අනේ මන්දා..... නිකං ඉද්දි හිතුන දෙයක් බං .....
කුණු හරපයක් කියන්නේ කටින් පිටවෙන ශබ්දයක්..... ඇයි බං ඉතිං පොඩි එකෙක් ඕක කියද්දී හෙන case එක.. මට මතකයි මන් පොඩි කාලේ එකක් කියල අම්මා ගේ වටේ පැන්නුවා ගිනිපෙලේල්ලක් අරං කට පුච්චන්න..( දැන් නම් ඉතිං ගිනි පෙලිලිනම් මදි කියන කුණු හරප වලට)


අනික බං අපි අපේ අරක.... කෙල්ලොන්ගේ අරක..... වහන් ඉන්නේ ...එක නිසා තමා ඕක ගැන ඔට්ච්චර හිතන්නේ නේද...? එහෙමනම් අපේ කට එහෙමත් වහ ගන්න වෙයිනෙ බං ... එකත් නිකන් some kind of අරකක් වගේනේ.... හා නැද්ද ...? අනේමන්ද මට පිස්සුද....? උබලට පිස්සුද...? මේවා හොයාගත්ත එකට පිස්සුද කියල.....?
හිතන දේ ලියාගන්න තේරෙන් නැ බං .... උබලත් හිතපන් එතකොට තේරෙයි මට හිතුන විදිහටම....



Last edited:


