හිම පතනය DC / MARYLAND

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    2014 - 02-12 බදාදා රෑ මෙහෙට ආපු හිම කුනාටුව මේ වින්ටර් එකේ ආපු ලොකුම එක. බදාදා රෑ 8 විතර වැටෙන්න පටන් ගත්තු හිම නැවතුනේ බ්‍රහස්පතින්දා රෑ . එත් බහස්පතින්ද දවල් හිමත් එක්ක වැහි බින්දු ටිකකුත් වැටුන හින්ද ටිකක් විතර දියවෙලා ගියත් ඒ උඩටම අයෙත් හිම වැටුන රෑ වෙද්දී. මේ කුනාටුව පටන්ගත්තේ ඇමෙරිකාවේ පහල කොටසින්. Atlanta කියන්නේ බොහොම සෞම්‍ය දේශගුණයක් තියන ඇමෙරිකාවේ පහල තියන පලාතක්. එහෙට හිම වැටෙන්නේ නැතිම තරම්. එත් මේ කුණාටුවෙන් ඒ පැත්තට තමයි ඉස්සෙල්ලම හිම වරුසාව පටන් ගත්තේ.
    බ්‍රහස්පතින්දා නිවාඩු ලැබුන හිම හින්ද. එත් සිකුරාදා පැය දෙකක delay එකකින් පස්සේ වැඩ කරන්න සිද්ද උනා. වැඩට යන එන ගමන් පින්තුර ටික ගත්ත එළකිරි යාලුවන්ට පෙන්නන්න කියල.


    තදින් හිම වැටුණු දවසේ එලියට බහින්නේ නැතුව ගෙදරටම වෙලා හිටිය හින්ද හිම වැටෙන වෙලාවේ පිතුර ගත්තේ නැහැ. ඒ හින්ද හිම වැටුන වෙලාවේ පින්තුර ටිකක් නෙට් එකෙන් ගත්ත. ඉස්සෙල්ල දාන්නේ ඒ ටික.


    4fe9eff6-9ec2-4d15-a35b-f0da3dfe228a_980x551.jpg




    68cdb124-a144-4143-af45-909427e7dfa7_980x551.jpg

    පෙනුමේ හැටියට අරිවාර්යෙන් මේ SUV එක 4WD එකක්. මේකත් තල්ලු කරනවා කියන්නනේ හිතන්න පුළුවන් නේද හිමේ තරම.

    139de378-89c8-403a-9958-b0811ad6231e_980x551.jpg

    මේකනම් පාරට ගන්න එක ටිකක් අමාරු වෙයි.

    d4ab7f46-bb08-477b-a862-81193887c3ed_980x551.jpg

    හිම අයින් කරන ට්‍රක් එකක්.

    d3dec3d3-611a-44f4-8eac-b6d7f19ca1f7_980x551.jpg

    මෙයාල හින්ද තමයි පහුවදාට පාරවල් ටික clear වෙන්නේ.

    6928ae16-ed51-44c4-95df-1af5ee784276_980x551.jpg


    4a59d3d7-1db9-4ae8-bba9-65e59378b23b_980x551.jpg

    මේ වගේ තත්වයක් යටතේ කල්පනාවෙන් හෙමින් drive නොකරොත් ඉතින් සුනේ සුන්

    d08171f7-b712-4157-a1fd-92fe4d83473b_980x551.jpg

    කොහොමද fun එක. snow ගැන අත්දැකීමක් නැති උදවියට හිතෙනවා ඇති මේක හරිම fun එකක් කියල. එත් snow කියන්නේ මොහොම භයානක දෙයක්. පයින් යද්දී ලිස්සුවොත් කොන්ද කැඩෙන්න පුළුවන්. වාහනේ යද්දී ලිස්සුවොත් ජීවිතේ නැති වෙන්න පුළුවන්.

    3452bd22-028d-4d4a-89b9-47d9ea28225b_980x551.jpg

    දන්නවනේ මේ මොකක්ද කියල

    දැන් මෙතන ඉඳන් දාන්නේ මම පහුවදා ගත්තු පින්තුර. මේ ඔක්කොම ගත්තේ වාහනේ එලවන ගමන්. ඒ කිසිම පිළිවලක් නැතුව තමයි මේවා ගත්තේ. random ගහපු පින්තුර ටිකක් හින්ද ඒ තරම්ම ලස්සන දේවල් නැතුව ඇති.

    මේ පින්තුර සියල්ලම කනා ගහපුවා. ඔක්කොම ගත්තේ මගේ ෆෝන් එකෙන්. පින්තුරෙන් පින්තුරේට ලියන්න විශේෂ විස්තරයක් කියල නැහැ. සම්පුර්ණ දවසක් හිම වැටිලා වාහනේ පාරේ දුවන තත්වෙට සුද්ද කරගන්න ටිකක් මහන්සිවෙන්න වෙනවා ඕනෑම කෙනෙකුට . මමත් ඉතින් ඒ මහන්සිය වෙලා තමයි වාහනේ පාරට දැම්මේ. වාහනේ වටේට සවලෙන් හිම අයින් කරගෙන වාහනේ වීදුරු ටික හුරලා හිම අයින් කරලා වහල උඩ තියන අඩි එකහමාරක විතර හිම තට්ටුව කඩල අයින් කරගෙන, අයිස් වලින් ගල්වෙලා තියන වයිපර් දෙක අයිස් කලා නිදහස් කරගෙන තමයි මේ පාරට අවේ. හිම වහලේ තියාහෙන සමහරු යනවා එහෙමම. එත් එහම යන්න නීතියෙන් තහනම් . බ්රේක් ගහද්දි වහලේ තියන හිම තට්ටුව ලිස්සල ගිහින් පාරේ ඉන්න කෙනෙකුට වැදුනොත් හිරෙත් යන්න වෙනවා. එහෙම යන උදවිය ඕන තරම් හිටියත් පිලිසියෙන් ඒවාට එලෝලා දඩ ලියන්නේ නැහැ. එත් මම උදේ දැක්ක පොලිසියෙන් කාර් එකක් නවත්තල එකේ හිටපු මනුස්සයටම කියල වහලේ හිම අයින් කරවනවා.

    pjo9.jpg

    මේ DC වල.

