වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඌට මුකුත් කියන්න එපා. ඌ තමයි එලකිරියේ මාව ප්‍රමොට් කරපු එකම එකා.
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඇයි බුද්දාගමේ උන් දෙයියෝ අදහන්නේ නැද්ද ?
    පන්සලේ බුදු ගේ තියන පිං කැටේ ට වඩා පන්සලේ දේවාලේ පිං කැටේ පිරෙන්නේ නැද්ද ?
    දේවාලේ කපුවට දාස් ගණන් වලින් සල්ලි දීලා ශාන්ති කර ගන්නේ බෞද්ධ උන් නෙමේ ද ?

    යකෝ මෝඩ බෞද්ධ උන් තමා වැඩිපුරම දෙවියෝ අදහන්නේ ..
    උන්ට ආගම ගැන තේරුමක් නැහැ .
    ගස් ගල් බෝක්කු උඩ ඉන්න පක්කු :(

    නමුත් මට මේ තියන ප්‍රශ්නය ගෑණු ළමයෙක් සම්බන්ද එකක් .
    මන් දෙවියෝ විස්වාස කරන්නෙත් නැහැ ..
    නොපෙනෙන බලවේග විශ්වාස කරන්නෙත් නැහැ .

    මම ගුඨවාදියෙකුත් නෙමේ ..
    මම දේව වාදියෙකුත් නෙමේ ..

    නමුත් මට මෙතැනදී විසදුමක් නැති නිසා මන් සියල්ල නොපෙනෙන දෙවියන්ට සහ කාලයට බාර දීලා බලන් ඉන්නවා ..
    කාලය සියල්ල විසඳයි හොඳින් ..

    හික් හික් හික් මොකෝ සීන් එක අපිටත් කියපන්කො :rolleyes: කෙල්ල පිට ගිහින් බොට මාට්ටු උනාද නැත්තන් ඒක පාර්ශවික ලවක් ද :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඌට මුකුත් කියන්න එපා. ඌ තමයි එලකිරියේ මාව ප්‍රමොට් කරපු එකම එකා.

    අහ් රුසියන් දෙමළා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland

    නමුත් මට මේ තියන ප්‍රශ්නය ගෑණු ළමයෙක් සම්බන්ද එකක් .

    උඹේ ගැල්ළමය එලකිරිය පැත්තේ ආවද දන්නේ නෑ :rolleyes:
    එහෙම උනා නම් ඉතිං හිත හදා ගනිං මචං :(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඌට මුකුත් කියන්න එපා. ඌ තමයි එලකිරියේ මාව ප්‍රමොට් කරපු එකම එකා.

    කො අර රුසියාවෙ නත්තල් පින්තූර ටික. පරිස්සම් කරල තියාගන්න මේ පාර නත්තලටත් දාන්න එපායැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කො අර රුසියාවෙ නත්තල් පින්තූර ටික. පරිස්සම් කරල තියාගන්න මේ පාර නත්තලටත් දාන්න එපායැ

    මේ පාර වෙන එවා ටිකක් දාන්නම් වෙසක් එකට.. ගිනිතියාගන්න සීන් තියනව නම් එවන්න.. :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    tumblr_mpbpetIgpf1rcj6axo1_500.gif
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඇයි බුද්දාගමේ උන් දෙයියෝ අදහන්නේ නැද්ද ?
    පන්සලේ බුදු ගේ තියන පිං කැටේ ට වඩා පන්සලේ දේවාලේ පිං කැටේ පිරෙන්නේ නැද්ද ?
    දේවාලේ කපුවට දාස් ගණන් වලින් සල්ලි දීලා ශාන්ති කර ගන්නේ බෞද්ධ උන් නෙමේ ද ?

    යකෝ මෝඩ බෞද්ධ උන් තමා වැඩිපුරම දෙවියෝ අදහන්නේ ..
    උන්ට ආගම ගැන තේරුමක් නැහැ .
    ගස් ගල් බෝක්කු උඩ ඉන්න පක්කු :(

    නමුත් මට මේ තියන ප්‍රශ්නය ගෑණු ළමයෙක් සම්බන්ද එකක් .
    මන් දෙවියෝ විස්වාස කරන්නෙත් නැහැ ..
    නොපෙනෙන බලවේග විශ්වාස කරන්නෙත් නැහැ .

    මම ගුඨවාදියෙකුත් නෙමේ ..
    මම දේව වාදියෙකුත් නෙමේ ..

    නමුත් මට මෙතැනදී විසදුමක් නැති නිසා මන් සියල්ල නොපෙනෙන දෙවියන්ට සහ කාලයට බාර දීලා බලන් ඉන්නවා ..
    කාලය සියල්ල විසඳයි හොඳින් ..

    කොල්ලො ගහන එක නවත්තුවද පොඩි පොන්ස්.. ක්‍රිෂාන් අයියාහ්!! :lol::lol:
     
    Status
    Not open for further replies.