2014 - 02-12 බදාදා රෑ මෙහෙට ආපු හිම කුනාටුව මේ වින්ටර් එකේ ආපු ලොකුම එක. බදාදා රෑ 8 විතර වැටෙන්න පටන් ගත්තු හිම නැවතුනේ බ්‍රහස්පතින්දා රෑ . එත් බහස්පතින්ද දවල් හිමත් එක්ක වැහි බින්දු ටිකකුත් වැටුන හින්ද ටිකක් විතර දියවෙලා ගියත් ඒ උඩටම අයෙත් හිම වැටුන රෑ වෙද්දී. මේ කුනාටුව පටන්ගත්තේ ඇමෙරිකාවේ පහල කොටසින්. Atlanta කියන්නේ බොහොම සෞම්‍ය දේශගුණයක් තියන ඇමෙරිකාවේ පහල තියන පලාතක්. එහෙට හිම වැටෙන්නේ නැතිම තරම්. එත් මේ කුණාටුවෙන් ඒ පැත්තට තමයි ඉස්සෙල්ලම හිම වරුසාව පටන් ගත්තේ.
බ්‍රහස්පතින්දා නිවාඩු ලැබුන හිම හින්ද. එත් සිකුරාදා පැය දෙකක delay එකකින් පස්සේ වැඩ කරන්න සිද්ද උනා. වැඩට යන එන ගමන් පින්තුර ටික ගත්ත එළකිරි යාලුවන්ට පෙන්නන්න කියල.
තදින් හිම වැටුණු දවසේ එලියට බහින්නේ නැතුව ගෙදරටම වෙලා හිටිය හින්ද හිම වැටෙන වෙලාවේ පිතුර ගත්තේ නැහැ. ඒ හින්ද හිම වැටුන වෙලාවේ පින්තුර ටිකක් නෙට් එකෙන් ගත්ත. ඉස්සෙල්ල දාන්නේ ඒ ටික.
පෙනුමේ හැටියට අරිවාර්යෙන් මේ SUV එක 4WD එකක්. මේකත් තල්ලු කරනවා කියන්නනේ හිතන්න පුළුවන් නේද හිමේ තරම.
මේකනම් පාරට ගන්න එක ටිකක් අමාරු වෙයි.
හිම අයින් කරන ට්‍රක් එකක්.
මෙයාල හින්ද තමයි පහුවදාට පාරවල් ටික clear වෙන්නේ.
මේ වගේ තත්වයක් යටතේ කල්පනාවෙන් හෙමින් drive නොකරොත් ඉතින් සුනේ සුන්
කොහොමද fun එක. snow ගැන අත්දැකීමක් නැති උදවියට හිතෙනවා ඇති මේක හරිම fun එකක් කියල. එත් snow කියන්නේ මොහොම භයානක දෙයක්. පයින් යද්දී ලිස්සුවොත් කොන්ද කැඩෙන්න පුළුවන්. වාහනේ යද්දී ලිස්සුවොත් ජීවිතේ නැති වෙන්න පුළුවන්.
දන්නවනේ මේ මොකක්ද කියල
දැන් මෙතන ඉඳන් දාන්නේ මම පහුවදා ගත්තු පින්තුර. මේ ඔක්කොම ගත්තේ වාහනේ එලවන ගමන්. ඒ කිසිම පිළිවලක් නැතුව තමයි මේවා ගත්තේ. random ගහපු පින්තුර ටිකක් හින්ද ඒ තරම්ම ලස්සන දේවල් නැතුව ඇති.
මේ පින්තුර සියල්ලම කනා ගහපුවා. ඔක්කොම ගත්තේ මගේ ෆෝන් එකෙන්. පින්තුරෙන් පින්තුරේට ලියන්න විශේෂ විස්තරයක් කියල නැහැ. සම්පුර්ණ දවසක් හිම වැටිලා වාහනේ පාරේ දුවන තත්වෙට සුද්ද කරගන්න ටිකක් මහන්සිවෙන්න වෙනවා ඕනෑම කෙනෙකුට . මමත් ඉතින් ඒ මහන්සිය වෙලා තමයි වාහනේ පාරට දැම්මේ. වාහනේ වටේට සවලෙන් හිම අයින් කරගෙන වාහනේ වීදුරු ටික හුරලා හිම අයින් කරලා වහල උඩ තියන අඩි එකහමාරක විතර හිම තට්ටුව කඩල අයින් කරගෙන, අයිස් වලින් ගල්වෙලා තියන වයිපර් දෙක අයිස් කලා නිදහස් කරගෙන තමයි මේ පාරට අවේ. හිම වහලේ තියාහෙන සමහරු යනවා එහෙමම. එත් එහම යන්න නීතියෙන් තහනම් . බ්රේක් ගහද්දි වහලේ තියන හිම තට්ටුව ලිස්සල ගිහින් පාරේ ඉන්න කෙනෙකුට වැදුනොත් හිරෙත් යන්න වෙනවා. එහෙම යන උදවිය ඕන තරම් හිටියත් පිලිසියෙන් ඒවාට එලෝලා දඩ ලියන්නේ නැහැ. එත් මම උදේ දැක්ක පොලිසියෙන් කාර් එකක් නවත්තල එකේ හිටපු මනුස්සයටම කියල වහලේ හිම අයින් කරවනවා.
මේ DC වල.
මේ බස් හෝල්ට් එකක්.
ඉන්දන පිරවුන් හලක්
ඉන්දන පිරවුන් හලක් , මේ තමයි DC වල EXON එකේ ඉන්දන මිල. මේ ගණන් දාල තියෙන්නේ ගැලුමක ගාන . පහලම තියෙන්නේ 93, උඩම තියෙන්නේ regular 87. මෙහෙ පිරවුම් හලෙන් පිරවුම් හලට ඉන්දන මිල වෙනස් වෙනවා. සමහර වෙලාවට එකම තම පාරෙන් එහා පැත්තේ තියන පිරවුම් හලේ ගානට වඩා සත 20ක් 30ක් අඩුයි පාරෙන් අනික් පැත්තේ තියන එකේ. හැබැයි සතියෙන් සතිය මිල වෙනස් වෙනවා.
දැන් ඉතින් මේ ඇරගෙන යන්නේ ගෙදර තමා.
නිව්යෝර්ක් සවාරිය
http://www.elakiri.com/forum/showthread.php?t=1593403
නයගරා ඇල්ල සවාරිය
http://www.elakiri.com/forum/showthread.php?t=1561789

Last edited: