Ebay $1 - $5 Item.......

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේකත් ආව අද :dull::dull::dull:
    මාස 2යි ඔර්ඩර් කරලා :baffled:

    $%28KGrHqQOKp0FHffS7RvSBS%21J9yRHZQ%7E%7E60_12.JPG


     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මගේ පඩියට කෙලවෙන හා කෙලවු ආකාරය පහතින් දක්වා ඇත. පහතින් දක්වා ඇතේ මුලු සමරියෙන් ස්වල්පයක් බව කරුනාවෙන් සලකන්න

    ey5c.jpg

    iagp.jpg
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    මගේ පඩියට කෙලවෙන හා කෙලවු ආකාරය පහතින් දක්වා ඇත. පහතින් දක්වා ඇතේ මුලු සමරියෙන් ස්වල්පයක් බව කරුනාවෙන් සලකන්න

    ey5c.jpg

    iagp.jpg

    kohomada macho oya RS walin penne dagatte ? mata hewwa set une na ne :( screen shot ekak danna puluwanda ? loku udawwak :)
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    machanla e bay eken 42$ return awa eka athata ganne kohomada samapaath web card ekak tiyenne?
    loku udawwak danna kenek kiyannako
    MCN sampath web card ekata daganna ba ban ubata karanna thiyena hodama de use karana eka r ape kata hari paypal dala mny ganna eka nathnam thawa sin ekak thiyenawa ubata cash karagannama onenam paypal widrow karana widiha gana poddak balapan mama nam esin eka thama danne
     
    • Like
    Reactions: IDG

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    fgkzad1368060098863.jpg


    මචන්?? මේ ජාතියෙ ගෙන්නපු අය ඉන්නවද?? මේකට හයි කරන්න ඕන මොන ජාතියෙ Battery එකක්ද? Volt කීයද?
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මචං ebay එකෙන් power bank එකක් (Portable gadget එකක් තියෙන්නෙ charge කරල පස්සෙ එකෙන් phone එහෙම charge කරන්න පුලුවන්) ගෙන්නපු කවුරු හරි ඉන්නවද ? පාව්ච්චියට කොහොමද මචං හොදයිද ? හොද එකක් ගෙන්නගෙන use කරන කෙනෙක් ඉන්නවනන් item link එක share කරනවද ? Thank you !
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මන්ද;16284634 said:
    Link ටිකක් දෙන්න බැයිද යාළුවා :) ?
    මට ලොකු ලොකු බඩු ගේන්න සල්ලි නෑ :oo: මටත් 0.99$ ඒවා ටිකක් දෙන්නකෝ :)
    3d kannadi tiyenawa