    43gy.jpg


    iauo.jpg


    akq0.jpg


    r98q.jpg


    ifep.jpg


    6kpw.jpg

    මේ බස් හෝල්ට් එකක්.

    cdzr.jpg


    lxb9.jpg


    iuyg.jpg


    6yo6.jpg


    te8l.jpg


    rp2e.jpg


    vxcr.jpg


    3cj2.jpg


    lrmq.jpg


    qxmg.jpg


    fhxn.jpg

    ඉන්දන පිරවුන් හලක්
    awfn.jpg

    ඉන්දන පිරවුන් හලක් , මේ තමයි DC වල EXON එකේ ඉන්දන මිල. මේ ගණන් දාල තියෙන්නේ ගැලුමක ගාන . පහලම තියෙන්නේ 93, උඩම තියෙන්නේ regular 87. මෙහෙ පිරවුම් හලෙන් පිරවුම් හලට ඉන්දන මිල වෙනස් වෙනවා. සමහර වෙලාවට එකම තම පාරෙන් එහා පැත්තේ තියන පිරවුම් හලේ ගානට වඩා සත 20ක් 30ක් අඩුයි පාරෙන් අනික් පැත්තේ තියන එකේ. හැබැයි සතියෙන් සතිය මිල වෙනස් වෙනවා.
    4fhf.jpg


    b886.jpg


    2of0.jpg


    ix2g.jpg


    08po.jpg


    x9ui.jpg


    tc6c.jpg


    aq87.jpg


    19c5.jpg


    e8dg.jpg


    tri7.jpg


    yd22.jpg


    tebu.jpg


    i4hz.jpg


    6dm4.jpg


    z9a1.jpg


    j3z7.jpg


    6gys.jpg


    zfl0.jpg


    9e8t.jpg


    1eis.jpg


    pjoo.jpg


    g1ef.jpg


    v0mk.jpg


    x5fe.jpg


    ijwa.jpg


    8ts9.jpg


    yi11.jpg


    1ji9.jpg


    1b413.jpg


    j73t.jpg


    8mns.jpg


    5wu8.jpg


    5szk.jpg


    l4v8.jpg


    tn74.jpg


    4gvp.jpg


    1ez4.jpg


    s4yh.jpg


    8hl1.jpg


    omhu.jpg


    q5ch.jpg


    zae3.jpg


    dwr7.jpg


    wjg4.jpg


    cl21.jpg

    දැන් ඉතින් මේ ඇරගෙන යන්නේ ගෙදර තමා.


    නිව්යෝර්ක් සවාරිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1593403

    නයගරා ඇල්ල සවාරිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1561789
     
    Last edited:

    dishanwis

    Well-known member
  • thanks for upload nice photo bro අපෙ රටෙ දෙශගුනය ඒක්ක බලන කොට ඇත්තටම අපෙ රට කොතරම් හොද රටක්ද කියලා හිතෙනවා මචන් හිම ලස්සන වුනාට කොතරම් මිනිස්සුන්ට කටුකද දුෂ්කර මිනිස්සුන්ට විතරක් නෙමෙ සතුන්ට ගස් වලට පවා ඒ දැඩි සිතල ඔරොත්තු දෙනවාද
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    math hime yanna asawe hitiye balanakota ekath lesi na wage
    hima walata wada wassa hodai wage :p
    ela ela apith ekka wisthara bedagaththata
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    math hime yanna asawe hitiye balanakota ekath lesi na wage
    hima walata wada wassa hodai wage :p
    ela ela apith ekka wisthara bedagaththata

    ටුවරිස්ට් කෙනෙක් විදිහට ඇවිත් බලල යන්න නම් ඉතින් හිම හරිම ෂෝයි මචන් . එත් හිම එක්ක දයිනික ජීවිතේ හරිම පාපයක් .
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මෝ... :shocked::shocked:
    දැක්කම ආස හිතුනත් සෑහෙන කට්ටක් කන්න වෙන සීන් එකක් වගේ....:no::no:
    ඇමරිකාවේ ආව වගේ දැනුන ෆොටෝස් ටික දැක්කාම.... :):)

    Thanks for sharing....
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    අම්මෝ... :shocked::shocked:
    දැක්කම ආස හිතුනත් සෑහෙන කට්ටක් කන්න වෙන සීන් එකක් වගේ....:no::no:
    ඇමරිකාවේ ආව වගේ දැනුන ෆොටෝස් ටික දැක්කාම.... :):)

    Thanks for sharing....

    :yes::yes::yes::yes:
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    1.5 feet:shocked: අපිට අවේ 8 inches:)

    You must spread some Reputation around before giving it to polwattacom again.:no::no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1.5 feet:shocked: අපිට අවේ 8 inches:)

    You must spread some Reputation around before giving it to polwattacom again.:no::no:

    මම නිව්යෝර්ක් ඉද්දි දැනට අවුරුදු කීපයකට කලින් එක දවසක් අඩි 2.5 ක් 3ක් වගේ snow කරා මචන්. එදා වැඩ ඉවරවෙලා ගෙදර අවේ මගේ ෆුට් බයිසිකලේ කරේ තියාගෙන .