ඇයි බුද්දාගමේ උන් දෙයියෝ අදහන්නේ නැද්ද ?
පන්සලේ බුදු ගේ තියන පිං කැටේ ට වඩා පන්සලේ දේවාලේ පිං කැටේ පිරෙන්නේ නැද්ද ?
දේවාලේ කපුවට දාස් ගණන් වලින් සල්ලි දීලා ශාන්ති කර ගන්නේ බෞද්ධ උන් නෙමේ ද ?
යකෝ මෝඩ බෞද්ධ උන් තමා වැඩිපුරම දෙවියෝ අදහන්නේ ..
උන්ට ආගම ගැන තේරුමක් නැහැ .
ගස් ගල් බෝක්කු උඩ ඉන්න පක්කු
නමුත් මට මේ තියන ප්රශ්නය ගෑණු ළමයෙක් සම්බන්ද එකක් .
මන් දෙවියෝ විස්වාස කරන්නෙත් නැහැ ..
නොපෙනෙන බලවේග විශ්වාස කරන්නෙත් නැහැ .
මම ගුඨවාදියෙකුත් නෙමේ ..
මම දේව වාදියෙකුත් නෙමේ ..
නමුත් මට මෙතැනදී විසදුමක් නැති නිසා මන් සියල්ල නොපෙනෙන දෙවියන්ට සහ කාලයට බාර දීලා බලන් ඉන්නවා ..
කාලය සියල්ල විසඳයි හොඳින් ..
කෙල්ල පිට ගිහින් බොට මාට්ටු උනාද නැත්තන් ඒක පාර්ශවික ලවක් ද 
ඌට මුකුත් කියන්න එපා. ඌ තමයි එලකිරියේ මාව ප්රමොට් කරපු එකම එකා.
නමුත් මට මේ තියන ප්රශ්නය ගෑණු ළමයෙක් සම්බන්ද එකක් .

ඌට මුකුත් කියන්න එපා. ඌ තමයි එලකිරියේ මාව ප්රමොට් කරපු එකම එකා.
කො අර රුසියාවෙ නත්තල් පින්තූර ටික. පරිස්සම් කරල තියාගන්න මේ පාර නත්තලටත් දාන්න එපායැ

ඔන්න පොරවල්
ලොකු ටෝක් සේරම ඉවරයි කෙල්ල දාලා ගියාම
දැනුම ඉහටත් උඩින් අනිත් වෙලාවට
චූ කොල්ලෝ