උදව්වක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන්ලා තේරේඩ් එකක ඉමේඡස් විතරක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවනම් දිපල්ලා .හැබැයි ඉමේඡස් විතරයි ඇඩි එහෙම ෆිල්ටර් කරන්න පුලුවන් නම් හොදයි . සයිට් එකම නැතුව තේරේඩ් එකේ විතරයි ඩවුන් කරන්න ඔනේ .එහෙම සොෆ්ට් වෙයාර් එකක් දන්නවනම් කියන්න .:yes: