකක් දාන්න කලින් බලපන් කලින් දාපුවා

    පොනිමල් වේසිගෙ පුටා ෆේක් එකෙන් එන තරමට රිදිලා තෝ ගියා නම් වනාතේ උන් තොට ගූ කවනවා