කුණු_හරප

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    අනේ මන්දා..... නිකං ඉද්දි හිතුන දෙයක් බං .....
    කුණු හරපයක් කියන්නේ කටින් පිටවෙන ශබ්දයක්..... ඇයි බං ඉතිං පොඩි එකෙක් ඕක කියද්දී හෙන case එක.. මට මතකයි මන් පොඩි කාලේ එකක් කියල අම්මා ගේ වටේ පැන්නුවා ගිනිපෙලේල්ලක් අරං කට පුච්චන්න..( දැන් නම් ඉතිං ගිනි පෙලිලිනම් මදි කියන කුණු හරප වලට):P:rofl:

    අනික බං අපි අපේ අරක.... කෙල්ලොන්ගේ අරක..... වහන් ඉන්නේ ...එක නිසා තමා ඕක ගැන ඔට්ච්චර හිතන්නේ නේද...? එහෙමනම් අපේ කට එහෙමත් වහ ගන්න වෙයිනෙ බං ... එකත් නිකන් some kind of අරකක් වගේනේ.... හා නැද්ද ...? අනේමන්ද මට පිස්සුද....? උබලට පිස්සුද...? මේවා හොයාගත්ත එකට පිස්සුද කියල.....?

    හිතන දේ ලියාගන්න තේරෙන් නැ බං .... උබලත් හිතපන් එතකොට තේරෙයි මට හිතුන විදිහටම....
    :no::no::no:

    images
     
    Last edited:
    • Like
    Reactions: blue_in_rio

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මොන කන්තා ප්‍රජනන ඉන්ද්‍රියක්ද බන් මේ කියවන්නේ?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සිරාවට මචං කුණුහරපයක් කියන්නේ වචනයක් විතරිනේ. අනික කුණුහරපයක් කියන්නේ එක්කෝ ශරීරයේ කොටසක් නැත්නම් අත්‍යවශ කටයුත්තක් නැත්නම් ලෝකේ පිළිගත්තා රස්සාවක්. ඕක කිව්වම මොකද වෙන්නේ . අපේ උන්ට මැජික් වගේ

    :lol::lol: