සිරාවට මචං කුණුහරපයක් කියන්නේ වචනයක් විතරිනේ. අනික කුණුහරපයක් කියන්නේ එක්කෝ ශරීරයේ කොටසක් නැත්නම් අත්‍යවශ කටයුත්තක් නැත්නම් ලෝකේ පිළිගත්තා රස්සාවක්. ඕක කිව්වම මොකද වෙන්නේ . අපේ උන්ට මැජික් වගේ
![]()
සිරාවට !! ඇඟේ තියා ගන්නත් හොඳයි, කරන්නත් හොඳයි, කියන්න නරකයි......








