අපේ රට දියුණු කරහැක්කේ කුමන සාධකයක් මතද ?(ව&#3

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City

    අපේ රටට ගැළපෙන ආර්ථික උපාය කුමක්ද ?
    ජේ .වී.පී නව නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අදහස්
    (40 වෙනි විනාඩියේසිට නරඹන්න )
    .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    Mahindayata oya tikath teruna nam ......
    ඌට කොහෙද බං එව්වා තේරෙන්නේ ? එව්වා තේරෙනවානම් 8 පාස් වෙච්ච එවුන්ව සංස්ථා සභාපතිලා කරලා තේ මුදලාලිලා ඇමරිකාවේ තානාපතිලා කරන්නේ නැහැ නේ ? :P:P:P:P:P:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    සහතික ඇත්ත කතාව...

    මේ රටේ දියුනුවට මෙන්න මේවා තමයි දියුණු කරන්න ඕනී :

    01. කෘෂිකර්මාතය, පසු කර්මාන්තනය : ස්වංපෝශිත අපේ පරිභෝජනයට
    02. තාක්ෂණ සේවා අංශය/ශ්‍රමය : ප්‍රධාන රටේ ආර්ථිකය..
    03. කර්මාන්ත නිශ්පාදන : ආනයනය අවම කිරීම

    මේවා කරන්න අධ්‍යාපනය සෞක්‍ය හොඳින් තියෙන්නේ ඕනී...

    රටේ ඉලක්කය වෙන්න ඕනී, පාරවල් ගොඩක් හදාගන්න එක නෙමෙයි...
    රටේ අර්ථිකය ශක්තිමත් කරන එකයි, ඇති නැති පරතරය අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත තත්වය හොඳ මට්ටමක තියෙන්න්න ඕනී..
     
    Last edited:

    ඔව් මචං සහතික ඇත්ත .අනික මෙකේ අනුරයා කියන්නේ අපේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් මානව සම්පතෙන් කියලා .එකේ ප්‍රධාන වෙන අංශය තම තොරතුරු තාක්ෂණය .ඇත්තම කිව්වොත් මචංඅපිත් උදේ හවහා හිත හිත ඉන්නේ තොරතුරු තාක්ෂණයෙන් රට ගොඩ ගන්න විදිය ගැන .ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඔය කියන විදියට දියුණු කරන්න නම් තොරතුරුතාක්ෂණයට තියෙන කැමැත්ත සමාජ ගත වෙන්න ඕනේ .ඒත් අපේ රටේ ඒක එච්චරම සමාජ ගත වෙලා නැහැ .ගොඩක් එවුන් ඉන්නේ වැරදි උපකල්පන සහ ආකල්ප වල .මොකද ගොඩක් උන් හිතන්නේ ඉන්ටර්නෙට් එක බ්‍රව්ස් කරල ෆේස්බුක් ,යු ටියුබ් ලොග් උනහම ,කම්පියුටරෙන් ෆිල්ම් එකක් බැලුවාහම ,සින්දුවක් ඇහැව්වාහම සහ වචන ටිකක් ටයිප් කරහම රටේ තොරතුරු තාක්ෂණය දියුණුයි කියලා .ඒත් ඒක නෙමේ නේ ඇත්ත .තොරතුරු තාක්ෂණය දියුණුයි කියන්නේ ඔය කිව්ව මූලික කාරණාවලට එහා ගිය දෙයක් .ඒත් අපේ රට අන්න ඒ කිව්ව එහා ගිය දේට ලංවෙන්න නම් හොඳ තිරසාර සැළස්මක් අවශ්‍යයි .ඒත් අද තියෙන ආණ්ඩුව ගාව නම් එහෙම එකක් නැහැ .මොකද අද තියේන ආණ්ඩුව තොරතුරුතාක්ෂණේ දියුණුව දකින්නේ රට පුරා පැතිරෙන ණැන සල මධ්‍යස්ථ ගානෙන් .මම මෙතන ණැන සල අවුල් කියනවා නෙමේ ඒත් තොරතුරුතාක්ෂණය දියුණු කරන්න මීට වාඅ හොඳ දැක්මකින් කටයුතු විය යුතුයි .:):):):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    IT walin nan ratak thiya palathak wath goda ganna amaruyi.....mokada IT kiyanne specialist field ekak nisa.... lokennma hoda IT waddo inne Indiawe... mokada unta puluwan echchara witharak nisa... un anga wehesala wada koranna kamathi nisa.......
     
    ඔව් මචං සේවා සපයලා සල්ලි උපයන විදි හොයන්න ඕනි...
    මේ කියන්නේ හැමොටම software engineers ලා වෙන්න කියන්න නෙමෙයි....
    IT proffesions graphic designers, tech support , freelancers වගේ ඒව ගොඩක් හදන්න ඕනී

    ඒ එක්කම outsource කරලම මදි අපේ රටේ companies අපේ රටේ software products එලියට දාන්න ඕනී direct profit තියන

    IT walin nan ratak thiya palathak wath goda ganna amaruyi.....mokada IT kiyanne specialist field ekak nisa.... lokennma hoda IT waddo inne Indiawe... mokada unta puluwan echchara witharak nisa... un anga wehesala wada koranna kamathi nisa.......

    ඒ වෙන්නේ software engineering වගේ එක profession එකක් target කලොත්. මම උඩින් කිව්වා වගේ fields ගොඩාක් තියනවා , ඒ වගේ දිගටම outsource කරලා නම් මදි තමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ වෙන්නේ software engineering වගේ එක profession එකක් target කලොත්. මම උඩින් කිව්වා වගේ fields ගොඩාක් තියනවා , ඒ වගේ දිගටම outsource කරලා නම් මදි තමයි

    owa neme ban one karanne.... monawahari nishpadane karana factory..........
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawata mole padenne parakku wela giya nuwana athun lawawath addanna baha
    indiwe ewun ingrisiyen igena ganna kota ape thibba inrgisiya nathi karagaththa
    dan un loketh ekka sambandakam athikaraganna kota api batahira adirajjwadeen kiyala loken ath wenna hadanawa.
    IT igenagaththata wadak naha kawda apita rassa denne
    indiwe ewunge company loke hama ratakama thiyenawa
    loke hama ratakama mottuwa nalle gahagena indiyan karayo innawa
    un wada karanne ungema companies wala maseta $7000-8000 gemak nathiwa gahanawa
    samahara ewunta inna rate basawath baha hariyata ingrisith baha.
    rata mehema passata giya ekata japponge moda awasthawadaya wagakiyanna oni.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Sira Kathawa

    Hats Off Sir......

    Hats+off+to+you+sir+_7163990b4f3a977689286e8655533874-300x199.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    owa neme ban one karanne.... monawahari nishpadane karana factory..........

    නිෂ්පාදන ආර්ථිකේ gana අපේ දැක්ම තුලින් පැහැදිලිව කියලා තියෙනවා......
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සහතික ඇත්ත කතාව...

    මේ රටේ දියුනුවට මෙන්න මේවා තමයි දියුණු කරන්න ඕනී :

    01. කෘෂිකර්මාතය, පසු කර්මාන්තනය : ස්වංපෝශිත අපේ පරිභෝජනයට
    02. තාක්ෂණ සේවා අංශය/ශ්‍රමය : ප්‍රධාන රටේ ආර්ථිකය..
    03. කර්මාන්ත නිශ්පාදන : ආනයනය අවම කිරීම

    මේවා කරන්න අධ්‍යාපනය සෞක්‍ය හොඳින් තියෙන්නේ ඕනී...

    රටේ ඉලක්කය වෙන්න ඕනී, පාරවල් ගොඩක් හදාගන්න එක නෙමෙයි...
    රටේ අර්ථිකය ශක්තිමත් කරන එකයි, ඇති නැති පරතරය අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත තත්වය හොඳ මට්ටමක තියෙන්න්න ඕනී..

    Machan ubala dannavada yudde thibba kale lankaven exports thibba Vietnam valata vadiya ada apita vada vietnam Bangladesh dekama udata gihin thiyenava.

    ascharya+malli.jpg

    :angry::angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IT walin nan ratak thiya palathak wath goda ganna amaruyi.....mokada IT kiyanne specialist field ekak nisa.... lokennma hoda IT waddo inne Indiawe... mokada unta puluwan echchara witharak nisa... un anga wehesala wada koranna kamathi nisa.......

    ලංකාවේ IT කරන්නේ කරන්නන් වාලේ ...රාජ්‍ය අනුග්ග්‍රහය හොදටම මදි.....දැනට කරන්නේ අපේ ළමයින්ගේ උනන්දුව මතම පමණයි.....වැදගත් විදිහට IT වලට සැලකුවොත් එක තමයි ගොඩ එන්න තියෙන හොදම ක්‍රම වලින් එකක් වෙන්නේ......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මචං සහතික ඇත්ත .අනික මෙකේ අනුරයා කියන්නේ අපේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් මානව සම්පතෙන් කියලා .එකේ ප්‍රධාන වෙන අංශය තම තොරතුරු තාක්ෂණය .ඇත්තම කිව්වොත් මචංඅපිත් උදේ හවහා හිත හිත ඉන්නේ තොරතුරු තාක්ෂණයෙන් රට ගොඩ ගන්න විදිය ගැන .ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඔය කියන විදියට දියුණු කරන්න නම් තොරතුරුතාක්ෂණයට තියෙන කැමැත්ත සමාජ ගත වෙන්න ඕනේ .ඒත් අපේ රටේ ඒක එච්චරම සමාජ ගත වෙලා නැහැ .ගොඩක් එවුන් ඉන්නේ වැරදි උපකල්පන සහ ආකල්ප වල .මොකද ගොඩක් උන් හිතන්නේ ඉන්ටර්නෙට් එක බ්‍රව්ස් කරල ෆේස්බුක් ,යු ටියුබ් ලොග් උනහම ,කම්පියුටරෙන් ෆිල්ම් එකක් බැලුවාහම ,සින්දුවක් ඇහැව්වාහම සහ වචන ටිකක් ටයිප් කරහම රටේ තොරතුරු තාක්ෂණය දියුණුයි කියලා .ඒත් ඒක නෙමේ නේ ඇත්ත .තොරතුරු තාක්ෂණය දියුණුයි කියන්නේ ඔය කිව්ව මූලික කාරණාවලට එහා ගිය දෙයක් .ඒත් අපේ රට අන්න ඒ කිව්ව එහා ගිය දේට ලංවෙන්න නම් හොඳ තිරසාර සැළස්මක් අවශ්‍යයි .ඒත් අද තියෙන ආණ්ඩුව ගාව නම් එහෙම එකක් නැහැ .මොකද අද තියේන ආණ්ඩුව තොරතුරුතාක්ෂණේ දියුණුව දකින්නේ රට පුරා පැතිරෙන ණැන සල මධ්‍යස්ථ ගානෙන් .මම මෙතන ණැන සල අවුල් කියනවා නෙමේ ඒත් තොරතුරුතාක්ෂණය දියුණු කරන්න මීට වාඅ හොඳ දැක්මකින් කටයුතු විය යුතුයි .:):):):):)

    100% එකගයි මචන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ IT කරන්නේ කරන්නන් වාලේ ...රාජ්‍ය අනුග්ග්‍රහය හොදටම මදි.....දැනට කරන්නේ අපේ ළමයින්ගේ උනන්දුව මතම පමණයි.....වැදගත් විදිහට IT වලට සැලකුවොත් එක තමයි ගොඩ එන්න තියෙන හොදම ක්‍රම වලින් එකක් වෙන්නේ......

    mata IT penna baari subject ekak (umbala ganan ganna epa onn) apita IT karayo indiyawe gemu.. mokadata ban api ape unwa nashi kara ganne...!